Predator badlands

akildila

Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    ඊයා බන් මොන ජරාවක්ද, අපරාදේ බලපු කාලේ කියලා හිතුනා,පොඩි එවුන්ගේ cartoon එකකටත්වඩා අන්තයි
     

    akildila

    Well-known member
  • May 29, 2016
    1,175
    2,063
    113
    1 වෙනි ෆිල්ම් එක තරම් නම් predator series එකේ වෙන එකක් වත් හරි නෑ,
    ඒ වුනාට මේක තමයි predator ආපු චාටර්ම movie එක, ගු 70i
     

    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,141
    113
    Ada balanna oney.

    Running man 1986/2025 sirama sira
    ඒක පට්ට.

    ඊයා බන් මොන ජරාවක්ද, අපරාදේ බලපු කාලේ කියලා හිතුනා,පොඩි එවුන්ගේ cartoon එකකටත්වඩා අන්තයි
    අව්ලක් නෑ.ඒකේ ප්‍රෙඩෙටර් ටීනේජ් ලෙවල් එකෙන් බලහන්.ඕකා තාම පොඩි
    ------ Post added on Dec 19, 2025 at 10:43 AM
     
    • Love
    Reactions: sinhawanshaya

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    12,947
    10,782
    113
    ඒක පට්ට.


    අව්ලක් නෑ.ඒකේ ප්‍රෙඩෙටර් ටීනේජ් ලෙවල් එකෙන් බලහන්.ඕකා තාම පොඩි
    ------ Post added on Dec 19, 2025 at 10:43 AM
    Yes, Running man 2025 මෙ අවුරුද්දෙ බලපු සිරා ෆිල්ම් එකක් 🤩🤩🤩
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,563
    2
    115,394
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    predator-banner.jpg


    ඌගෙ සීයා තමා වැඩ්ඩා!
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,620
    17,506
    113
    elle fanning ගේ ඉනෙන් පහල නැති ෆිල්ම් එකක් බලනවා කියන්නේ sydney sweeney ගේ ඉනෙන් ඉහල නැති ෆිල්ම් එකක් බලනව වගේ