pregnant after sex

dentac

Active member
  • Apr 8, 2014
    489
    80
    28
    රත්තරං;19472890 said:
    උබ බැදල නෑ නේද?

    මේ කතාව වැරදී..
    ප්‍රෙග්නන්ට් උනාම සන්වේදී බව සහ හෝමෝන ප්‍රමානය වැඩි වෙනවා. අපිට ඕනේ නැති උනත් වයිෆ්ගෙන් බේරිලා ඉන්න එක තමා අමාරුම වැඩේ. කොච්චර කලත් මදි ඒ කාලෙට.. මුල් මාස තුනෙන් පස්සේ තමා පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ අවසන් මාසේ වගේ එනකම් අව්ලක් නෑ. හැබැයි වෙනම ඉරියව් පාවිච්චි කරන්න වෙනවා

    ගෙදර ගෑනිට නොහුකා අල්ලපු ගෙදර ගෑනිට උකන්නයෑ... ඕක උගේ උවමනාවට නෙමේ 99% ශුවර් කෙල්ලගේ උවමනාවට අහපු ප්‍රශ්නයක්. බැන්ද කාලෙක තේරෙයි..උබ දන්න පවුල් ජීවිත:lol::lol::lol::lol::lol:

    මම ඔය කිව්වේ අද්දැකීමෙන්.. ;););)


    Hne manda bn ubata witarai therune...erozan da mokada ekaata gaani allannawath denne nathuwa athi higannata
     

    dentac

    Active member
  • Apr 8, 2014
    489
    80
    28
    මම කියුව හරි මූ අසහන කාරයෙක් බන් බලපන් මු දාල තියෙන තෙර්ඩ්.මොන තාත්තලද බන්,මූ කෙල්ලෙක්ගෙ අතින් අල්ලල තියෙනවද කියල සැකයි .:lol::lol:

    thread daanne yako meka fake ekak hinda bola gonooo..tho gonaaa une..hi hi pww
     

    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    34
    පිළියන්දල
    හිතපන් මචන් තාත්ත එකෙනෙක් කියන්නෙ පොඩි එකෙක්ද? මෙලො දෙයක් නොදැන තාත්තල වෙන්නෙ මොකටද???. තමන්ගෙ ලෙයින් හදෙන ලමය බඩේ ඉද්දි &&& හිතනව නම් මුන් තාත්තලද බන්, ඔව සමාජ් කේදවාචක බන්. ඔහොම උන් තමා අර වෙන ගෑනියක් ගේන්ඩ ගැනියි ලමයයි දෙන්නම මුහුදට තල්ලු කරා වගේ වැඩ කරන්නෙ,මොකද ඔක්කොටම වඩා ලොකු &&& එකනෙ.

    අඩෝ උබ කතා කරන්නෙ මු මිනි මරල වගේනෙ
    anyway...මේ තියෙන්නෙ ගර්භනී සමයේ ලිංගිකව එකතු වීමේ වාසි

    Making love during pregnancy boasts a number of big health benefits. Here's why a little extra alone-time with your hubby can do a body (and a baby!)

    1. Improves orgasms: Blood flow intensifies your sexual desire. In fact, some women achieve a real orgasm for the first time ever during pregnancy!
    2. Burns calories: Sex is the most fun way to stay fit — you’ll burn 50 calories or more in 30 minutes of love-making.
    3. Lowers blood pressure: Sex has been found to lower blood pressure…a good thing for both of you, since high blood pressure is linked to the pregnancy complication preeclampsia.
    4. Reduces pain: Orgasm releases oxytocin (or the “love hormone”), which one study found to increase pain tolerance by 74%.
    5. Improves sleep:
    6. For moms: Sex is relaxing — so it helps you sleep better.
    7. For babies: The rocking motion of a sex session often lulls baby to sleep.
    8. Boosts immunity: A study found that sex boosts levels of IgA, an antibody that helps avoid colds and other infections.
    9. Boosts happiness: Orgasm releases endorphins — which make both you and baby happier and more relaxed.
    10. Increases intimacy: Thank oxytocin again — it’s been linked to romantic attachment.
    11. Speeds up postpartum recovery: Orgasms during pregnancy prepare the pelvic floor for childbirth, which in turn speeds postpartum recovery. Do Kegels during pregnancy sex to pump up those muscles — and increase pleasure for you both!
    අන්තර්ජාලේ සැරි සරද්දී හොයා ගත්ත කරුණු....ඩොකා කියන්නෙ අවුලක් නැ කියල critical condition නෙමේ නම්....

    All the very best :love::love:



    http://www.whattoexpect.com/pregnancy/9-benefits-of-pregnancy-sex.aspx
     
    Last edited:
    • Like
    Reactions: freak88

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    sex karata aulak na bn..
    samaharunge comment dakkama hina bn.. :lol::lol::lol:
    lankawe lingika adyaapane tharama thama :lol::lol::lol:
     

    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha
    tumblr_mfbdghj61z1qazmn8o1_500.gif


    කලින් කමෙන් එක මැකිවා වැරදියට තෙරුම් ගත්ත නිසා , සෙක්ස් කරන්න හොද නැහැ, එකට හෙතුව මනසික සහා ආදරය නිසා මචෝ, දැන් නේ දැන ගත්තේ ඉතින් තව දවස් කිහිපයකින් වයිෆ්ට වමනේ යයි මචෝ උබ ලගින් ඉන්න ඔන වෙනදටත් වඩා, ඉතින් ඊට පස්සේ එයා ට සමන්‍ය කැම පිරියක් නැති වෙනවා , එයා ඉතින් හිතේ ආස කැම ජාති මතක් වෙද්දි කියයි ගෙනත් දෙන්න සමහරක් එවා , ටිකක් කලා විසික්කරයි ඉතින් මචෝ ඇගේ වෙනස් කම් වෙනවා එවලට රිදීන්න පටන් ගනන්වා , උබ ක්ලින්ක් ගිහින් උපදෙස් පිලි පැදලා වෙනදටත් වඩා ආදරෙන් ඉදපන් මචෝ දෙන්නටම සුභ පැතුම් !


    තව ටික දවසකින් උබට මෙවගේ හැගිමක් එයි එතකොට සෙක්ස් අමතක වෙයි මචෝ
    12345635_1289350457757138_5480214933000592994_n.jpg


    දුවෙක් ද පුතෙක් ද කියල බලා ගන්න මෙකෙන් ගොඩක් දුරට සාර්ථකයි මෙක !

    6_Fxi_Uog.jpg

    11.gif
    11.gif
    11.gif
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    රත්තරං;19472890 said:
    උබ බැදල නෑ නේද?

    මේ කතාව වැරදී..
    ප්‍රෙග්නන්ට් උනාම සන්වේදී බව සහ හෝමෝන ප්‍රමානය වැඩි වෙනවා. අපිට ඕනේ නැති උනත් වයිෆ්ගෙන් බේරිලා ඉන්න එක තමා අමාරුම වැඩේ. කොච්චර කලත් මදි ඒ කාලෙට.. මුල් මාස තුනෙන් පස්සේ තමා පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ අවසන් මාසේ වගේ එනකම් අව්ලක් නෑ. හැබැයි වෙනම ඉරියව් පාවිච්චි කරන්න වෙනවා

    ගෙදර ගෑනිට නොහුකා අල්ලපු ගෙදර ගෑනිට උකන්නයෑ... ඕක උගේ උවමනාවට නෙමේ 99% ශුවර් කෙල්ලගේ උවමනාවට අහපු ප්‍රශ්නයක්. බැන්ද කාලෙක තේරෙයි..උබ දන්න පවුල් ජීවිත:lol::lol::lol::lol::lol:

    මම ඔය කිව්වේ අද්දැකීමෙන්.. ;););)

    නානා .උඹ තාත්තා කෙනෙක් වෙන්නද යන්නේ?
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,592
    19,043
    113
    පිළි-ඇඳි-දොළ
    රත්තරං;19472890 said:
    උබ බැදල නෑ නේද?

    මේ කතාව වැරදී..
    ප්‍රෙග්නන්ට් උනාම සන්වේදී බව සහ හෝමෝන ප්‍රමානය වැඩි වෙනවා. අපිට ඕනේ නැති උනත් වයිෆ්ගෙන් බේරිලා ඉන්න එක තමා අමාරුම වැඩේ. කොච්චර කලත් මදි ඒ කාලෙට.. මුල් මාස තුනෙන් පස්සේ තමා පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ අවසන් මාසේ වගේ එනකම් අව්ලක් නෑ. හැබැයි වෙනම ඉරියව් පාවිච්චි කරන්න වෙනවා

    ගෙදර ගෑනිට නොහුකා අල්ලපු ගෙදර ගෑනිට උකන්නයෑ... ඕක උගේ උවමනාවට නෙමේ 99% ශුවර් කෙල්ලගේ උවමනාවට අහපු ප්‍රශ්නයක්. බැන්ද කාලෙක තේරෙයි..උබ දන්න පවුල් ජීවිත:lol::lol::lol::lol::lol:

