pregnancy test help!!!!

kingdewi

Well-known member
  • hahaha:lol::lol: ow ban plan karanawa.. thanx machan...
    menna meka thmai ban result 1ka
    fxf1g_th.jpg

    සුබ පැතුම් මචන් ...:):):)
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,130
    29,796
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    සුභපැතුම්

    fxf1g_th.jpg

    තවත් එක් අනාතයෙක් කියලා හිතුවේ.......ටෙස්ට් එක පොසිට්ව්. ඒත් 100%ක් ස්ථීරකරගන්න ෆැමිලි ඩොකා හම්බවෙලා විස්තරේ කියලා බ්ලඩ් ටෙස්ට් එක (hCG Pregnancy Test) කරවගන්න.
    සුභපැතුම්:)
    Linda
     
    • Like
    Reactions: tharuolive

    amithsam

    Junior member
  • May 7, 2011
    360
    12
    18
    periods වෙන්න තියෙන දවස් පහු උනාමද මේක ටෙස්ට් කරන්න ඕනි ?