Predator: Badlands තහනම්? ෆිල්ම් හෝල් වලින් අයින් කරලා...!

NuwanCK

Well-known member
  • Jan 8, 2022
    163
    327
    63
    EV වලට කළා වගේ ෆිල්ම් එක රේගුවේ හිර කරගෙන දෙන්නෙ නෑලු. දැනටමත් Scope, PVR වෙබ් සයිට් වලින් අයින් කරගෙන...

    1000060998.jpg

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    ෆිල්ම් එක හදන්න ගිය ගාණෙන් 30% ඉල්ලනවද දන්නෙ නෑ රේගු පොන්ස්ල

    අඩු කුලේ හොර හැත්තක් ඉන්නේ රේගුවේ
    උන් බලන HS කෝඩ් එකක් නෑ
    ඔහේ හිතට එන ගානක් ලියල දෙන එක කරන්නේ
    මට එකම බඩු ටිකට එක එක දවස් වල එක එක ගනන්

    මුන්ට අතට ගානක් දෙනකම් වාත කරනවා
    @Walter White සල්ලි නැත්නම් ලිදේ පැන්පන් යකෝ හොරෙක් වෙන්න එපා :angry:
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,995
    13,904
    113
    🤍
    බණ පදයක් අහගෙන හිටපන් , මොන බෑඩ්ලන්ස් ද
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,672
    125,328
    113
    දෙහිවල
    අඩු කුලේ හොර හැත්තක් ඉන්නේ රේගුවේ
    උන් බලන HS කෝඩ් එකක් නෑ
    ඔහේ හිතට එන ගානක් ලියල දෙන එක කරන්නේ
    මට එකම බඩු ටිකට එක එක දවස් වල එක එක ගනන්

    මුන්ට අතට ගානක් දෙනකම් වාත කරනවා
    @Walter White සල්ලි නැත්නම් ලිදේ පැන්පන් යකෝ හොරෙක් වෙන්න එපා :angry:
    අඩුකුලේ තොපිට මොන Predator ද කළුවො. රැයක් හෝ පැයක් බලලා නිදාගනින්. කළු මිටි ජරාව
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    Customs ekata hukganna kiyala oka Digitally aragena relse krnna baida?

    hGMzVmBxbpnif3ps4gEXuxotRRoqxQ4ZRCIde-fE5nJCQtRZ4pczS2Qr0-rghxThE_sW4HW5W1lBPJC8t6tx0r0DWIycOOOyWKtYZqKOdfo4TXLk-qPKPC3-d6pZAhOcBBg74i2Lfjjq6oM51w

    Digital cinema package

    6495f8efda6e9b0dbc490fea_image%2029.png

    ------ Post added on Nov 5, 2025 at 10:04 AM

    ඕක නම් බැක්පැක් එකේ දාගෙන හෑන්ඩ්කැරි කරන්න තිබුනා 😄
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,812
    5,826
    113
    Customs ekata hukganna kiyala oka Digitally aragena relse krnna baida?

    hGMzVmBxbpnif3ps4gEXuxotRRoqxQ4ZRCIde-fE5nJCQtRZ4pczS2Qr0-rghxThE_sW4HW5W1lBPJC8t6tx0r0DWIycOOOyWKtYZqKOdfo4TXLk-qPKPC3-d6pZAhOcBBg74i2Lfjjq6oM51w

    Digital cinema package

    6495f8efda6e9b0dbc490fea_image%2029.png

    ------ Post added on Nov 5, 2025 at 10:04 AM
    ඕක තමයි බන් දැන් එන්නේ IMAX වගේ නම් තමා film carriage එන්නේ.
     
    • Love
    Reactions: Psiko