    මම ඔය කිව්වේ අද්දැකීමෙන්.. ;););)
    මාතියා. තම්බි පැටියෙක් මග යෙනවඩ
    යෙපිලගෙ හම්බ ෂන්හතියටම අඩාම්බරයි තමා
     

    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Fist of all congratz machan !! If you and your wife want to have sex and if there are no medical complications on your wife by all means go ahead and do it machan. This forum was not the most suitable place for you to ask about this as most of the members are either schooling or have never had proper relationship with opposite sex. However there are few guys who have been there and done that , they will help you. There is tonne of information on the same subject online and speak to your VOG or GP and they will tell you what you need to know !
    It's one of the greatest gifts in the world to parent a child but do not let that overtake you life goals, happiness and other things in life. Wish you and misses all the best in future !!!
     

    ashan_j

    Well-known member
  • Jul 17, 2008
    1,638
    290
    83
    7.2906° N, 80.6337° E
    අ* පාරක් ගහලා හිටපං බං... :P

    මෙහෙමයි මචං !
    තාම උඹේ වයිෆ්ගේ ප්‍රෙග්නන්සියේ මුල් කාලෙනෙ
    ඒ නිසා ගොඩක් පරිස්සම් වෙන එක කෝකටත් හොඳයි නේද ? :yes:
    හැමදේකටම වඩා තමුන්ට ලැබෙන්න ඉන්න දරුවා වටිනවා නේද ?
    ගෑණු අය කොහොමත් තේරුම් ගන්න අමාරුයි... :dull:
    ප්‍රෙග්නන්සි ටයිම් එකේදී කොහොමටවත් බෑ
    ඒ අයගේ හෝමෝන ගොඩක් වෙනස් වෙනවා....
    සමහර අයට අවශ්‍යතා තිදින් දැනෙනකොට තවත් අයට අපි ලඟ ඉන්න එකත් වදයක්
    බබා ලැබුනට පස්සෙත් එහෙමයි...
    අනික ස්කෑන් කරලා බබාව පලවෙනි පාරට දැක්කහම ඔය බහුභුත මොනවත් හිතෙන්නෑ බං
    ඒ නිසා දරුවට අංක 01 දීපන් ටික කාලයකට උඹ හරි දෙන්නම හරි ඉවසලා හිටහං
    එහෙමත් බැරිනම් දෙන්නට තෘප්තිමත් වෙන්න ප්‍ර‍ධාන ක්‍රියාවට අමතර තව දේ තියනවානේ
    ඒවා වත් කරලා පාඩුවේ හිටහං...
    පිය පදවිය කියන්නේ ගොඩක් වටින දෙයක් මචං... ඒක ආරක්ෂාකරගනිං :)

     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,324
    113
    1.
    1.JPG

    2.
    2.JPG

    3.3.JPG

    4.
    4.JPG

    5.
    5.JPG

    මෙන්න මුගේ කළින් ත්‍රෙඩ්, මම මේ ත්‍රෙඩ් එක බලපු ගමන්ම නෝට් වුණා, කට්ටිය එක්කම් අර EROZAN කියල එකෙක්ටත් බැනල තිබ්බ නේ, මේ වගේ මානසිකයෝ අඳුරගෙන වැඩකරපල්ල
    එළකිරි එකේ උන්ගේ හොඳටමයි කිව්වේ,
    තව මේ වගේ ටිකක් මම දාන්නම්...

     

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,052
    8,324
    113
    6.JPG

    7.JPG

    8.JPG

    මෙන්න අනිත් ටික,

    තව බැලුවොත් තව අහුවෙයි
     
    මෙන්න අනිත් ටික,

    තව බැලුවොත් තව අහුවෙයි

    උබලා ඉතින් මූට හරියට කියලා දීල නැතුවනේ මේක වෙලා තියෙන්නේ

    දැන්වත් හරියට කියපන්
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    1.
    View attachment 62819

    2.
    View attachment 62820

    3.View attachment 62821

    4.
    View attachment 62822

    5.
    View attachment 62823

    මෙන්න මුගේ කළින් ත්‍රෙඩ්, මම මේ ත්‍රෙඩ් එක බලපු ගමන්ම නෝට් වුණා, කට්ටිය එක්කම් අර EROZAN කියල එකෙක්ටත් බැනල තිබ්බ නේ, මේ වගේ මානසිකයෝ අඳුරගෙන වැඩකරපල්ල
    එළකිරි එකේ උන්ගේ හොඳටමයි කිව්වේ,
    තව මේ වගේ ටිකක් මම දාන්නම්...


