Prenup law එකක් ලංකාවෙ තියෙනවද?

True Story

Well-known member
  • Mar 15, 2013
    181
    299
    63
    හිතන්න මිනිහෙක් ගෑනියෙක් එකක් විවාහ වෙනව කියල. එහෙම විවාහ වෙන්න කලින්. ඇග්රිමන්ට් එකක් සයින් කරන්න පුලුවන්ද ඩිවෝස් වීමකදී ගෑනිට හිමිවෙන්නේ මෙන්න මේ ප්‍රමාණය කියල specifically?

    මේකට කියන්නේ prenup එක කියල. මේක ගොඩක් පිටරට වල තිබ්බට ලංකාවෙ තියෙනවද කියල දන්නෑ.

    මම දන්නව මේක ටිකක් සංවේදී සබ්ජෙක්ට් එකක්.

    මේ ත්‍රෙඩ් එක කියවල ගෑනි විශ්වාසනැත්තනම් බදින්න එපා අරව මේ විකාර නොකිය. සිවිල් විදියට මේ law එක ගැන ඉගෙන ගන්න ත්‍රෙඩ් එක continue කරමු.

    මොකද ඩිවෝස් වීම් සෑහෙන්න මේලෝකෙ වෙනව ලංකාවෙත් එහෙමයි. අනික මේක දෙපැත්තටම බලපානව. ගෑනිට විතරක් නෙමේ මිනිහටත් ඒ වගේම බලපානව.

    මට සරලවම දැන ගන්න පුලුවන්ද prenup එකක් ලංකාවෙ law වලින් පිළිගන්නවද කියල?
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,862
    8
    35,449
    113
    I don't think our legal framework has provisions for prenup agreements... Maybe a lawyer could clarify.
     
    Last edited:
    • Like
    Reactions: Solo Rider

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Succession of your money and properties will completely depend under which law you are governed by (E.g- General law; Kandyan law; Muslim law). I have never seen a prenup agreement in Sri Lanka.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,417
    75,100
    113
    හිතන්න මිනිහෙක් ගෑනියෙක් එකක් විවාහ වෙනව කියල. එහෙම විවාහ වෙන්න කලින්. ඇග්රිමන්ට් එකක් සයින් කරන්න පුලුවන්ද ඩිවෝස් වීමකදී ගෑනිට හිමිවෙන්නේ මෙන්න මේ ප්‍රමාණය කියල specifically?

    මේකට කියන්නේ prenup එක කියල. මේක ගොඩක් පිටරට වල තිබ්බට ලංකාවෙ තියෙනවද කියල දන්නෑ.

    මම දන්නව මේක ටිකක් සංවේදී සබ්ජෙක්ට් එකක්.

    මේ ත්‍රෙඩ් එක කියවල ගෑනි විශ්වාසනැත්තනම් බදින්න එපා අරව මේ විකාර නොකිය. සිවිල් විදියට මේ law එක ගැන ඉගෙන ගන්න ත්‍රෙඩ් එක continue කරමු.

    මොකද ඩිවෝස් වීම් සෑහෙන්න මේලෝකෙ වෙනව ලංකාවෙත් එහෙමයි. අනික මේක දෙපැත්තටම බලපානව. ගෑනිට විතරක් නෙමේ මිනිහටත් ඒ වගේම බලපානව.

    මට සරලවම දැන ගන්න පුලුවන්ද prenup එකක් ලංකාවෙ law වලින් පිළිගන්නවද කියල?
    Our country is still too primitive to accept the fact that divorce is a logical answer to marital problems. Till that acceptance comes no point of talking about this shit.
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ශල්ලි වැඩි උනාම තියන පුස්න 🥲

    අපි නන් අද හම්බ කරා , අද කෑවා
    මන් ඩිවොස් කියල ගෑනිට හම්බෙන රෙද්දකුත් නෑ, ගෑනි ගියා කියල මට හම්බෙන රෙද්දකුත් නෑ
     
    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    2,847
    6,447
    113
    Mandalore
    ශල්ලි වැඩි උනාම තියන පුස්න 🥲

    අපි නන් අද හම්බ කරා , අද කෑවා
    මන් ඩිවොස් කියල ගෑනිට හම්බෙන රෙද්දකුත් නෑ, ගෑනි ගියා කියල මට හම්බෙන රෙද්දකුත් නෑ
    වයිපරේ lawyer කෙනෙක් නේද? අහල බලල කියපන්කෝ මේක ගැන
     
    • Wow
    Reactions: Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,885
    113
    Fantasy
    වයිප් ගෙ අක්ක
    ඕක අහනව කියන්නෙ නඩුවක් ඉතින් :baffled:
    බලමු හිමීට අහල
    ඉල්ලන් කන්න යනවා කියන්නේ ඕවට තමා. මොකද වයිෆ්ට ආරන්චි උනාම කන්ඩ දෙන්නෙ නැති උනාම අක්කගේ ගෙදරින් ඉල්ලන් කන්න වෙනව
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    මම දන්න widiyata නැහැ ලංකාවේ එහෙම නීතියක්

    assume gani minihata wada salli tiyenawanan gani nemeda wandi genwanna ona ???
    Waradi පාර්ශවය තමයි ගෙවන්න ඕනි... සල්ලි wadiyen තියෙන කෙනා නෙවෙයි
    ------ Post added on May 5, 2021 at 1:00 PM
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,825
    549
    113
    පිටරට ගොඩක් ප්‍රසිද්ධ දෙයක් තමයි prenuptial agreement කියන දේ. සරලව කිව්වොත් prenuptial agreement එකක් කියන්නේ දෙපාර්ශවය විවාහ වීමට කලින් ඇතුලත් වෙන ගිවිසුමක්. එම ගිවිසුමට අනුව දෙපාර්ශවය එකග වෙනවා විවාහය අවසන් වූ වුටකදී ඔවුන්ගේ දේපල බෙදී යන ආකාරය.

    මම දන්නා විදිහට ලංකාවේ අධිකරණ වල මේ ආකාරයේ ගිවිසුම් පිළිගෙන නැහැ.

    හැබැයි අපේ නීතියට අනුව මේවගේ prenuptial agreement/settlement සහ postnuptial agreement/settlement (විවාහ වීමෙන් පසු දේපල බෙදෙන විදිහ ගැන ඇතුලත් වෙන ගිවිසුමක්) දික්කසාද නඩුවක තීන්දුව දෙන අවස්ථාවේදී විනිසුරුවරයාට සලකා බැලීමට පුළුවන්. ඒ සම්බන්දයෙන් සිවිල් නඩු විධාන සංග්‍රහයේ 618 වගන්තියේ සටහන් වෙනවා. හැබැයි මම කලින් කිව්වා විදිහට අපේ අධිකරණ වල මම දන්නා විදිහට කවදාවත් මේ වගේ ගිවිසුම් පිළිගෙන නැහැ.

    ඔයාගේ අනිත් ත්‍රෙඩ් එකේ මම තව විස්තර දැම්ම ...
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    ළඟකදී ලංකාවේ සුප්‍රසිද්ධ billionaire කෙනෙක් ගෙ ලමයෙක් marry කරා..

    එයා dual citizen Germany වල.. හැබැයි marry kare Germany වලදී, එහෙ නීතියට... (passe show එකට මෙහෙත් wedding එකක් ගත්තා

    බොහෝදුරට මේ prenuptial එකක් sign කරන්න ඇති.. ලොකු දේපලක් එක්ක නේ යන්නේ..
     
    • Like
    Reactions: Solo Rider

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    ශල්ලි වැඩි උනාම තියන පුස්න 🥲

    අපි නන් අද හම්බ කරා , අද කෑවා
    මන් ඩිවොස් කියල ගෑනිට හම්බෙන රෙද්දකුත් නෑ, ගෑනි ගියා කියල මට හම්බෙන රෙද්දකුත් නෑ
    ඒත් ගැනි දාල ගිය හඩු ඇදුම් තියෙයි බොට හූල්ල හූල්ල ඉන්න
     
    • Haha
    Reactions: Solo Rider

    ryanex

    Well-known member
  • Jun 27, 2008
    4,629
    906
    113
    http://aboutrenewableenergy.com
    මම දන්න widiyata නැහැ ලංකාවේ එහෙම නීතියක්

    Waradi පාර්ශවය තමයි ගෙවන්න ඕනි... සල්ලි wadiyen තියෙන කෙනා නෙවෙයි
    ------ Post added on May 5, 2021 at 1:00 PM

    Guilty spouse should/may pay
    wdf ! waradi natuwa dennagema mutual understanding divorce wenna barida like bill and melinda did recently ????