Premium Accounts තියෙනවාද/ තියෙනවානම් එකක් දියල්ලාකො

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    කෝරලේමහත්තයා;14641949 said:
    බයිස්කෝප් බලන්න වෙලා තියෙනව..:oo:

    kaalekin ekak balanna hithunaa ekatath a/c naha baanna
    2.gif
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,751
    2,222
    113
    Nugegoda
    me mokakda banzzz me?

    මේකෙන් කරන්නෙ අපිට ෆයිල් ශෙයාර් කරන සයිට් වලින් ප්‍රිමියම් එකවුන්ට් නැති වුනත් ප්‍රිමියම් එකවුන්ට් එකක් තියෙනව වගේ ෆයිල් බාගන්න පුලුවන්. අනිත් එක ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන අතරමග මෙකක් හරි වෙලා ඩවුන්ලෝඩ් වීම හිරවුනොත් ආයෙ එතන ඉඳන් පටං ගන්නත් පුලුවන්.

    උදාහරණයක් විදියට uploaded.net කියන වෙබ් සයිට් එකෙන් තියෙන ලින්ක් එකකින් ෆයිල් එකක් එක සැරයක් ඩවුන්ලෝඩ් කරොත් ප්‍රිමියම් එකවුන්ට් එකක් නැත්නම් ආයෙ පැය ගානකට ෆයිල් එකක් ඒ සයිට් එකෙන් බාගන්න බෑ.

    ඔය වෙබ් සයිට් එකේ තියෙනව ෆයිල් ශෙයාර් කරන සයිට් එකේ අදාල ලින්ක් එක ඇතුලත් කරන්න. ඊට පස්සෙ trans-load file click කරාම ෆයිල් එක ඩවුන්ලෝඩ් කරන්න ලින්ක් එකක් දෙනව. මේ ක්‍රමය මගින් ලේසියෙන්ම ෆයිල් ශෙයාර් කරන සයිට් වලින් ඕනතරම් ෆයිල් ගන්න පුලුවන්.
    :cool:
     
    • Like
    Reactions: gayankuwait

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා;14644528 said:
    ඔය ෆිල්ම් එකේ ටොරන්ට් නැද්ද?
    ඩිරෙක්ට් බාපංකො ටොරන්ට් එක :P
    10gb vithara thiyenawaa:rofl:
    enne 25kb
    2.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    පැටියා;14644731 said:
    :D
    furk.net එකෙන් බාපංකො.
    TV Series එකක්ද?
    ලිංක් එක දියංකො බලන්න.
    එකෙන් 1gb නෙ දෙන්නෙ
    2.gif
    ඇතුලෙ එලියෙ යවන එකක් බන් :rofl:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    එකෙන් 1gb නෙ දෙන්නෙ
    2.gif
    ඇතුලෙ එලියෙ යවන එකක් බන් :rofl:

    :rofl:
    කෑලි කෑලි බාන්න පුලුවන්නෙ.
    මම TV Series එකක් බානවා 25.6GB
    දවසට Episodes 5ක් වගේ බාන්නෙ.

    ටොරන්ට් එක දාලා බලපං සමහර විට ඇතුලෙ තියන ෆයිල්ස් වෙන වෙනම බාන්න පුලුවන් ඇති.