    :shocked::rofl:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    රත්තරං;19472890 said:
    උබ බැදල නෑ නේද?

    මේ කතාව වැරදී..
    ප්‍රෙග්නන්ට් උනාම සන්වේදී බව සහ හෝමෝන ප්‍රමානය වැඩි වෙනවා. අපිට ඕනේ නැති උනත් වයිෆ්ගෙන් බේරිලා ඉන්න එක තමා අමාරුම වැඩේ. කොච්චර කලත් මදි ඒ කාලෙට.. මුල් මාස තුනෙන් පස්සේ තමා පටන් ගන්න තියෙන්නේ. ඊට පස්සේ අවසන් මාසේ වගේ එනකම් අව්ලක් නෑ. හැබැයි වෙනම ඉරියව් පාවිච්චි කරන්න වෙනවා

    ගෙදර ගෑනිට නොහුකා අල්ලපු ගෙදර ගෑනිට උකන්නයෑ... ඕක උගේ උවමනාවට නෙමේ 99% ශුවර් කෙල්ලගේ උවමනාවට අහපු ප්‍රශ්නයක්. බැන්ද කාලෙක තේරෙයි..උබ දන්න පවුල් ජීවිත:lol::lol::lol::lol::lol:

    මම ඔය කිව්වේ අද්දැකීමෙන්.. ;););)

    නිතරම යකඩ ගොඩවල් ගැන කියව කියව හිට්යට, අයියන්ඩිය ස්ත්‍රීපරාන ගැනත් තියෙන දැනුම පට්ටයි.
    කතාවට 100% ක්ම එකගයි.


    මෙහෙමයි මචො, රත්තරං කිව්වා වගේම තමයි සීන් එක, ප්‍රෙග් උනාට පස්සෙ කෙල්ලො Horny වෙනවා වැඩියි, එකක් හෝමොන වල බලපැම, අනිත් එක නිතරම වෙට් වෙන නිසා,

    ඒත් පුතේ මුල් මාස දෙක තුනේ ගොඩක් අඩු කරපං, මොකක් හරි වැඩ කැල්ලක් එහෙ මෙහෙ ගිහින් පොඩ්ඩක් බඩ හෙලඋනොත් එහෙම බබාට හොද නැ,

    කරන්නම ඕන නම් වැඩිය ගස්සන්නෙ පද්දන්නෙ නැතුව කරපං.

    ඒ කාලෙ ඒත් පුලුවන් නම් වයිපරේ ලගම ඉදපං,ඔය ටිකේ ඕනම ෆිට් කෙල්ලෙක් උනත් පට්ට දුකක් විදින්නෙ, උබ ලග හිටියොත් මොනා හරි බල කරලා හරි කවන්න පුලුවන් වෙයි, මොකද ඔය කාලෙ කන්න එහෙම බැ, කැවෙ නැත්නම් බබාට හොද නැ, එන අමාරු කම් අමාරුවෙන් හරි දරාගන්න පුලුවන් වෙයි, විටමින් ෆෝලික් ඇසිට් යකඩ පෙති ටික බොන්න පුලුවන් වෙයි.

    මාස තුන හතර යද්දි නම් තත්වෙ වෙනස් වෙනවා, ඒ කාලෙ නම් සෙක්ස් අනිවර්යයි මට හිතෙන හැටියට නම්, හස්බන්ඩ් ලග නැත්නම් කෙල්ල පවු ඇත්තටම, විවුර්තව කතා කලොත්, කෙල්ල ප්‍රෙග් නැත්නම් ඉන්නම බැරි උනාම වෙන මොකෙක් ගෙන් හරි ආසාව නැති කරගන්න පුලුවන්, ඒත් බඩක් තියාගෙන කෙල්ලෙක් සාමාන්යෙන් එහෙම යන්නෙ නැනෙ,,,

    ප්‍රෙග් වෙලා ඉද්දි අනිත් හොදේ තමයි කිසිම ප්‍රොටෙක්ශන් එකක් ඕන නැනෙ, නිදහසෙ කරන්න පුලුවන්, ඒත් ඇතුලෙ යවන්න එපා, මොකද ඇතුලෙ යන එක ප්‍රශ්නයක් නෙමෙයි උනත්, කෙල්ලගෙ පිරිසිදු කමට ඒක හරි නැ, ඒ දවස් වල ඒ හරිය ගොඩක් වෙට් වෙලා තියෙන නිසා විශබීජ හැදෙන්න පුලුවන්,

    මුල් මාස ටිකෙ පොඩ්ඩක් අඩු කරලා, තුනෙන් පස්සෙ ඩේලි කරත් ප්‍රශ්නයක් නැ,:):)

    මේ ටිකත් උබට කියන්නම්..

