Pregenancy and VOG Doctors

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    කාසල් නරක නෑ. බිම දාගෙන හරි ලෙඩා ගොඩ දානවා.

    Private hospitals -PBU,ICU, Incubator charges නම් අහලා බලපල්ලා....හික් ගෑවෙයි.

    කනිශ්ක කරුණාරත්න කියන ඩොකා නම් මගේ කෙනෙක්ට අසාධාරණයක් කළා.Pls avoid Ninewells ( they haven't experienced staff)

    නලින් රොද්‍රිගු සල්ලි කාන්. ප්‍රොෆ්.හේමන්ත දොඩම්පහල, අජිත් රාජපක්ශ නම් හොඳයි කියලා අහලා තියෙනවා....මුළින් අවුල් වගේ තේරෙනවා නම් ඩොකා මාරු කරන්න දෙපාරක් හිතන්න එපා.
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,075
    25,166
    113
    Dr.Nishendra Karunaratne helped a lot for family who hadn't babies yet.Now girl is pregnant.
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    Castle government hospital වලින් හොඳයි.

    අපිත් ගියෙ Dr.Lanerolle ළඟට..මගේ ඩොකෙක් වෙන යාළුවෙක් කියලා..ඔෆිස් එකේ ඉන්සුරන්ස් එක තිබ්බ නිස ආසිරි සෙන්ට්‍රල් තමා චැනල් කලේ..පුතා ලැබුනෙත් එහෙමයි..2018 මැයි වල..2.54ක් වුනා බිල් එක..දවස් දෙකෙන් ගෙදර එව්වා..මුල ඉඳලම Dr තමා බැලුවේ..කිසි අවුලක් වුනේ නෑ මට නම්..ඕන දෙයක් කතාකරල අහගන්න පුළුවන්..පොරගේ මොබයිල් නම්බර් එක වුනත් දෙනවා..හැබැයි මට හිතුන විදිහට අනික් අයට වඩා පොඩ්ඩක් වැඩි වාර ගණනක් ස්කෑන් කරනවා..පොර දෙන බෙහෙත් වුනත් පොඩ්ඩක් ගණන්..හිතලා බලලා තීරණයක් ගන්න..මගේ experience එක මම කිව්වේ..ඕන දෙයක් තියෙනවා නම් pm එකක් දාන්න..:):)

    Dr.Nishendra Karunarathna ත් හොඳයි කියලා මගේ යාලුවෝ කීපදෙනෙක් කිව්වා..ලංකා හොස්පිටල් ඉන්නේ..පොඩ්ඩක් හොයලා බලන්න..:):)
     
    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Experience athin Dr.Hemantha hoda dokek thama...hebei porata mala paninnawa ikmanata.genunta baninawa.mage wifetah benna scan ekak karanna gihin math inna thenama.matath epa una uwa.yakek wage baninakota.genu excite wenawa machanla eka parata kakul palal karanna kiwwama.ekata benala kegahala hari yanawada.mage wife delivery eka kala last week.den apita puthek innawa.api eta passe lanka hospital giye.Dr.Nishendra Karunaratne gawata giye.best VOG doctor kenek.patta hondai.mala penala inne ne Hemathaya wage.apita 2lakhs giya.Umbe wife den preganant da?

    මට කොලු පැට්ටෙක් හම්බවුනා මචන් .:love:.දැන් අවුරුදු 4ක්...Dr.Nishendra කියන ඩොක්ටර්ව මම දැකලා තියෙනවා ඒත් ඒ දවස්වල එයා හොඳයි කියල තිබ්බත් ගියේ නෑ අළුත් එක්කෙනෙක් හින්දා..ගොඩක් අය කියනවා Dr.Nishendra හොඳයි කියල.
     
