Presentation එකට Video එකක් දාමුද

maheshsenadheera

Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    Presentation එකට Video එකක් දාමුද

    Presentation එකට Video එකක් දාමුද


    ඔන්න බොහොම කාලෙකින් එලකිරියේ නුලක් දන්නා හිතුන :P
    කට්ටිය හැමෝම වගේ office පාවිච්චි කරනවනේ office කිවේ මේ Microsoft office මේකේ 2013 සංස්කරණය ආවනේ

    zj6h.png


    ඒ ගැන නොදන්නා ය මේක බලන්න


    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1505779



    බාගන්න ඕන අය මේකෙන් බාගන්න

    Code:
    http://thepiratebay.sx/torrent/8412429/Office.2013.x64.VL.with.Visio.Project.Pro.and.Microsoft.Toolkit

    Code:
    How to install: 1. Mount, burn, or extract the appropriate ISO(s) 2. Install the Microsoft Office applications you want installed. You don't need to install everything if you don't want to. 3. Run Microsoft Toolkit 2.4.3 as administrator (it should run as administrator by default) 4. Click Office icon to enter Office Toolkit 5. Go to Activation tab 6. Click EZ-Activator button 7. Enjoy!

    මම කියන්න ආවේ මේක නෙවේ office වල තියන power point කියන්නේ කවරුත් දන්නා presentation හදන මෘදුකන්ගේනේ

    powerpoint2013icon.png


    මේකෙන් presentation හදනකොට ඔයාලට video එකක් presentation එකට දාන්න ඕන හිතිලා නැද්ද එහෙම අවස්ථා ගොඩක් එනවා video එකක් දාගන්න එක දැන් ගේමක් නැ මේක දන්නා අයත් ඇති එත් මේ කියන්නේ නොදන්නා අයට

    ඔයාලට ඕනකරන video එක තමන්ගේ පරිගණකයේ තියන එකක් උනත් youtube ,facebook වගේ එකක් තියන එකක් උනත් කිසිම අවුලක් නැ

    Blank Presentation යන්න Insert යන්න

    s3yj.png



    Video තෝරාගන්න Online තියන video එකක් නම් පළමු option එක තෝරාගන්න

    kqw.png


    video එක තියන තැන තෝරාගන්න

    6oy.png


    Search කර අවශ්‍ය video එක තෝරගන Click කරන්න

    cfja.png



    cfg8.png



    Video එක ඔබේ පරිගණකයේ තියන එකක් නම් දෙවන option එක තෝරාගන්න


    441m.jpg



    මෙන්න මේ වගේ ලස්සනට video එක එනවා අපේ presentation එකට

    d5tl.jpg




    :love::love::love::love:
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට