Pregenancy and VOG Doctors

BlAcKIssUeS

Well-known member
  • May 5, 2006
    2,501
    385
    83
    43
    Wattala, Sri Lanka
    කාසල් යන්න එපා බං. ඒකේ හෙන කේස්. ළමයි අම්මලා මැරෙනවා. අපේ නංගි චැනල් කළේ ද සොයිසා එකේ ඩොක්ටර් එස්.ඒ. රුවන් පතිරණ ආසිරි සෙන්ට්‍රල් එකේ. ඩොකො හොදයි. සොයිසා ඉස්පිරිතලෙත් හොදයි. සර්විස් හොදයි.

    බොරු කතා කියන්න එපා.:frown: කාසල් රෝහලෙන් දෙන සේවය ඇත්තටම අගය කලයුතුයි. මගේ දරුවෝ දෙන්නම ඉපදුනේ කාසල් එකේ. මමත් ඉපදිලා තියෙන්නේ කාසල්. :cool:

    හරියට ක්ලිනික් ගිහින් හොඳ ඩොකෙක් චැනල් කර ගත්තා නම් වැඩේ ගොඩ. ;)

    අම්මටයි තාත්තටයිත් වෙනම ලෙක්චර් එකක් එහෙම තියෙනවා. මාර සර්විස් එකක්.

    පිරිසිදුකම එහෙම ප්‍රයිවට් හොස්පිටල් එකක් වගේ.

    හරියට හොස්පිටල් එකෙන් කියන විදිහට ක්ලිනික් ගිහින් සූදානම් වුණා නම් කිසිම කරදරයක් නැතුව වැඩේ කර ගන්න පුළුවන්.

    එකම වෙනස ළමයා ලැබෙන වෙලාවට පියාට ලඟ ඉන්න බැරි එක විතරයි. :dull:

    ලක්ෂ 1 1/2 ක් 2ක් ඉතුරුයි. නිකන් ප්‍රයිවට් වලට පූජා කරන්නේ මොකටද බන්. ළමයාගේ නමින් ගිණුමක් හදලා දාපන් ඒක. ;)

    ප්‍රයිවට් වල වැඩේ කෙල වුණාමත් ගේන්නේ කාසල් තමා අන්තිමට. :lol:

    ප්‍රයිවට් යන්න සල්ලි තියෙනවා නම් යන්න. හැබයි හැම අතින්ම තරාදියට දාල බැලුවම කාසල් රෝහල ඇත්තටම රටට ලොකු සම්පතක්. :cool:
     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,320
    6,076
    113
    උඹට ඕන විදියට අම්මලා ඉස්පිරිතාලෙන් ඉස්පිරිතාලට මාරු කරන්නේ නැහැ දැන් කොහොමටවත්. ජයවර්ධනපුර හොඳයි. කාසල් යන්න එපා. ප්‍රයිවට්නං දොස්තරගේ හැටියට ගාන තීරණය වෙන්නේ. ජයවර්ධනපුර සිසේරියන් එකකට ලක්ෂයක් විතර යනවා. උඹට සල්ලි තියෙනවා නම් ඉතිං කොළඹ තියෙන ඕන ලොකු ප්‍රයිවට් ඉස්පිරිතාලයක් හොදයි. හොද ඩොකෙක්ව චැනල් කරපං. මම දන්න ඩොකා ගැන උඩින් ලියලා ඇති. කල්පනා කරලා හොද තීරණයක් ගනිං ජීවිත දෙකක්නේ.....

    loku loku ewage amaru unama carcel ekata thama anthimata ewanne
    Dr.janakie karunasinghe (VOG - carcel)balanna
    hoda lady doctor kenek
     

    dimuthume

    Well-known member
  • Apr 4, 2008
    1,718
    495
    83
    අපෝ ලැනරෝල් කියන්නෙ පට්ටම මනි මයින්ඩඩ් එකෙක් බං මගෙ යාලුවෙක් කිව්වෙ වැරදිලවත් ඌට පෙන්නන්න එපා කිව්වා දන්න එකෙක්වවත්[/Q yes
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,046
    819
    113
    Maharagama
    mama nam hodai keyanne DR ajith rajapaksha lanka hospitel eke channel karaganna puluwan, nattham DR dammika silvath hodai kalubowila hospitel eke
     

    thanush000

    Well-known member
  • Aug 22, 2018
    1,561
    687
    113
    38
    සුවසිලන්තය
    umbala okkoma kiyana widiyata eka docekwath harith naa eka hospital ekakwath hari naaa

    koranna thiyenne ekama deyayi parana krameeta vinnabu amma kenek genath wade korala daana eka haa nadda kiyapaaan