    මේ උබේ ජිවිතෙ සැහැල්ලුවෙන් ඉන්න නිදහසේ ඉන්න අන්තිම දවස් ටික වෙනන් පුලුවන්, උබ තාත්ත කෙනෙක් වෙන්න යනවා කියන්නෙ ලොකු දෙයක්, කොහොම හරි කට්ට කාගෙන හොද තාත්තා කෙනෙක් වෙයන් :P

    හෙට අනිද්දා වෙද්දි පට්ට සෙක්සි විදියට හිටපු වයි පරෙ පොඩ්ඩ පොඩ්ඩ හැඩේ වෙනස් වෙයි, උබ ආස කරපු දේවල් ඒ විදියටම තියෙන එකක් නැ ඉස්සරහට,

    වයිෆ් ගෙ ලස්සන ටිකක් අඩුවෙයි, උබලට ආදරෙන් ඉන්න තියෙන වෙලාව අඩුවෙයි, වයිෆ් ට ටික ටික තරහා යයි, පොඩ්ඩක් කෙල්ල වෙනස් වෙයි, ඒ මචො ස්වභාවදර්මයෙන්ම හැටි, ගනන් ගන්න එපා.

    ඒ වගේම වයිෆ් ටික ටික මහත් වෙනකොට, පාරෙ කොටට ඇදලා, හිරට පලලා යන කෙල්ලො දැක්කම ආස හිතෙයි, ඔෆිස් එකේ ඉන්න කෙල්ලොන්ගෙ ඇගවල් වල කවදාවත් නැති ලස්සනක් පෙනෙන්න පටන් ගනියි, ඒත් උබ තාත්තා කෙනෙක් වෙන්න යන්නෙ කියන එක මතක තියාගනින් බ්‍රො..
    ඔෆිස් වලත් අම්මන්ඩිලා දන්නවා ඕක, ඉතින් උන් උනත් දන්නවා උබට මේ දවස් වල වෙන කෙල්ලො ලස්සනට පේනවා කියලා, ඉතින් උනුත් ගෙඩි එලියෙ දාගෙන, බුරිය පෙන්නගෙන ඉදියි, මට මොකො කියලා ඉන්න තමයි තියෙන්නෙ, උන්ට ඊසි ටාගට් එකක් වෙන්න එපා.

    ඒ වගේම මචො, ඉස්සරහට ඔලුව චුට්ටක් බිසී වෙයි, උබට නිවාඩු ගන්න වෙයි, ඒ හැම එකටම සූදන්ම් වෙන්න,

    තමන්ගෙම බිස්නස් එකක් කරනවා නම්, දැන්ම කට්ටියට වැඩ පවරලා දීලා පොඩ්ඩක් නිදහස් වෙන්න,
    කැමරා සිස්ටම් එකක්, වගේ දෙයක් දාලා බිස්නස් එකෙන් දව්ස් දෙකක් තුනක් එලියෙ ඉන්න පුලුවන් වෙන්න හදාගන්න,
    ඔෆිස් එකක නම් කිසිම වැඩක් ඩෙඩ් ලයින් එනකල් ඉන්න එපා, කලින්ම ඉවර කරලා ඕන වෙලාවක නිවාඩු දානන් පුලුවන් විදියට ඉන්න,

    අතේ නම් මචො සල්ලි කීයක් තිබ්බත් මදි, පුලුවන් තරම් ඒකට ම කියලා වෙන් කරල තියාගන්න,

    වයිෆ් ට හොද හස්බන්ඩ් කෙනෙක් වෙන්න, හෙට අනිද්දා හොද තාත්තා කෙනෙක් වෙන්න, :rofl::P

    වයිෆ්ගෙන් හෙමීට දැනගන්න එයාගෙ කැමත්ත, එයා කැමති නම් ඕන දෙයක්, එහෙම නැත්නම් අතේ පාරක් ගහලා චූ කරලා නිදාගන්න :D බැන්දා කියලා අතේ ගහන්න තහනම් නැනෙ, , :D :D :D