Pregnancy Help

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    මචන් මගේ වයිෆ්ට irregular periods තියෙන්නේ අපිට බබෙක් හදාගන්න ඕනේ. මේකට ප්‍රතිකාර කරන්න පුළුවන් හොඳම ඩොක්ටර්ස්ලා කවුද ඉන්නේ ලංකාවේ. මේ වගේ වෙලා ගොඩ දාගත්ත අය ඉන්නේ කවුද මේකේ. මේක ලොකු මානසික පීඩනයක් මචන්! ලොකු උදව්වක්:sorry::sorry::sorry:
     
    TheNewThinker

    Well-known member
  • Dec 5, 2016
    1,458
    201
    63
    kanthare
    මචන් මගේ වයිෆ්ට irregular periods තියෙන්නේ අපිට බබෙක් හදාගන්න ඕනේ. මේකට ප්‍රතිකාර කරන්න පුළුවන් හොඳම ඩොක්ටර්ස්ලා කවුද ඉන්නේ ලංකාවේ. මේ වගේ වෙලා ගොඩ දාගත්ත අය ඉන්නේ කවුද මේකේ. මේක ලොකු මානසික පීඩනයක් මචන්! ලොකු උදව්වක්:sorry::sorry::sorry:

    Umba koheda inne kandy awata nama places tikak kiyannam.

    Owata wada thiyenwa. injection ekak ehema deela awashya dawsata pita wenda set kara ganda pulwan. hoda vog kenek nam karanwa owa.
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ඔහොම නොකියා මේ කෙනාට හෙල්ප් එකක් කරන්න..:frown::frown::frown:

    ඔය Roxxy2 ට pm එකක් දාලා අහන්න..

    ඔයානෙ කිව්වෙ පැනලා උදව් කරන්න එපා කියලා. PM එකක් දැම්මොත් උදව් කරන්නම්. :baffled::P
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,362
    113
    ඔහොම නොකියා මේ කෙනාට හෙල්ප් එකක් කරන්න..:frown::frown::frown:

    ඔය Roxxy2 ට pm එකක් දාලා අහන්න..

    FYI මම මුලින් දාපු රිප්ලයි එක ජෝක් එකක් වගේ මේකේ උන්ට පෙනුනට ඒක ජෝක් එකක් නෙමෙයි. නමුත් ඒක හරිම විසදුම නෙමෙයි.
     
    huim

    Junior member
  • Jun 3, 2018
    29
    6
    8
    Kottawa
    සහෝදරයා, මුලින්ම වයිෆ් ගෙ උසට හරියන බර තියෙද කියල චෙක් කරපන්. ඊට පස්සේ බර වැඩිනම් නියම ගනට බර අඩුකරගන්න වේයි. ඊට පස්සේ පීරියඩ් නොර්මල් වෙනවා. විත් එක්ස්පීරියන්ස් තමයි කියන්නේ. බය වෙන්න දෙයක් නැ. තව මොනවහරි දැනගන්න උවමනා නම් PM කරන්න. මචො ඩොකා ලගට යන්න කලින් බර අඩුකරම් බලපන් ඔක හරියයි. මගෙ නෝනටත් ඕකම උනා එකයි කිඋවෙ, බර අඩු උනාම පීරියඩ් නොර්මල් උනා.

    :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl: :rofl:
     
    Sara531

    Member
    Jan 18, 2016
    26,790
    2,080
    0
    තරු අතරේ
    ඔයානෙ කිව්වෙ පැනලා උදව් කරන්න එපා කියලා. PM එකක් දැම්මොත් උදව් කරන්නම්. :baffled::P

    FYI මම මුලින් දාපු රිප්ලයි එක ජෝක් එකක් වගේ මේකේ උන්ට පෙනුනට ඒක ජෝක් එකක් නෙමෙයි. නමුත් ඒක හරිම විසදුම නෙමෙයි.

    මම දන්නවා..එත් එයාලා දන්නෙ නැනෙ...pm එකක් දැම්මොත් හෙල්ප් කරන්න කො:D:love:
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,327
    113
    මචන් මගේ වයිෆ්ට irregular periods තියෙන්නේ අපිට බබෙක් හදාගන්න ඕනේ. මේකට ප්‍රතිකාර කරන්න පුළුවන් හොඳම ඩොක්ටර්ස්ලා කවුද ඉන්නේ ලංකාවේ. මේ වගේ වෙලා ගොඩ දාගත්ත අය ඉන්නේ කවුද මේකේ. මේක ලොකු මානසික පීඩනයක් මචන්! ලොකු උදව්වක්:sorry::sorry::sorry:

    Consult a doctor..There can be several reasons why the periods are irregular. Needs further investigations.
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,377
    6,585
    113
    Gedara
    FYI මම මුලින් දාපු රිප්ලයි එක ජෝක් එකක් වගේ මේකේ උන්ට පෙනුනට ඒක ජෝක් එකක් නෙමෙයි. නමුත් ඒක හරිම විසදුම නෙමෙයි.

    Pm damma no reply :sorry: