Premium Looking Standing Fan

සනෝජ්_තරංග

Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    මිල වැඩි වුනත් කමක් නැහැ. Premium Type එකේ Good Looking, ප්ලාස්ටික් නොවන

    Standing Fan ගන්න පුළුවන් කොහෙන්ද....ලංකවේ කොහේ වුනත් කමක් නැහැ.


    fd27b3ca3ed57ae6db7d792beb86e42f--floor-fans-electric-fan.jpg
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    mewwagenam muhude wagee hulaga enne saramak adagena hitiyoth godama thama ,sadde poddak wadiyi machan mewwage danna widihata meka industrial fan ekak neda machan,home use me design thiyeda danne na
     

    සනෝජ්_තරංග

    Well-known member
  • Dec 29, 2012
    1,918
    883
    113
    Colombo
    ලංකවේ තියෙන Industrial Fan කිව්වට කිසිම පෙනුමක් නැහැනේ...අනේ මන්ද..... මට ඕන සම්පුර්න Iron අඩුම මේ වගේ එකක්වත්....


    s-l1600.jpg