Prepaid Broad band වැඩිය හොඳ මොකක්ද ??

vajirard

Junior member
  • Feb 12, 2007
    51
    0
    6
    Prepaid Broad band වැඩිය හොඳ මොකක්ද ??

    මචංලා ... Prepaid Broad band වැඩිය ලාභදායක මොකක්ද ?
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,444
    720
    113
    Sri Lanka
    Mobitel honday

    24 RS - 100 MB mobitel daily delight

    eth regular use karanna nam ekko postpaid package ekak ganna nathnam ADSL ganna :)
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Depend On coverage
    Dialog මටනම් එලම කිරියට වැඩ කරා.
    Download speed එක 280-300 kbps
    අපි හිතමු 250 kbps කියල (IDM )
    250*60= 15MB
    15*60~= 900MB
    Assume 800MB
    800*2=1.6GB.
    පැය දෙකකට 1.5GB ආසන්න වශයෙන් දෙනවා.
    ගාන 50+tax (ආසන්න වශයෙන් 65/=)
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    මචංලා ... Prepaid Broad band වැඩිය ලාභදායක මොකක්ද ?

    prepaid honda machan surfing walata tama....DL walata nam echchara honda ne..

    Dialog
    Rs.100 - 5 hours

    Mobitel
    Rs.100 - 200MB

    Etisalate/airtel ehemath tiyenawa.....
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Depend On coverage
    Dialog මටනම් එලම කිරියට වැඩ කරා.
    Download speed එක 280-300 kbps
    අපි හිතමු 250 kbps කියල (IDM )
    250*60= 15MB
    15*60~= 900MB
    Assume 800MB
    800*2=1.6GB.
    පැය දෙකකට 1.5GB ආසන්න වශයෙන් දෙනවා.
    ගාන 50+tax (ආසන්න වශයෙන් 65/=)

    machan prepaid walata DL limit ekak tiyenawane neda..:confused:
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    machan prepaid walata DL limit ekak tiyenawane neda..:confused:

    Dialog Unlimited
    :yes::yes::yes::yes:
    මම use කරලා තියනවා.
    එකයි කියන්නේ.
    සති දෙකකට උඩදී තමයි මම postpaid වලට මාරු උනේ.
    එතකල් මම USE කරා Dialog 200 package එක
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    Dialog Unlimited
    :yes::yes::yes::yes:
    මම use කරලා තියනවා.
    එකයි කියන්නේ.
    සති දෙකකට උඩදී තමයි මම postpaid වලට මාරු උනේ.
    එතකල් මම USE කරා Dialog 200 package එක


    :D:D:D:D:D:D:DSpeed Check Applies at

    30 minutes Rs. 20.00 1 day N/A

    2 hours Rs. 50.00 3 days N/A

    5 hours** Rs. 100.00 5 days 500 MB

    12 hours** Rs. 200.00 5 days 1 GB

    24 hours** Rs. 400.00 7 days 2 GB


    :yes::yes:
     
    Last edited:

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    Mobitel honday

    24 RS - 100 MB mobitel daily delight

    eth regular use karanna nam ekko postpaid package ekak ganna nathnam ADSL ganna :)
    24 ට 100 mb ??
    මගුලක් කතාකරනවා

    Angry3.gif
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    :D:D:D:D:D:D:DSpeed Check Applies at

    30 minutes Rs. 20.00 1 day N/A

    2 hours Rs. 50.00 3 days N/A

    5 hours** Rs. 100.00 5 days 500 MB

    12 hours** Rs. 200.00 5 days 1 GB

    24 hours** Rs. 400.00 7 days 2 GB


    :yes::yes:

    ඕක කතන්දරෙනේ.
    මම කිවුවේ ඇත්ත තත්වය.
    Dialog Post paid තරම් දරුණුවට prepaid වල speed FUP apply වෙන්නේ නැහැ.
    මව sure නැතනම් කරලා බලපන්කෝ
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    Depend On coverage
    Dialog මටනම් එලම කිරියට වැඩ කරා.
    Download speed එක 280-300 kbps
    අපි හිතමු 250 kbps කියල (IDM )
    250*60= 15MB
    15*60~= 900MB
    Assume 800MB
    800*2=1.6GB.
    පැය දෙකකට 1.5GB ආසන්න වශයෙන් දෙනවා.
    ගාන 50+tax (ආසන්න වශයෙන් 65/=)


    ඒක හරි .. මටත් ඔය අද්දැකීම තියෙනවා ... උදේ පාන්දරට හෙනගහන වේගයක්නේ තියෙන්නේ...

    Happy14.gif

    prepaid honda machan surfing walata tama....DL walata nam echchara honda ne..

    Dialog
    Rs.100 - 5 hours

    Mobitel
    Rs.100 - 200MB

    Etisalate/airtel ehemath tiyenawa.....

    ඩවුන්ලෝඩ් නම් Dialog Rs.50 - Data ගනන සීමාවක් නැහැ දවස් 5ක් වලංගුයි පැය 2ක් එකදිගට පුලුවනි

    අන්තර්ජාල‍යේ රැඳී සිටීමට නම් mobitel Rs.100 - 200MB Data ගනනක් සතියක් වලංගුයි 200MB අවසාන වෙනතුරු