    Last edited:

    sanjaya22

    Well-known member
  • Nov 19, 2012
    1,356
    482
    83
    Gov nam DR KALUARACHCHI
    Pvt nam DR Vidyabusha:yes:

    මේකා පොලු තියනවා හැම අවුරුද්දෙම දෙසැම්බර් වල රට යනවා Pregnantsල වෙන අයට භාර දීල ..වෙන නම් අවුලක් නැතුව ඇති.Professor කෙනෙක්
     
    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    machan api giye Dr Vijith Vidyabooshana lagata provate.
    Doctor nam patta machan.. wife and ubalawa baya karanne natuwa, wenna one treatments hodatama denawa. e wagema onema welawaka doctor contact karaganna puluwan.
    dan babata 1 1/2 months.

    Good luck bro... poddak hodata kalpana karala decision ekak ganna.
     
    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,633
    1,669
    113
    Stockholm
    අපේ බබාලව ගත්තෙ Dr.නිශේන්ද්‍ර
    ඩොකෙක් නෙමේ දෙයියෙක් බන්..
    මාරම සිරා..බය කරන්නෙත් නෑ කොයි වෙලෙවත් ලෙඩාව
    හැබැයි ඉතින් ගාන 3Lakhs ක් වත් අතේ තියා ගනින්.
    මගෙ Twins නිසා ඒ ගාණ ගියෙ හැබැයි.දැන් මාස 10කට උඩදි
    Lanka Hospital එකේ..
     
    buu

    Active member
  • Nov 15, 2018
    268
    202
    43
    Experience athin Dr.Hemantha hoda dokek thama...hebei porata mala paninnawa ikmanata.genunta baninawa.mage wifetah benna scan ekak karanna gihin math inna thenama.matath epa una uwa.yakek wage baninakota.genu excite wenawa machanla eka parata kakul palal karanna kiwwama.ekata benala kegahala hari yanawada.mage wife delivery eka kala last week.den apita puthek innawa.api eta passe lanka hospital giye.Dr.Nishendra Karunaratne gawata giye.best VOG doctor kenek.patta hondai.mala penala inne ne Hemathaya wage.apita 2lakhs giya.Umbe wife den preganant da?

    machan lanka hospitals da admit kare ? api chanel karanne a doca , doctor nam hodai. uge ganam danne ne. total 2lak da yanne ?
     
    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    machan api giye Dr Vijith Vidyabooshana lagata provate.
    Doctor nam patta machan.. wife and ubalawa baya karanne natuwa, wenna one treatments hodatama denawa. e wagema onema welawaka doctor contact karaganna puluwan.
    dan babata 1 1/2 months.

    Good luck bro... poddak hodata kalpana karala decision ekak ganna.

    Machan mamath channel karanne Dr. Vijithwa pattama dial ekak :yes: apenam deweni baba ubata keeyak giyaada mama yanne lanka hospital..
     
    erankuma

    Junior member
  • Jan 4, 2014
    233
    23
    18
    මචං

    • Dr. SANATH LANEROLLE (Castle)
    • DR Heamntha Perera (Sri jayawardanapura - semi government)

    1. VOG Doctors la උබල channel කරලා තියෙනවද? කවුද හොද?
    2. Sri jayawardanapura ද හොද Castle එකද?
    3. Sri jayawardanapura - semi government ඒකෙ caesar delivery එකක් කරන්න කීයක් යනවද?
    4. Castle එකේ කීයද?
    5. normally private hospital වල ඉදල government වලට සල්ලි ප්‍රශ්න නිසා මාරු වෙද්දී ගණන් ගන්නේ නෑනේ. ඒක ඉතින් සාදාරනයි. Sri jayawardanapura ඉදල Castle එකට මොකක් හරි හදිසියක් වෙලා මාරු වෙන්න උනොත් එහෙම කරන්න පුලුවන්ද?

    Ape palaweni baba ta channel kale Dr Hemantha wifenam kemathi ne eyaata hariyata balanne nethilu... ekanisa medaapaara dr.Vijithwa channel kala eyaanam pattama hoda dial ekak.:D