හිතන්න මිනිහෙක් ගෑනියෙක් එකක් විවාහ වෙනව කියල. එහෙම විවාහ වෙන්න කලින්. ඇග්රිමන්ට් එකක් සයින් කරන්න පුලුවන්ද ඩිවෝස් වීමකදී ගෑනිට හිමිවෙන්නේ මෙන්න මේ ප්‍රමාණය කියල specifically?
මේකට කියන්නේ prenup එක කියල. මේක ගොඩක් පිටරට වල තිබ්බට ලංකාවෙ තියෙනවද කියල දන්නෑ.
මම දන්නව මේක ටිකක් සංවේදී සබ්ජෙක්ට් එකක්.
මේ ත්‍රෙඩ් එක කියවල ගෑනි විශ්වාසනැත්තනම් බදින්න එපා අරව මේ විකාර නොකිය. සිවිල් විදියට මේ law එක ගැන ඉගෙන ගන්න ත්‍රෙඩ් එක continue කරමු.
මොකද ඩිවෝස් වීම් සෑහෙන්න මේලෝකෙ වෙනව ලංකාවෙත් එහෙමයි. අනික මේක දෙපැත්තටම බලපානව. ගෑනිට විතරක් නෙමේ මිනිහටත් ඒ වගේම බලපානව.
මට සරලවම දැන ගන්න පුලුවන්ද prenup එකක් ලංකාවෙ law වලින් පිළිගන්නවද කියල?