pregnant after sex

freak88

Member
Nov 15, 2008
12,945
1,172
0
Verified ✔
ubata pin machan

සොරි මචෝ මම ආවෙගයෙන් කමෙන් එක ගැහුවේ මම එඩිට් කරා උබ ඔන දෙයක් අහපන් මචෝ මෙකේ තාත්තලා ගොඩක් ඉන්නවා ඔන එකෙක් ඔන උදව්වක් දෙයි
 

dentac

Active member
  • Apr 8, 2014
    489
    80
    28
    ලොල් මෙන්න තාත්තල :confused:

    mama ehema hari..uba anathayek ne ban... mun wage hamuduruwo ratatama sapayak..mun hariyata waradi wada karanne wage..api ehema kelin hari kiyanawa ..ubala thama ithri dushakayo
     

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    හිතපන් මචන් තාත්ත එකෙනෙක් කියන්නෙ පොඩි එකෙක්ද? මෙලො දෙයක් නොදැන තාත්තල වෙන්නෙ මොකටද???. තමන්ගෙ ලෙයින් හදෙන ලමය බඩේ ඉද්දි &&& හිතනව නම් මුන් තාත්තලද බන්, ඔව සමාජ් කේදවාචක බන්. ඔහොම උන් තමා අර වෙන ගෑනියක් ගේන්ඩ ගැනියි ලමයයි දෙන්නම මුහුදට තල්ලු කරා වගේ වැඩ කරන්නෙ,මොකද ඔක්කොටම වඩා ලොකු &&& එකනෙ.

    හරි බන්.. බැන්දට පස්සෙ කෙල්ලට හු@#$ හිතෙන එක සාදාරනයිනෙ බන්.. අරු රහත් වෙච්ච එකෙක් නෙවේනෙ බන් එහෙම හිතෙන්නෙ නැති වෙන්න.. :lol::lol:

    එහෙම හිතෙන එක වැරදිනම් උට ඒක පැහැදිලි කරල කියලදිපන් උබ හරියට දන්නවනම්.. නිකන් තාත්ත කෙනෙක් වෙන්න සුදුසු නැකියල උට බනින්නෙ නැතුව..:no::no:

    මේ උගෙ පලවෙනි ලමය වෙන්න ඇති. උ ලමයට වඩ හු@#$ එක ලොකු කරගෙන ඉන්න එකෙක්නම් අපෙන් අහන්නෙ නැනෙ බන් එහෙම කරන එක හොදයිද කියල.. :):)
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    හරි බන්.. බැන්දට පස්සෙ කෙල්ලට හු@#$ හිතෙන එක සාදාරනයිනෙ බන්.. අරු රහත් වෙච්ච එකෙක් නෙවේනෙ බන් එහෙම හිතෙන්නෙ නැති වෙන්න.. :lol::lol:

    එහෙම හිතෙන එක වැරදිනම් උට ඒක පැහැදිලි කරල කියලදිපන් උබ හරියට දන්නවනම්.. නිකන් තාත්ත කෙනෙක් වෙන්න සුදුසු නැකියල උට බනින්නෙ නැතුව..:no::no:

    මේ උගෙ පලවෙනි ලමය වෙන්න ඇති. උ ලමයට වඩ හු@#$ එක ලොකු කරගෙන ඉන්න එකෙක්නම් අපෙන් අහන්නෙ නැනෙ බන් එහෙම කරන එක හොදයිද කියල.. :):)

    ඔව් ඔව් එක ඇත්ත අහා අහා ඉන්නේ නැහැ ඇද විට්ටමේ තියලා බර දලා දෙනවා
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි බන්.. බැන්දට පස්සෙ කෙල්ලට හු@#$ හිතෙන එක සාදාරනයිනෙ බන්.. අරු රහත් වෙච්ච එකෙක් නෙවේනෙ බන් එහෙම හිතෙන්නෙ නැති වෙන්න.. :lol::lol:

    එහෙම හිතෙන එක වැරදිනම් උට ඒක පැහැදිලි කරල කියලදිපන් උබ හරියට දන්නවනම්.. නිකන් තාත්ත කෙනෙක් වෙන්න සුදුසු නැකියල උට බනින්නෙ නැතුව..:no::no:

    මේ උගෙ පලවෙනි ලමය වෙන්න ඇති. උ ලමයට වඩ හු@#$ එක ලොකු කරගෙන ඉන්න එකෙක්නම් අපෙන් අහන්නෙ නැනෙ බන් එහෙම කරන එක හොදයිද කියල..
    :):)
    මම කියුව හරි මූ අසහන කාරයෙක් බන් බලපන් මු දාල තියෙන තෙර්ඩ්.මොන තාත්තලද බන්,මූ කෙල්ලෙක්ගෙ අතින් අල්ලල තියෙනවද කියල සැකයි .:lol::lol:
     

