pre_shootරන්මිණිතැන්න

r runner

Member
May 12, 2015
2,396
781
0
pre_shootරන්මිණිතැන්න

පළමු වතාවට රන්මිණිතැන්නටම පමණයි!

පළමු වතාවට රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මාන්නයේ දී රූගත කළ වෙනස්ම ආරක wedding pre shoot එකක ඡායා රූප . අතීත ගැමි විලාසිතා වලින් හෙබි මෙම ඡායා රූප පෙළ වෙනත් ඡායා රූප හා සැසඳීමේදී අමුතුම චිත්‍රයක් හදවත් තුළ මැවීමට සමත්වෙයි. මෙම ඡායා රූප පෙළේ නාගරික පැතිකඩ විදහා දැක්වෙන අවස්ථාවක්ද දක්නට ලැබෙන අතර මෙය නව තේමාවක් යටතේ සිදුකර ඇති wedding pre shoot එකකි.

 

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඕක කාලයකයකට කලින් ගියානේ බන් රි පොස්ට් තමා අවුලක් නැ බලපු නැති උන් බලයි