puluwan kamak thiyenawa nam at least mul masa 3 wath bike eka nathuwa wena transport method ekak use karanna balahan kolla. first 3 months thama godakma paressam wenna one
මූ කියන එක අහලා එක්කන් පලයන් bike එකේම. අනික් reply ඔක්කොම ගනන් ගන්න එපා. උබට ඕනේ bike එකේ යන්නම නම් මේ වගේ එක reply එකක් තිබුනොත් ඇති වෙයි උබටParissam wenna nam one, eth normal pregnancy ekak kiyanne ledak neme, normal physilogical deyak, anith saththu balapan pregnant kiyala loku wisheshayak ne, Ape kello hithe thiyanne pregnancy eka kiyanne loke thiyana lokuma lede kiyala.
Females la kohomath naturally pregnant wennai eka maintain karannamai thamai specially hadila thiyanne.
Wife ta loku ledak nethnam echchara ganan ganna epa, parissamin inna, tikak help karanna anthima kale wage, care ekak denna echcharai
congratulation machan

මූ කියන එක අහලා එක්කන් පලයන් bike එකේම. අනික් reply ඔක්කොම ගනන් ගන්න එපා. උබට ඕනේ bike එකේ යන්නම නම් මේ වගේ එක reply එකක් තිබුනොත් ඇති වෙයි උබට
Doctor ලා ගෙන් අහන්න එහෙමත් එපා. හැම දේ කට ම එළකිරි එකේ thread එකක් දාලා මෙකේ උං කියන දේ කරපං වරදින්නේ නෑ![]()
Ahh අමතක කරන්න එපා delivery එක ගැනත් මෙකේ උන්ගෙන් අහලා කරපං.
පුළුවන් නම් ඊළඟ බාබා හදන්න Wife ව දීපන් මෙකේ එකෙක් ට pregnant කරල දෙන්න කියල.
Goodluck




අනිවා .... hat off 1-3 months parissam wenna.
apahu 7-9 month wenakan parissam wenna one machan,
puluwan kamak tiyenawnaam travelling adu karanna. specially bike eke.
1-3 month tamai babage hama dema develop wenne.