pregnent or not?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ela thnx saho :):)

    මේවාට ස්තුතියි කරන්න ඕනේ නෑ කොල්ලෝ..
    මම දන්න දේවල් දුකට පත් වේලා ඉන්න පිරිසත් එක්ක බෙදා ගන්න එකෙන්
    එක්තරා අන්දමකට තෘප්තියක් ලබනවා..
    අනික දැන ගෙන නොදන්නා ගානේ ඉන්න නම්...
    අපිට හිතක් පහල වෙන්නේ නෑ..
    ඒ හින්දා මේවා අපේ යුතුකම් කොට්ටාංශයක් හැටියටයි..
    මම නම් පිලිගන්නේ..
    :)
     

    blackmc

    Member
    Aug 23, 2007
    214
    14
    0
    Kandy
    hm
    mama waradi thred ekak dawe na udawwak illaganna damme

    මචන් ෆර් මර්සී වල තියනවා ප්රෙගෙන්ට් ටෙස්ට් කරන පොඩි item එකක එක පොඩි ගානක් වෙන්නේ. උබ ගිහින් ප්රෙගෙන්ට් ටෙස්ටෙර් කියල ඉල්ලාපන්.. ඊට පස්සෙය් කෙල්ලට දිපන්.. කෙල්ලගගේ urning එකක් එකට අරගතාම negative da positive da kyiala watanawa කියල වෙට්නාව. negative watunoth උබ ගොඩ නැත්නම්. nathanam sorry.com:no:
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    owa bala bala inna ba
    48 hours yanna kalin meka diyan :yes:

    postinor.jpg
     

    ruff2000

    Banned
    Sep 12, 2007
    937
    339
    0
    සිංහල මගේ රට
    She should be able to get a pregnancy testing kit from a pharmacy - do it ASAP (within the next couple of days) in case she is, because of the possible remedy: If she is indeed pregnant, go ASAP to a clinic and get a "morning after pill" - if she takes it within 72 hours of you having sex she should be safe. It will probably cost something but a child costs A LOT more.Would you rather suck it up and go to a clinic or hospital, or spend the years raising a child? The first option is far less scary, both in the long term and short term (your family will know about a child sooner or later, but not necessarily a clinic appointment). Next time, wear condoms and if you are in a steady relationship talk to her about her taking a contraceptive pill

    Parakku wenna epa ikmanata react wenna
     
    • Like
    Reactions: eranga_rama

    viranjan87

    Member
    Mar 26, 2007
    767
    5
    0
    col_sL
    කරදරයක් වුන වේලාවකදි මේ වගේ අඩවියක් තියෙන හින්දා..
    අපිට හැම ප්‍රශ්නයකටම කිසිම බයක් සැකයක් නැතිව ප්‍රශ්න කරලා තමන්ගේ ගැටළුව නිරාකරණය කරන්න පුලුවන් කම ලැබෙන එකත් කොයි භාග්‍යයක් ද..
    ඒ හින්දා.. මේ වගේ අඩවියෙන් අපි උපරිම ආකාරයෙන් අපිට පුලුවන් ආකාරයට.. අපේ දැනුම ඒ උදව් අපෙක්ෂා කරන පිරිසත් එක්ක බෙදා ගන්න ඕනේ..
    ඒහෙම වුනා නම් තමයි..
    අපිට යම් කරදරයක් වුන අවස්ථාවකදි වුනත්..
    අපිට බොහෝ දෙනෙක් උදව් කරන්න උත්සහ කරන්නේ...

    :yes::yes::yes::yes::yes:
     

    tharindudoo

    Well-known member
  • Mar 12, 2007
    10,906
    761
    113
    ..ජනේලේ ගාව....
    දෑන් මචං උඹට ඔය සෑහෙන කට්ටියකගේ උපදෙස් ලෑබිලා තියෙනවනේ,ඉතිං තවත් බලන් ඉන්නේ නෑතිව URINE Test එකක් කරපන්,උඹේ අකමෑත්තක් නෑත්තං Birth Control Pills දීපං මචන්,හෙමිහිට දෙන්නත් එක්ක කතා කරලා විශ්වාසවන්ත Doctor කෙනෙක් හම්ඹවෙන එක තමයි මට නම් හිතෙන විදියට කරන්න පුලුවන් හොදම ප්‍රතිකාරය,,,,It's Up to You........
    කෙල්ල Pregnant නොවී තිබේවා කියලා ප්‍රාර්ථනා කරනවා :cool:
     

    nuwanga116

    Well-known member
  • Sep 1, 2008
    1,322
    28
    48
    ] hamathanama [
    පෙම්වතිය ගැබ් ගෙනද නැද්ද දැන ගන්න Early pregnancy test එකක් කර ගන්න මේකට වෛදයවරයෙක ලගට යන්න ඔනෙ වෙන්නෙ නෑ තමන්ටම කර ගන්න පුලුවන් ඕනෑම ෆාමසියකට HCG strip එකක් ඉල්ලන්න මේකන් කෙරෙන්නෙ Pregnancy urine test එකක් පහත පියවර අනුගමනය කරන්න

