Pregnancy and Suffering

Sandy_Fdo

Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    Last evening, in front if a food city outlets in Colombo, a pregnant lady was selling incense sticks.

    I have never seen her before there

    Her tummy was bit big which she might near the giving birth.

    People won't do like this if they can live comfortably. People in this country should not suffer like this.

    Rajapakshalata henama gahapan.
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ඔව් බන්, දැන් ගොඩක් අය supermarket ළග ඉන්නවා, බස් වලටත් නගිනවා
    හැබැයි තාමත් අවංක එවුන් ඉන්න එක ගැන සතුටුයි

    12 වෙනිදා නුවරදි පාරේ හිටපු ගෑනු කෙනෙක් මගේ සාක්කුවෙන් 500ක් වැටෙන්න ගිහිල්ලා පෙන්නුවා
    මං ඒකෙන් එයා විකුණපු බෙල්ලෝ වගයක් ගත්තා 😊
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990

    හරිනං නිකං දීලා එන්න තිබ්බේ මනුස්ස කමට
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,555
    24,565
    113
    Fantasy
    උබලට කියන්න්ඩ මේ ලගදි දවසක මන් තෙල් පෝලිමක ඉද්දී වයස 45ක වගේ ඩයල් එකක් fuel dispenser එක ලග වාහන හසුරවනවා.(ඒකත් හොද දෙයක් එතන තිබ්බ ඉඩ මදි කමත් එක්ක)
    ශෙඩ් එකේ පොර තෙල් ගහලා ඉවර උනාම අර වාහන එහා මෙහා කරන ඩයල් එක ඇවිත් කියනවා
    "මහත්තයා රු.200ක් දෙන්ඩ මට කැට ගහන්න "
    ඉතින් මොනවද කියන්න ඕනි කියලා හිතපල්ල්කො
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,806
    5,990
    113
    Magen salli illuwa pattama lassana kellek.man hituwa para wath ahanna enawada kiyala.suduma sudui.salli dunna newe auto yawuna purse ekata
    අනේ වාසනාවන් අපිට ත් අර පොරෝ පාර තිබ්බා නම් අපි අද මෙතැන නෙවෙයි ඉන්නේ 🤩
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    Last evening, in front if a food city outlets in Colombo, a pregnant lady was selling incense sticks.

    I have never seen her before there

    Her tummy was bit big which she might near the giving birth.

    People won't do like this if they can live comfortably. People in this country should not suffer like this.

    Rajapakshalata henama gahapan.
    why they make children in these conditions ... making babies doesn't happen automatically .. surely that baby going to suffer
     
    • Sad
    Reactions: Sandy_Fdo

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    5,920
    6,795
    113
    Nawala
    Whats-App-Image-2022-04-17-at-3-30-54-PM.jpg
     
    • Sad
    Reactions: Sandy_Fdo

    lilman

    Well-known member
  • May 10, 2009
    40,091
    53,058
    113
    Colombo
    ඔව් බන්, දැන් ගොඩක් අය supermarket ළග ඉන්නවා, බස් වලටත් නගිනවා
    හැබැයි තාමත් අවංක එවුන් ඉන්න එක ගැන සතුටුයි

    12 වෙනිදා නුවරදි පාරේ හිටපු ගෑනු කෙනෙක් මගේ සාක්කුවෙන් 500ක් වැටෙන්න ගිහිල්ලා පෙන්නුවා
    මං ඒකෙන් එයා විකුණපු බෙල්ලෝ වගයක් ගත්තා 😊

    සල්ලි තියන පෝසත් ගුපියෙක්. :(
     
    • Haha
    Reactions: Sandy_Fdo