හොද එකක් රෙකම්න්ඩ් කරපල්ලකෝ...
මගේ බ්ලුටූත් ඉස්පීකරේ කැඩිලා, සින්දුවක් දාපුවාම ඇතුලෙන් බොර බොර ගාල සද්දයක් එනවා..
ගලවලා බලන්න කියලා බැලුවේ...