Primiyam accounts login with Idm mata therun na ne
puluwan nam poddak kiyala dennakoooooo![]()


මාත් ඉස්සර ඕක කළා
දැන්නම් ඉතින් acc හොයල වැඩක් නෑ
හැම දෙයක්ම free බාන්න තියෙනවනේ
වැඩක් නෑ උබ ඔලුවෙන් හිටගෙන කිව්වත් මේකේ ඉන්න පණ්ඩිතයෝ සමහරක් ලොග් වෙන්න දගලනවා ඕවට.
උන් හදන්නේ pass change කරගෙන උන් තනියම පාවිච්චි කරන්න.
ඕවට ලොග් වෙන්න ගියාම ඉතින් account ඒක ගැන්ග් බන්ග් තමයි...........
ඌටත් නෑ අනිත් උන්ටත් නෑ
බලු වැඩ නොකර පාවිච්චි කරපල්ලා![]()

මචන් server path කියන එකට මොකක්ද දාන්න ඕන?
අරවත් තියෙනවනම් දාපන්.![]()
කොහොම උනත් දිගටම කරගෙන පලයන්.පුලුවන්නම් Zbigz එකට දීපන්.
මචන් Uploaded.net එකේ ප්රීමිඅම් නැද්ද?