pregnent or not?

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    Ado postino tablet ekak aran Diyan kokatath,anith eka thama Manses,ehema hadenne nathi wunoth eth baba hamba wenawa :) wede cha nowenna goda da ganna Oni nam demma docter kenek meet wena eka thamai hodama,nathinam pahu pahuwata Kohu kohu wenawa
     

    street king

    Member
    Jul 23, 2010
    19
    1
    0
    test ekak karapng ban.. nathnam amarui... google karala balapn.. ehema pitin balala kiyannaa baa.. kellegen kellata wenas lu....
    uba tikak aathaa hospitle ekakata yaman.. ethakota chaa wennee naa neee
    ane manda ban dawas 3k 4k yanakota bdy eke wath wenasak wenne nadda machan ?
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙමයි කොල්ලෝ..
    මේ ගැන තේරුමක් නැතිව බය වෙන්න එපා..
    ෆාමසියෙන් ගන්න තියෙනවා " යුරින් ටෙස්ට් ස්ට්‍රිප්ස්..." ( එක එක බ්‍රෑන්ඩ් තියෙන හින්දා මම කියපු විදියට ගිහිල්ලා ඉල්ලන්න.. )
    ඒක ඒ තරම් ගාණක් නෑ.. රු.25 ක් වගේ වෙන්නේ..
    ඒකක් කෙල්ලට ගෙනියලා දෙන්න ඒ කෙල්ලගේ යුරින් ඒ ස්ට්‍රිප්ස් මතට ගාවලා බලන්න..
    එකේ පොඩි චාට් එකක් තියෙයි...
    ඒ චාට් එක අනුව අපිට තේරුම් ගන්න පුලුවන් වෙනවා..
    කෙල්ල ප්‍රෙග්නන්ට් ද නැද්ද කියලා..
     

    **cut

    Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මෙහෙමයි කොල්ලෝ..
    මේ ගැන තේරුමක් නැතිව බය වෙන්න එපා..
    ෆාමසියෙන් ගන්න තියෙනවා " යුරින් ටෙස්ට් ස්ට්‍රිප්ස්..." ( එක එක බ්‍රෑන්ඩ් තියෙන හින්දා මම කියපු විදියට ගිහිල්ලා ඉල්ලන්න.. )
    ඒක ඒ තරම් ගාණක් නෑ.. රු.25 ක් වගේ වෙන්නේ..
    ඒකක් කෙල්ලට ගෙනියලා දෙන්න ඒ කෙල්ලගේ යුරින් ඒ ස්ට්‍රිප්ස් මතට ගාවලා බලන්න..
    එකේ පොඩි චාට් එකක් තියෙයි...
    ඒ චාට් එක අනුව අපිට තේරුම් ගන්න පුලුවන් වෙනවා..
    කෙල්ල ප්‍රෙග්නන්ට් ද නැද්ද කියලා..

    :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    pregnancy test strips thiyenawa pharmacy wala ewain balanna puluwan...accuracy eka gena nam hariyatama kiyanna baa :no:


     
    Last edited:

    noci

    Junior member
  • Jan 1, 2010
    156
    9
    18
    34
    parmacy wala tiyana pregnancy test kiyala 1k eka vigina eka etule peya bagayak dAla unu watura ekaka demmama pennanawa + da - kiyala anna eka try karapan