Precast Slab ද Standard Slab ද?

manojdhrma

Well-known member
  • Aug 26, 2011
    1,031
    560
    113
    මේ වෙනකොට රටේ බඩුවල වියදම් තත්වය එක්ක ගෙයක් හදන එක ලේසි වැඩක් නෙමෙයි.
    ඒ සියල්ල සලකා බලා කොටසින් කොටස හදාගෙන යනවා නම්... ස්ලැබ් එකක් දාද්දි තෝරා ගන්න වඩාත්ම සුදුසු ස්ලැබ් වර්ගය මොකද්ද?

    Roof Top Slab එකක් නෙමෙයි. පසුව පොඩි වහලයක් උඩට ඒවි. අවම වර්ග අඩි 1200 ක් වත් එන්න පුලුවන්. නමුත් යම් කාලයක් බොහෝ විට ස්ලැබ් එක විවෘතව තියෙන්න පුලුවන්. Precast එක වියදම් පැතෙන් අඩු වුනත්, කල් පැවැත්ම කාලයක් යද්දි එන ගැටලු තියෙනවද? සාමාන්‍ය ස්ලැබ් එකක් එක්ක බලනකොට ඒවගේ දෙයකදි සුදුසුම කොයි වර්ගයද?

    මොනවද අදහස්?
     

    Mazerunnerr

    Well-known member
  • Feb 3, 2022
    1,149
    1,260
    113
    Precast gaba tawa hoyla blna moka ghwat watura watenwanm digtma awul. waterproof krna wei smhrk wit. nntn hida titanium krna kenk allgna
     
    • Like
    Reactions: manojdhrma