මචන්ලා,
මගේ wife pregnant
. දැන් සති 30ක් විතර වෙනවා.
ඉතින් මචන් එක එක අපහසුතා තියෙනවනේ මේ කාලෙට එයාට.
මට දැනගන්න ඕන hospital එක්කයන්න තරම් වෙන අමාරු මොනවද කියල
ඒ කියන්නේ මට තෙර්න්නැහැ අමාරුකම් කියනකොට ඒවා සාමාන්‍ය ඒවාද නැත්නම් හොස්පිටල් යන්න ඕන ඒවාද කියල
බබා හම්බවෙන්න ලං වෙනකොට වෙන අමාරු මොනවද ?
ස්තුති
මගේ wife pregnant
. දැන් සති 30ක් විතර වෙනවා.ඉතින් මචන් එක එක අපහසුතා තියෙනවනේ මේ කාලෙට එයාට.

මට දැනගන්න ඕන hospital එක්කයන්න තරම් වෙන අමාරු මොනවද කියල
ඒ කියන්නේ මට තෙර්න්නැහැ අමාරුකම් කියනකොට ඒවා සාමාන්‍ය ඒවාද නැත්නම් හොස්පිටල් යන්න ඕන ඒවාද කියල
බබා හම්බවෙන්න ලං වෙනකොට වෙන අමාරු මොනවද ?
ස්තුති
Last edited:

නැත්තම් private හොස්පිටල් යමන්. 