Premio එකක සැබෑ මිල

pc kush

Well-known member
  • Feb 5, 2010
    8,618
    2,123
    113
    Premio adinawa labbak :geek:

    I don't think there's a doctor out there who'd pay 16.5m for a Premio over a new Corolla

    If there is he doesn't know it exists :lol:

    Uh4GLi.png

    Baby got back :love2:
    mkea ban 16.5M budget eke ganna ba neda? :rolleyes:
     
    HK-PR

    Well-known member
  • Aug 26, 2010
    821
    562
    93
    මගේ ගාව තියෙනවා Premio එකක් 2014 දී 5.2m වලට ගත්තේ km 650 වගේ තමයි දුවලා තිබ්බේ, දෑනට 49k km තමයි click එක. තව අවුරුද්දක් විතර පාවිච්චි කරලා change කරන්න හිතාගෙන ඉන්නේ
     
    CondomWisdom

    Well-known member
  • Jul 11, 2020
    1,931
    2,663
    113
    Engine capacity එක අතෑරලා වෙන මොකක් හරි හැටියට tax ගැහුවා නං ඔය ප්‍රශ්න ගොඩක් විසෙඳනවා. කොට බදුවට උවමනාවක් නෑ
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,736
    7,934
    113
    මෙන්න මෙතන...
    මගේ ගාව තියෙනවා Premio එකක් 2014 දී 5.2m වලට ගත්තේ km 650 වගේ තමයි දුවලා තිබ්බේ, දෑනට 49k km තමයි click එක. තව අවුරුද්දක් විතර පාවිච්චි කරලා change කරන්න හිතාගෙන ඉන්නේ
    Kiyada denne
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    මගේ ගාව තියෙනවා Premio එකක් 2014 දී 5.2m වලට ගත්තේ km 650 වගේ තමයි දුවලා තිබ්බේ, දෑනට 49k km තමයි click එක. තව අවුරුද්දක් විතර පාවිච්චි කරලා change කරන්න හිතාගෙන ඉන්නේ

    Aye kawadawath 650Km thiya 49K wath 1st owner Premio ekak hoyanna wenne na

    Patta aparadayak wikinuwoth 🥲
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,276
    4,640
    113
    oya ladi 10laks wen na japan wala. 50laks deela japan waren. ituru tiken kadayak dapan, lambo ekak ganin. et tava ganak athe iturui