Premiere වැඩ්ඩෙක් ගෙන් උදව්වක් ඕන.
මට කියල දෙන්න පුලුවන්ද Low Resolution Video එකක් උඩට High Resolution image එකක් දාන්නේ කොහොමද කියල?පොඩි එඩිටෙර්ස් වල නම් මේක easy.එත් මට 360p 29fps video එකක් සෙට් උනා.Premiere වල 29.97 fps වලට විතරක් sequence එක හදන්න පුළුවන් නිසා එහෙම හදල video එක import කරාම audio sync එක අව්ල් යනවා.

mata nmber eka pm ekak dapn mcho.Thank you..!