Pregenancy and VOG Doctors

sprite

Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    මචං

    • Dr. SANATH LANEROLLE (Castle)
    • DR Heamntha Perera (Sri jayawardanapura - semi government)

    1. VOG Doctors la උබල channel කරලා තියෙනවද? කවුද හොද?
    2. Sri jayawardanapura ද හොද Castle එකද?
    3. Sri jayawardanapura - semi government ඒකෙ caesar delivery එකක් කරන්න කීයක් යනවද?
    4. Castle එකේ කීයද?
    5. normally private hospital වල ඉදල government වලට සල්ලි ප්‍රශ්න නිසා මාරු වෙද්දී ගණන් ගන්නේ නෑනේ. ඒක ඉතින් සාදාරනයි. Sri jayawardanapura ඉදල Castle එකට මොකක් හරි හදිසියක් වෙලා මාරු වෙන්න උනොත් එහෙම කරන්න පුලුවන්ද?

    Last edited:

    SithumB

    Member
    Dec 23, 2018
    365
    20
    0
    අපෝ ලැනරෝල් කියන්නෙ පට්ටම මනි මයින්ඩඩ් එකෙක් බං මගෙ යාලුවෙක් කිව්වෙ වැරදිලවත් ඌට පෙන්නන්න එපා කිව්වා දන්න එකෙක්වවත්
     
    shenat

    Well-known member
  • May 13, 2007
    57,778
    85,956
    113
    ආශ්චර්යමත් රටක
    අපෝ ලැනරෝල් කියන්නෙ පට්ටම මනි මයින්ඩඩ් එකෙක් බං මගෙ යාලුවෙක් කිව්වෙ වැරදිලවත් ඌට පෙන්නන්න එපා කිව්වා දන්න එකෙක්වවත්

    Dr Hemantha nam ithama hodai danna taramin.. ape wife wa podi kale aran tiyenneth eya.. :D
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    කාසල් යන්න එපා බං. ඒකේ හෙන කේස්. ළමයි අම්මලා මැරෙනවා. අපේ නංගි චැනල් කළේ ද සොයිසා එකේ ඩොක්ටර් එස්.ඒ. රුවන් පතිරණ ආසිරි සෙන්ට්‍රල් එකේ. ඩොකො හොදයි. සොයිසා ඉස්පිරිතලෙත් හොදයි. සර්විස් හොදයි.
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    උඹට ඕන විදියට අම්මලා ඉස්පිරිතාලෙන් ඉස්පිරිතාලට මාරු කරන්නේ නැහැ දැන් කොහොමටවත්. ජයවර්ධනපුර හොඳයි. කාසල් යන්න එපා. ප්‍රයිවට්නං දොස්තරගේ හැටියට ගාන තීරණය වෙන්නේ. ජයවර්ධනපුර සිසේරියන් එකකට ලක්ෂයක් විතර යනවා. උඹට සල්ලි තියෙනවා නම් ඉතිං කොළඹ තියෙන ඕන ලොකු ප්‍රයිවට් ඉස්පිරිතාලයක් හොදයි. හොද ඩොකෙක්ව චැනල් කරපං. මම දන්න ඩොකා ගැන උඩින් ලියලා ඇති. කල්පනා කරලා හොද තීරණයක් ගනිං ජීවිත දෙකක්නේ.....

    මචං

    • Dr. SANATH LANEROLLE (Castle)
    • DR Heamntha Perera (Sri jayawardanapura - semi government)

    1. VOG Doctors la උබල channel කරලා තියෙනවද? කවුද හොද?
    2. Sri jayawardanapura ද හොද Castle එකද?
    3. Sri jayawardanapura - semi government ඒකෙ caesar delivery එකක් කරන්න කීයක් යනවද?
    4. Castle එකේ කීයද?
    5. normally private hospital වල ඉදල government වලට සල්ලි ප්‍රශ්න නිසා මාරු වෙද්දී ගණන් ගන්නේ නෑනේ. ඒක ඉතින් සාදාරනයි. Sri jayawardanapura ඉදල Castle එකට මොකක් හරි හදිසියක් වෙලා මාරු වෙන්න උනොත් එහෙම කරන්න පුලුවන්ද?

