5000 ta pre shoot
Oka pre shoot nemei FREE shoot wagene ban Rs. 5000k kiyanne.
ewapan balanna kalin karapu ewage photos tikak

Samsung s 3 ekakin lu photo ganne![]()
මිනිස්සුන්ට අපහාස කරන්න එපා නයෝ...


yako 5000 kata wedding pre shoot ekak?
...අන්න බලහන්..එහෙමයි කරන්නේ බිස්නස්...උබල මේ අපේ ගාන කඩාගන්නනේ හදන්නේ...


yako 5000 kata wedding pre shoot ekak?
ubama hithala balapan photos 50 k gattha kiyamu.
photo ekak print karannama keeyak yanawada.athin kait wena wedak ne ban

උබට 5000ක් දෙන්නේ මොකටෙයි බන්...අපේ පැත්තේ කොල්ලෙක් මට 3000ට කරලා දෙන්නක් කිව්වා පැරෂූට් එක...අන්න බලහන්..එහෙමයි කරන්නේ බිස්නස්...උබල මේ අපේ ගාන කඩාගන්නනේ හදන්නේ...
![]()
මෙහෙමයි පොඩි නයෝ..
ගොඩක් උන් (90%) විතර ප්‍රීෂූට් එකක් කරන්නෙ වෙඩින් එක දවසට එන අමුත්තන්ට පේන්න ප්‍රොෙජක්ට් කරල දාන්නයි, තමන්ගෙ ෆේස්බුක් එකට ඇල්බම් එකක් විදිහට දාන්නයි විතරයි. බොහෝමයක් අතලොස්සක් දෙනා තමයි ඇල්බම් එකක් හදන්නේ ප්‍රී ෂූට් ෆොටෝ වලින්.. තමන් මේ කලාවට ආසානන් පින්තූර ගන්න වෙන මහන්සිය ගැනයි කැමරාවෙ ෂටර් බ්ලේඩ් ගෙවෙන එක ගැනයි කතා කරල වැඩක් නැහැ බන්.. ඒක එකඑකාගෙ ආසාව.. මමත් සාමාන්‍යායනෙ පින්තූර 300-400 අරගෙන දවස් ගානක් මහන්සි වෙලා පින්තුර 50 ක් විතර හදල දීල තියෙන වාර ගාන අනන්තයි..හැබැයි මම ඒත් 5000 ක්වත් අරන් නැහැ. නොමිලේ තමයි කරල තියෙන්නේ..මොකෝ ඒක මගේ විනෝදාංශෙ..![]()

ube Business ekata mu kelala tiyenne![]()

ෆොටෝග්‍රැෆි කියන්නේ මගේ එක විනෝදාංශයක්.. ඒක මගේ බිස්නස් එකක් නෙමෙයි සහෝ..
![]()



උබ පෙනේ පුප්පගෙන ඉන්න pose එකෙන් අනිවා photos දෙක තුනක්ම ගනින්mage photo shoot ekata ubawa aniwa contact kara gannawa![]()
ko fb tiyenawada?
link adu gane pm karanna![]()
mage photo shoot ekata ubawa aniwa contact kara gannawa![]()
ko fb tiyenawada?
link adu gane pm karanna![]()


උබ පෙනේ පුප්පගෙන ඉන්න pose එකෙන් අනිවා photos දෙක තුනක්ම ගනින්

ehema newe badinakota ganna banඋඹේ ඔරිජිනල් එකවුන්ට් එකෙන් මට පී එම් එකක් දාපන්කො... මම විස්තර දෙන්නන්![]()


වෙලාගෙන ඉන්න pose එකද?![]()

වෙලාගෙන ඉන්න pose එකද?![]()





