pissuda thota urine test karanne meke inna gonnu kiyana dewal ahala. yako cycle eke mada sperm athule giyoth vitarai pregnant wenne. menna meka balapan knowledge ekak gann.
ona dawasaka pregnant wenna puluwan.. sperm wenna onemath naa.. precum gaawunath athi.අමු එව්වා.kellata kiyapiya digata harahata pineapple kanna kiyala.

අන්තිමේ කෙලවුණාම නාහෙන් අඬනවා..
ona dawasaka pregnant wenna puluwan.. sperm wenna onemath naa.. precum gaawunath athi.

kavuda ban ubalata owwaa igannuwe??http://www.elakiri.com/forum/member.php?u=476443
http://www.elakiri.com/forum/member.php?u=264139
http://www.elakiri.com/forum/member.php?u=379573
ඔන්න ඔය තුන්දෙනාගෙන් කැමති එකෙක්ට PM එකක් දාලා කියපං සිද්ධිය.. ඕවට නම් හෙල්ප් කරයිද මන්දා.. උඹලට සෙක්ස් කරද්දි කොණ්ඩම් එකක් ගන්න මතක් වෙන්නෙ නැද්ද බං..අන්තිමේ කෙලවුණාම නාහෙන් අඬනවා..



mu badapu ekek ban so no prob ne

ආහ්.. එහෙනම් මොන මගුලකට බය වෙනවද බං..




කාන්තාවකගේ ඔසප් චක්‍රයේ හරි මැද දවස තමයි ගැබ් ගැනීමේ අවධානම් සහගත බව වැඩිම කාලය. එය දින 28 ක ක්‍රමවත් චක්‍රයක් තියෙන කාන්තාවක් නම් රුධිර වහනය සිදුවීමට ආරම්භ වූ දිනව චක්‍රයේ පළමු දිනය ලෙස සැලකූ විට දස 10 වන දිනයත් 17 වන දිනයත් තමයි ගැබ් ගැනීමේ අවධානම වැඩිම කාලය වන්නේ ( මම ක්‍රමවත් කිව්වේ බොහොමයකගේ මාස් පතා හරියට දින 28 කට සැරයක් සිදු නොවන නිස)
නමුත් ක්‍රමවත් නොවන කෙනෙක් නම් උදාහරණයක් ලෙස කෙනෙකුගේ ඔසප් චක්‍රය සෑම වරකම දින 32 ක් ගත වනවා යැයි සිතන්න. සෑම විටම දින 32 ක් ගත වූ පසු නව චක්‍රයක් පැමිණෙන්නේ නම් ඔසප් වීමට වැඩිම අවධානම් දිනය වන්නේ දින 28 චක්‍රයේ හරි මැද 14 වන දිනය වන්නාක් මෙන් දින 32 හි හරි මැද දිනය වන 16 වන දිනය නොවේ. ඔසප් චක්‍රයේ සියුනිකාමය අවධිය සහ ලුටීය අවදිය ලෙස කොටස් දෙකක් පවතිනවා. මෙහි සියුනිකාමය අවදියේ සිදුවන්නේ ඩිම්භ කෝෂයේ ඇති ඩිම්භ මෝරා පිට වන තෙක් කාල සීමාවයි.මේ කාලය තුල ඩිම්භය ශුක්‍රාණුවකින් සංසේචනය වූවහොත් එය ගර්භ්හෂයේ තැන්පත් වීමට ගර්භ්හාෂ බිත්ති සැකසීම සිදුවනවා. ලුටීය අවධිය තුල එලෙස සැකසුණු බිත්ති සංසේචනය වන තෙක් යම් කාල සීමාවක් බලාගෙන හිඳීමක් සිදුවනවා. එලෙස සංසේචනයක් නොවුනු විට එම බිත්ති බිඳ වැටීමෙන් තමයි රුධිරය වහනස වීම සිදුවන්නේ. සියුනිකාමය අවධිය එනම් ඩිම්භය පිටවීමට ගතවන කාල සීමාව වෙනස් විය හැකි නමුත් ලුටීය අවධිය සෑම විටම නියතයක් වෙනවා. එනම් ඩිම්භය පිටවීම සමග ආරම්භ වන ලුටීය අවධිය සෑම විටම දින 14 ක් පමණයි පවතින්නේ. එබැවින් ඉහත උදාහරණයට නැවත පැමිණියහොත් කාන්තාවකයේ ක්‍රමවත් දින 32 ක ඔසප් චක්‍රයක් පවතින්නේ නම් සංසේචනය වීමට හැකි අධික අවධානම් දිනය වන්නේ 32 හි හරි මැද 16 වන දිනය නොව 32 න් 14 ක් අඩු කල විට ( මොකද අවසාන දින 14 සෑම විටම නියතයක් ) එන 18 වන දිනයයි. එබැවින් ඇයගේ ගැබ් ගැනීමේ අවධානම් කාලය 18 + or - දින 4 ක් එනම් 14 වන දිනයේ සිට 22 වෙනි දිනය දක්වා වෙනවා.
කාන්තාවකගේ චක්‍රය අක්‍රමවත් නම් ඔබට පහුගිය චක්‍ර 6 ක් හෝ 8 ක් සඳහා ඒ ඒ ගත වූ දින ගාන සටහනක් අවශ්‍යය වනවා. එනම් ඇයගේ පහුගිය ඔසප් චක්‍ර ඇතිවූයේ දින 28 කින්, දින 31 කින්, දින 25 කින්, දින 29 කින්, දින 35 කින්, දින 28 කින්, දින 31 කින් සහ දින 27 කින් ලෙස අක්‍රමවත් දින පරතරයන් වලින් යැයි උදා හරණයකට සිතුවහොත්. එම චක්‍ර 8 හි දිගම චක්‍රය සහ කෙටිම චක්‍රය අවශය වනවා. මගේ උදා හරණයේ දිගම චක්‍රය දින 35 ක් වන අතර කෙටිම චක්‍රය දින 25 ක් වෙනවා. එබැවින් පහුගිය චක්‍ර 8 හි දිගම චක්‍රයෙන් 11 ක් ද එනම් 35 - 11 = 24 සහ කෙටිම චක්‍රයෙන් 18 ක් ද එනම් 25- 18 = 7 වන දින දෙක අතර කාලය. එනම් චක්‍රයේ රුධිරය වහනය වී 7 වන දිනයේ සිට 24 වන දිනය වෙන තෙක් ගැබ් ගැනීමේ අවධානමක් පවතිනවා.
ඔබට දැන් මේ පිළිබඳ අවබෝධයක් ලැබී ඇතැයි සිතන අතර මගේ උපරිමයෙන් ඔබට අවබෝධ වෙන ලෙස සටහන් කලා යැයි සිතනවා.