    intelcorei8

    Well-known member
  • Jun 15, 2012
    1,272
    116
    63
    මැසිම අස්සේ
    Please Don't post such things in elakiri machan.
    You need to find a doctor for that.Because machan..ledakata goda weddu,baka pandithayongen beheth ganna epa...oya wage dekata pandithayongen upades aran hariyanne na...gihin...doctor kenek meet weyan..thawa puluwannam..net eke hoyala balapan..google wala...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,770
    113
    සිංහලයේ
    හිතපන් මචන් තාත්ත එකෙනෙක් කියන්නෙ පොඩි එකෙක්ද? මෙලො දෙයක් නොදැන තාත්තල වෙන්නෙ මොකටද???. තමන්ගෙ ලෙයින් හදෙන ලමය බඩේ ඉද්දි &&& හිතනව නම් මුන් තාත්තලද බන්, ඔව සමාජ් කේදවාචක බන්. ඔහොම උන් තමා අර වෙන ගෑනියක් ගේන්ඩ ගැනියි ලමයයි දෙන්නම මුහුදට තල්ලු කරා වගේ වැඩ කරන්නෙ,මොකද ඔක්කොටම වඩා ලොකු &&& එකනෙ.

    උබ බැදල නෑ නේද?

    මේ කතාව වැරදී..
    ප්‍රෙග්නන්ට් උනාම සන්වේදී බව සහ හෝමෝන ප්‍රමානය වැඩි වෙනවා. අපිට ඕනේ නැති උනත් වයිෆ්ගෙන් බේරිලා ඉන්න එක තමා අමාරුම වැඩේ. කොච්චර කලත් මදි ඒ කාලෙට.. මුල් මාස තුනෙන් පස්සේ තමා පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ අවසන් මාසේ වගේ එනකම් අව්ලක් නෑ. හැබැයි වෙනම ඉරියව් පාවිච්චි කරන්න වෙනවා

    ගෙදර ගෑනිට නොහුකා අල්ලපු ගෙදර ගෑනිට උකන්නයෑ... ඕක උගේ උවමනාවට නෙමේ 99% ශුවර් කෙල්ලගේ උවමනාවට අහපු ප්‍රශ්නයක්. බැන්ද කාලෙක තේරෙයි..උබ දන්න පවුල් ජීවිත:lol::lol::lol::lol::lol:

    මම ඔය කිව්වේ අද්දැකීමෙන්.. ;););)
     
    Last edited:

    neeromx

    Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    Sex during pregnancy: What's OK, what's not

    Has pregnancy spiked your interest in sex? Or is sex the last thing on your mind? Either way, here's what you need to know about sex during pregnancy.
    By Mayo Clinic Staff

    If you want to get pregnant, you have sex. No surprises there. But what about sex while you're pregnant? The answers aren't always as obvious.

    Here's what you need to know about sex during pregnancy.
    Is it OK to have sex during pregnancy?

    As long as your pregnancy is proceeding normally, you can have sex as often as you like.

    However, hormonal fluctuations, fatigue, nausea and breast tenderness early in pregnancy might lower your sexual desire. As your pregnancy progresses, weight gain, back pain and other symptoms might dampen your enthusiasm for sex.

    Your emotions can take a toll on your sex drive, too. Concerns about how pregnancy or the baby will change your relationship with your partner might weigh heavily on your mind — even while you're eagerly anticipating the addition to your family.
    Can sex during pregnancy cause a miscarriage?

    Although many couples worry that sex during pregnancy will cause a miscarriage, sex isn't generally a concern. Most miscarriages occur because the fetus isn't developing normally.
    Does sex during pregnancy harm the baby?

    Your developing baby is protected by the amniotic fluid in your uterus, as well as the strong muscles of the uterus itself. Sexual activity won't affect your baby.
    What are the best sexual positions during pregnancy?

    As long as you're comfortable, most sexual positions are OK during pregnancy.

    As your pregnancy progresses, experiment to find what works best. Rather than lying on your back, for example, you might want to lie next to your partner sideways or position yourself on top of your partner or in front of your partner. Let your creativity take over, as long as you keep mutual pleasure and comfort in mind.
    What about oral and anal sex?

    Oral sex is safe during pregnancy. If you receive oral sex, though, make sure your partner doesn't air into your vagina. Rarely, a burst of air might block a blood vessel (air embolism) — which could be a life-threatening condition for you and the baby.

    Anal sex might be uncomfortable if you have pregnancy-related hemorrhoids. More concerning, anal sex that is followed by vaginal sex might allow infection-causing bacteria to spread from the rectum to the vagina.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,453
    113
    Padavi Sripura
    කියුවට තරහ වෙන්ඩ එපා උබල වගෙ එවුන් තාත්තල වෙන්ඩ සුදුසු නැ,
    1මෙලො දැනුමක් නැ,
    2 තමන්ගෙ ලමයට වැඩිය &&& එක ලොකු කරගෙන ඉන්න එක,
    :yes::yes::yes:
    machan man ahuwe danne nathi nisa...nathuwa mata thiyena amaruwakata nemei ballo.

    thopi wage un ELAKIRI ekatath sudusu ne.
    Ratings say all about us. :P
     

    ThunderBird93

    Member
    Nov 2, 2015
    216
    20
    0
    kandy
    මෙහෙමයි... කෙල්ලට අමාරුවකුත් නැතිනම් , doggy style වගේ සෙක්ස් පොසිෂින් එකක් පාවිච්චි කරට අව්ලක් නෑ. උබට සැකයක් තියෙනවනම් doctor කෙනෙක්ගෙන් අහල බලපන්. :)