airtel RS 45 for 1.5Gb for day
මචංලා ... Prepaid Broad band වැඩිය ලාභදායක මොකක්ද ?
Depend On coverage
Dialog මටනම් එලම කිරියට වැඩ කරා.
Download speed එක 280-300 kbps
අපි හිතමු 250 kbps කියල (IDM )
250*60= 15MB
15*60~= 900MB
Assume 800MB
800*2=1.6GB.
පැය දෙකකට 1.5GB ආසන්න වශයෙන් දෙනවා.
ගාන 50+tax (ආසන්න වශයෙන් 65/=)

machan prepaid walata DL limit ekak tiyenawane neda..![]()




Dialog Unlimited
මම use කරලා තියනවා.
එකයි කියන්නේ.
සති දෙකකට උඩදී තමයි මම postpaid වලට මාරු උනේ.
එතකල් මම USE කරා Dialog 200 package එක






Speed Check Applies at

24 ට 100 mb ??Mobitel honday
24 RS - 100 MB mobitel daily delight
eth regular use karanna nam ekko postpaid package ekak ganna nathnam ADSL ganna![]()
Speed Check Applies at
30 minutes Rs. 20.00 1 day N/A
2 hours Rs. 50.00 3 days N/A
5 hours** Rs. 100.00 5 days 500 MB
12 hours** Rs. 200.00 5 days 1 GB
24 hours** Rs. 400.00 7 days 2 GB
![]()
Depend On coverage
Dialog මටනම් එලම කිරියට වැඩ කරා.
Download speed එක 280-300 kbps
අපි හිතමු 250 kbps කියල (IDM )
250*60= 15MB
15*60~= 900MB
Assume 800MB
800*2=1.6GB.
පැය දෙකකට 1.5GB ආසන්න වශයෙන් දෙනවා.
ගාන 50+tax (ආසන්න වශයෙන් 65/=)
prepaid honda machan surfing walata tama....DL walata nam echchara honda ne..
Dialog
Rs.100 - 5 hours
Mobitel
Rs.100 - 200MB
Etisalate/airtel ehemath tiyenawa.....