    1.
    9103.jpg
    procedure_clr_hcgurine_dipstick_1.gif



    2.
    5689.jpg



    මම අහල තියෙන විදිහට මේකෙ ප්‍රතිඵල ගන්න පැය කීපයක් බලාගෙන ඉන්න ඕනෙ

    Use HCG Strip
    testx.jpg


    mama meka copy kare elakiri ekenma thama
     

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    kattiya maawa bite ekata gan epa mama loku prashneka inne ekai.gal kenek pregnent wela kiyala dana ganne kohomada puluwannan mata help karanna akiyanne test ekak karan nathuwa kohomada dana ganne ane puluwan kenek innawanan mata help ekak denna :sorry::sorry::sorry:

    pharmacy wala tiyanawa punchi strip ekak.eka kellage urine sample ekakata gilluwama test karanna puluwan. but answer karanne 6 week walata witara passe.. samahara walawata 4 weeks walatat passe wada karanawa.

    kellage antimata mensus wenna patan gatta dawase indala ,13,14,15,16 dawass wala sex kara nam pregnanat wenna puluwan.wena onama dawasaka umba monawa karat ehema wenne na 100% sue. baya wenna epa. dat ganan karala balapan.

    ex antimata mensus wenna patan gatte april 1st nam.. april 13,14,15,16 tama pregnent wenna puluwan dawas.

    dont worry

    no doctor can confirm pregnancy before 1 month here in sri lanka... we can suspect.. at 2 weeks.. but tests positive wenne sati 4kata witara passe,....

    u can rely on these details..as i,m studying in this feild......
     

    chan5

    Active member
  • Jan 15, 2011
    290
    50
    28
    මෙහෙමයි කොල්ලෝ..
    මේ ගැන තේරුමක් නැතිව බය වෙන්න එපා..
    ෆාමසියෙන් ගන්න තියෙනවා " යුරින් ටෙස්ට් ස්ට්‍රිප්ස්..." ( එක එක බ්‍රෑන්ඩ් තියෙන හින්දා මම කියපු විදියට ගිහිල්ලා ඉල්ලන්න.. )
    ඒක ඒ තරම් ගාණක් නෑ.. රු.25 ක් වගේ වෙන්නේ..
    ඒකක් කෙල්ලට ගෙනියලා දෙන්න ඒ කෙල්ලගේ යුරින් ඒ ස්ට්‍රිප්ස් මතට ගාවලා බලන්න..
    එකේ පොඩි චාට් එකක් තියෙයි...
    ඒ චාට් එක අනුව අපිට තේරුම් ගන්න පුලුවන් වෙනවා..
    කෙල්ල ප්‍රෙග්නන්ට් ද නැද්ද කියලා..


    wrong information bro....
    me test eka positive wenne sati 4-6 kadi witara..
    eke response karanne HCG kiyana hormone eken.
    eka release wenne morulla kiyana foetal stage eken passe,,
    ewa katha one na.......

    ara risk dawas wala nam set une postinor 2 tablet eka diyan.
    dawas 3k atulata 98%k work karanawa. tablet eka satiyak witara yanakam wada karanawa macho.baya wenna epa..
    aulak na

    annasi,gaslabu,endaru, kanna kiyana kata boru..ewa gon katha witharai/..
    kambul,nipple or baden allala check karanna ba...
    e uttara deepu eka nam mee harakek
    ..
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,487
    3,720
    113
    kattiya maawa bite ekata gan epa mama loku prashneka inne ekai.gal kenek pregnent wela kiyala dana ganne kohomada puluwannan mata help karanna akiyanne test ekak karan nathuwa kohomada dana ganne ane puluwan kenek innawanan mata help ekak denna :sorry::sorry::sorry:

    pharmacy ekakin ganing pregnacy tester ekak, ekarala eka kellata kiyapan use karala balanna kiyala. use karana vidiha packet eke gahala tiye.. iri 2k nam itin badu thama :)
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,202
    4,559
    113
    go to pharmacy and ask for a pregnancy test strip..if its not greater than 72 hours when you had sex then give ur girl a POSTINOR 2 tablet..should be taken twice..one before 72 hours and anther one after 24 hours from 1st tablet..

    how to use a pregnancy strip??

    its easy machan
    its like a ruler. ask ur girl to to pee ;) on it...if its positive one color will apear if its negative another color will apear..simple as that.. but remember thos are not 100% accurate..you might have to test for 2,3 times within a period of week and see..

    or else you have to go to doctor..but then again this is the test hes doing..if not he will do a deep scan and see..but still in couple of days it cannot happen..