PRECISION SCREWDRIVER SET එකක් ගන්න ඕනේ...

Naughtykolla48

Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    හොද එකක් රෙකම්න්ඩ් කරපල්ලකෝ...

    මගේ බ්ලුටූත් ඉස්පීකරේ කැඩිලා, සින්දුවක් දාපුවාම ඇතුලෙන් බොර බොර ගාල සද්දයක් එනවා..

    ගලවලා බලන්න කියලා බැලුවේ...
     
    • Like
    Reactions: GobbaSira and NRTG

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    හොද එකක් රෙකම්න්ඩ් කරපල්ලකෝ...

    මගේ බ්ලුටූත් ඉස්පීකරේ කැඩිලා, සින්දුවක් දාපුවාම ඇතුලෙන් බොර බොර ගාල සද්දයක් එනවා..

    ගලවලා බලන්න කියලා බැලුවේ...

    Next thread

    මට හොද බ්ලූටූත් ස්පීකර් එකක් රෙකමෙන්ඩ් කරපල්ලා 🥴
     

    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,588
    11,333
    113
    හඳට කිට්ටුව
    podi ana muruchchi thuwala wenne nathuwa galawa ganna thamai ban one...

    meka mage wadeta set weida ban?

    Next thread

    මට හොද බ්ලූටූත් ස්පීකර් එකක් රෙකමෙන්ඩ් කරපල්ලා 🥴
    thiyana ekama thama ban hada ganna wenne..

    athal ganna tharam salli na ban dan..
    ------ Post added on Jun 11, 2024 at 3:00 PM
     
    • Like
    • Love
    Reactions: tharakaf and NRTG

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,909
    16,876
    113
    Colombo
    හොද එකක් රෙකම්න්ඩ් කරපල්ලකෝ...

    මගේ බ්ලුටූත් ඉස්පීකරේ කැඩිලා, සින්දුවක් දාපුවාම ඇතුලෙන් බොර බොර ගාල සද්දයක් එනවා..

    ගලවලා බලන්න කියලා බැලුවේ...
    බොර බොර ගාල සද්දයක් එනව නම් speaker එකේ membrane එක කැඩිල වෙන්නෝනෙ. speaker ekak danna wei.
     
    • Sad
    Reactions: Naughtykolla48