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    කාසල් යන්න එපා බං. ඒකේ හෙන කේස්. ළමයි අම්මලා මැරෙනවා. අපේ නංගි චැනල් කළේ ද සොයිසා එකේ ඩොක්ටර් එස්.ඒ. රුවන් පතිරණ ආසිරි සෙන්ට්‍රල් එකේ. ඩොකො හොදයි. සොයිසා ඉස්පිරිතලෙත් හොදයි. සර්විස් හොදයි.

    බොරු දන්නා එපා මිනිහෝ
    කාසල් එක තමයි ලංකාවේ තියෙන හොදම
    ප්‍රයිවෙට් කොච්චර සල්ලි දීල ගියත් වගකිඉමක් ගන්නේ නැ කාසල් එකට තමයි අන්තිමට අරන් එන්නේ
    කාසල් එකේ පහසුකම මදි වෙන අවුලක් නැ
     
    pushpa600

    Well-known member
  • Apr 16, 2007
    1,009
    234
    63
    අඩේ බොරු කියලා මම තෑගි ගන්න යැ. මම ඇස් දෙකින් දැකපු සිද්ධියි, අහපුවයි පත්තරවල ගිය සිද්ධියි හන්දයි කාසල් හරි නැහැ කියලා කිව්වේ.

    බොරු දන්නා එපා මිනිහෝ
    කාසල් එක තමයි ලංකාවේ තියෙන හොදම
    ප්‍රයිවෙට් කොච්චර සල්ලි දීල ගියත් වගකිඉමක් ගන්නේ නැ කාසල් එකට තමයි අන්තිමට අරන් එන්නේ
    කාසල් එකේ පහසුකම මදි වෙන අවුලක් නැ
     
    mafiya

    Junior member
  • Feb 25, 2009
    243
    10
    18
    Colombo
    කාසල් යන්න එපා බං. ඒකේ හෙන කේස්. ළමයි අම්මලා මැරෙනවා. අපේ නංගි චැනල් කළේ ද සොයිසා එකේ ඩොක්ටර් එස්.ඒ. රුවන් පතිරණ ආසිරි සෙන්ට්‍රල් එකේ. ඩොකො හොදයි. සොයිසා ඉස්පිරිතලෙත් හොදයි. සර්විස් හොදයි.

    machan ehema kisima prashnayak na..
    hodama hospital 1 Castle

    Soysa ekath hodai machan..
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,555
    2,354
    113
    නිධානයක් උඩ
    අඩේ බොරු කියලා මම තෑගි ගන්න යැ. මම ඇස් දෙකින් දැකපු සිද්ධියි, අහපුවයි පත්තරවල ගිය සිද්ධියි හන්දයි කාසල් හරි නැහැ කියලා කිව්වේ.

    ලංකාවේම අමාරු අයව ගේන්නේ කාසල් එකට, එහින්ද තමයි මරණ වැඩියි වගේ පෙන්නේ. හැබැයි තදබදය වැඩියි
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    අඩේ බොරු කියලා මම තෑගි ගන්න යැ. මම ඇස් දෙකින් දැකපු සිද්ධියි, අහපුවයි පත්තරවල ගිය සිද්ධියි හන්දයි කාසල් හරි නැහැ කියලා කිව්වේ.

    මරණ වෙනවා වැඩි වගේ පෙන්නේ හැමතැනින්ම අන්තිමට ගේන්නේ කාසල් එකට නිසා
    දැන් ගොඩක් දුරට සර්විස් එක හොදයි ඉස්සරට වඩා පිරිසිදුයි
    සල්ලි තියෙනවා නම් සැප පහසුව බලනවා නම් ප්රිවෙට් අරන් ගියාට කමක් නැ
    නැත්නම් හොදම කාසල් තමයි
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    DR Heamntha Perera kiyanne paranama hodama kenek lankawe..