    PUDUMA GAN KAARRAYO THMAAAA:lol::lol:
     

    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,904
    12,237
    113
    Behind u :p
    කාසල් යන්න එපා බං. ඒකේ හෙන කේස්. ළමයි අම්මලා මැරෙනවා. අපේ නංගි චැනල් කළේ ද සොයිසා එකේ ඩොක්ටර් එස්.ඒ. රුවන් පතිරණ ආසිරි සෙන්ට්‍රල් එකේ. ඩොකො හොදයි. සොයිසා ඉස්පිරිතලෙත් හොදයි. සර්විස් හොදයි.

    Ohoma kiyana okkoma uttala puka bima anunama duwagena enne castle or Ridgeway tamai
    Umbalata masayak witara Inna set wena complications set wenna one ovaye agee terenna
     
    Last edited:

    mala keliyay

    Junior member
  • Jul 2, 2013
    69
    11
    8
    මචං මාත් channel කලේ dr. මාධව කරුණාරත්න, ජයවර්දනපුර හොස්පිටල් එකේ. හැබැයි මිනිහට පට්ටේටම සෙනග ඉන්නවා.. ඒ නිසා එක්කෙනෙකුට වෙන් කරන කාලේ බොහොම පොඩ්ඩයි.. ඊට වඩා නම් මිනිහා ගැන කියන්න දන්නේ නෑ .:P:P
    හැබැයි මචං මත recommend කරන්නේ ජපුරේ .. මොකද බං අමාරු වෙලා ඉන්න වෙලාවට නර්සලා ඇවිල්ලා කෑගහනකොට ගෑනුන්ට ළමයිනුත් ඒපා වෙනවා බං :P:P . ඒ නිසා ජපුර shape .ඉන්න එවුනුත් කිසිම අවුලක් නෑ . නොර්මල් හම්බු වෙනවා නම් 40 දාහකින් වගේ වැඩේ ගොඩදාගන්න පුළුවන්.අනික උන් හොදට හොයල බලනවා.. :):)
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,223
    12,468
    113
    Piliyandala
    මචන් ගැහුණු වී ඔ ජි ල හරියන්නේ නැද්ද? ඔක්කොම පිරිමි ගාවට යන්නේ? මම නිකන් අහන්නේ.. වයිෆ් ට ඔය සින් එක කිව්වහම පිරිමි විතරද ඉන්නේ කියල අහනවා..මෙතන කමෙන්ට්ස් ඔක්කොම තියෙන්නේ පිරිමි නම්....ඩර්ඩන්ස් එකේ ඉන්නවා ශිරාණි සල්ගාදු කියල ලේඩි ඩොකෙක්, දන්නා එවුන් කියහල්ල දැන්ම හොයල තියා ගන්න
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,102
    2,194
    113
    මචන් ගැහුණු වී ඔ ජි ල හරියන්නේ නැද්ද? ඔක්කොම පිරිමි ගාවට යන්නේ? මම නිකන් අහන්නේ.. වයිෆ් ට ඔය සින් එක කිව්වහම පිරිමි විතරද ඉන්නේ කියල අහනවා..මෙතන කමෙන්ට්ස් ඔක්කොම තියෙන්නේ පිරිමි නම්....ඩර්ඩන්ස් එකේ ඉන්නවා ශිරාණි සල්ගාදු කියල ලේඩි ඩොකෙක්, දන්නා එවුන් කියහල්ල දැන්ම හොයල තියා ගන්න

    hoda prashnayak ..vog lady doca la attema nadda bn:D