Premium Accounts නැතුව ෆිල්ම් බාමු

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    Premium Accounts නැතුව ෆිල්ම් බාමු

    ava_German%20Movie%20Week.jpg




    චිත්‍රපටියක් බාන්න ගියාම කට්ටියටම එන ප්‍රශ්නයක් නේද Premium Accounts කතාව. ඔන්න දැන් දෙන්න යන්නේ නියම Server එකක් , ඔය ලින්ක් එතනට දාල ඉක්මනට ඩවුන්ලෝඩ් කරගන්න පුලුවන්.Premium Accounts ඕන වෙන්නෑ වැඩේට. මෙන්න මේකට ගියාම වැඩේ කරගන්න පුලුවන්.


    Code:
    http://tigerleech.com/
    scaled.php


    ඔය පෙන්නල තියෙන් තැනට Link දාල Direct Download click කරාම ඔයාට Download කරගන්න පුලුවන්.

    හොද Films ගන්නවනම් මෙන්න මේකෙන් ගන්න , සේරම High quality encode කරපුවා


    Code:
    http://www.300mbunited.com/

    ...........................................................................................

    Code:
    http://asipiya.blogspot.com/
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සොෆා/පිපා වගේ පනත් වලින් ගොඩක් ෆයිල් හුවමාරු අඩවි වලට කෙල උනා මේ වගේ අනිත් ලීච් සයිටුත් කෙල උනා මේක හරි ඉතුරු වෙච්ච එක ලොකු දෙයක්

    දැනුවත් කරාට තෑන්ක්ස්