    Dr Hemantha nam ithama hodai danna taramin.. ape wife wa podi kale aran tiyenneth eya.. :D

    මාවත් .:love:.දැනට අවුරුදු 30+ ..:lol: ඒ දවස්වල සිසේරියන් තිබිල නෑ… ඔය ඩොක්ටර් අම්මගෙයි මගෙයි ජීවිත දෙකම බේරලා දුන්නලු … මම හැරිලා ඉඳල නෑලු ගර්භාෂය ඇතුලේ ..ඒ කාලේ Ultra sound Scan තිබිලත් නෑ මම හිතන්නේ.
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    අඩේ බොරු කියලා මම තෑගි ගන්න යැ. මම ඇස් දෙකින් දැකපු සිද්ධියි, අහපුවයි පත්තරවල ගිය සිද්ධියි හන්දයි කාසල් හරි නැහැ කියලා කිව්වේ.

    නොදන්න දේවල් කියවන්න යන්න එපා. දන්නෙ නැත්නම් සද්ද නැතුව ඉන්න එක හොඳයි විකාර කියවලා වෙන මිනිස්සුන්ගෙත් ඔලුවට විකාර දාන්නෙ නැතුව. එහෙම හොස්පිටල් එකෙන් හොස්පිටල් එකට මිනිස්සු මැරෙනවා කියන්න බෑ. ටිකක් හරි මෙඩිකල් දැනුමක් තියනවා නම් ඒක තේරෙන්න ඕනා.
    Castle එකේ mortality rate එක වාඩි නම් ඒකට හේතුව කලින් උන් කියලා තියනවා හරියට.
     
    nuno

    Member
    Jul 30, 2014
    45
    6
    0
    මාවත් .:love:.දැනට අවුරුදු 30+ ..:lol: ඒ දවස්වල සිසේරියන් තිබිල නෑ… ඔය ඩොක්ටර් අම්මගෙයි මගෙයි ජීවිත දෙකම බේරලා දුන්නලු … මම හැරිලා ඉඳල නෑලු ගර්භාෂය ඇතුලේ ..ඒ කාලේ Ultra sound Scan තිබිලත් නෑ මම හිතන්නේ.

    Experience athin Dr.Hemantha hoda dokek thama...hebei porata mala paninnawa ikmanata.genunta baninawa.mage wifetah benna scan ekak karanna gihin math inna thenama.matath epa una uwa.yakek wage baninakota.genu excite wenawa machanla eka parata kakul palal karanna kiwwama.ekata benala kegahala hari yanawada.mage wife delivery eka kala last week.den apita puthek innawa.api eta passe lanka hospital giye.Dr.Nishendra Karunaratne gawata giye.best VOG doctor kenek.patta hondai.mala penala inne ne Hemathaya wage.apita 2lakhs giya.Umbe wife den preganant da?
     
    හරියටම හරි. මම ඕක කියන්න හදලා නොකියා හිටියා. ඌ අති පණ්ඩිතයා. කිසි දෙයක් කතා කරලා දැනගන්න බෑ උඹලට. ඊට වඩා හොඳ VOG ලා ඕන තරම් ඉන්නවා ලංකාවේ.
     
    cdhdchamara

    Junior member
  • Jan 28, 2009
    83
    6
    8
    DR Sanathgen thama ape babwa lebenna inna kota channel kale.Hospitol eka castle.Wifeta baba lebenna tibune anthima mase dengu heduna.castle eken wifewa IDH transer kala.Anthimata dennawama goda dagaththa.ammai babai dennawama beruna.
    Dengu hedilada kiyala balana thena idanma doctorge desicion nisa thama wife wai babai berune.call karala onedeyak clear kara ganna puluwan.
     
    pasimal

    Well-known member
  • Nov 2, 2006
    439
    301
    63
    මම දන්න විදිහටත් කාසල් තමයි හොදම,අර කියල තියෙනවා වගේ මොකක් හරි කේ්ස් එකක් ආවොත් අන්තිමට අරන් එන්නේ කාසල් එකට. ප්‍රයිවට් කරනවා නම් ලංකා හොස්පිටල් එකෙ 180,000 - 200,000 අතර ගානක් යනවා. ලංකාවේ හොදම නොමේරූ ළදරු ඒකකය තියෙන්නේ ජයවර්ධනපුර