Preshoot එකෙන් ගැලවෙන්න විදියක්

chickentikka

Well-known member
  • Aug 11, 2015
    1,410
    283
    83
    මහ පාරේ
    වෙඩින් ෆොටෝ කාරයෝ preshoot කියලා එකක් පටන් අරගෙන හෙන කරුමයක් බන්.

    මේකයි සීන් එක. අපේ ලඟම නෑදැයෝ වෙන අක්ක කෙනෙක්ගේ bridemaids කෙනෙක් විදියට මගේ වෙන්ඩ වයිෆ්වත් ගත්තා. ඒ අක්කල ටිකක් සල්ලි තියෙන මිනිස්සු. අපි සාමාන්‍ය මිනිස්සු. මගේ වෙන්ඩ වයිෆ් එහෙමත් සාමාන්‍ය පවුලක කෙල්ලෙක්.

    ඒ ගොල්ලෝ වෙඩින් එක ඔක්කොම කරන්නේ එක theme එකකට. කවුද නිළියකගේ වෙඩිමක විදියට තමයි ඔක්කොම කරන්නේ. කොහොමහරි preshoot එක තියෙන්නේ ලබන සතියේ සෙනසුරාදා. location book කරලා ඔක්කොම හරි.

    ඊයේ ගිහින් ඇඳුම් ගත්තා කට්ටියටම. වැඩේ තියෙන්නේ බන් ඒකෙ එක beach එකේ කරන shoot එකකට අඳින්න තියෙන්නේ ශෝර්ට්ස්. ශෝර්ට්ස් කිව්වට බන් නොර්මල් ඒවා නෙමෙයි මේ ජංගි කොට වගේ ඒවා. අපේ එක්කෙනත් එක්ක ඉන්න අනිත් bridsmaids ලා දෙන්නට අවුලක් නැහැලු. ඒත් අපේ එක්කෙනා ගෙදරටවත් එහෙම ඒවා අඳින්නේ නෑ. දැන් අපේ එක්කෙනා කුරු කුරු ගානවා ඒක ඇඳන් preshoot එකට ඉන්න ලැජ්ජයි කියලා. මොකද එදාට එයාගේ අම්මත් එනවලු එයත් එක්ක. අම්මගේ හෙන නීති බන්.

    දැන් එයා ඒකට නොගිහින් ඉන්න අහනවා. ඔක්කොම කරලා ඉවර වෙලා අන්තිම මොහොතේ එහෙම කියන්න බෑනේ බන්. අනික ඇඳුම් එහෙමත් ඔක්කොම අරගෙන මහන්න දීලත් තියෙන්නේ. මම පැහැදිලි කරලා දුන්නට යන්න බෑ මයි කියනවා බන්.

    එක්කෝ නෑදෑයෝ තරහ කරගන්න වෙන්නේ. කොහොමද කටක් ඇරලා අර මිනිස්සුන්ට කියන්නේ ෂෝට කොට වැඩි නිසා එන්න බෑ කියනවා කියලා. මෙයාට විතරක් දිගට අඳින්නත් බෑනේ. අනිත් කෙල්ලෝ දෙන්නටනම් ගානක්වත් නෑලු.

    මේකෙන් බේරෙන්න විදියක් කියපන්කො. බලපන්කො සඳුදා උදේ පාන්දරම ඔලුව විකාර වෙන ප්‍රශ්නයක් සෙට් වුනානේ.

    uba taram gonek dakalama na.rattu wenuwen thamange kellawa wikunana harakek.nodakin thu.kella akamanti nam mokatada ban yawanne.anika uba oya akamathi dewal karawala balapanko wenas wenna gaththtoth antimata ubata kella ithuru wenne na.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    කොටට අඳින සීන් එක දැනගෙන කෙල්ලගේ අම්ම එන්න දෙන්නේ නෑ කියපන් ඉවරයි නෙ. අම්ම කෙනෙක් ඕකට විරුද්ද වෙනවා කියන එක පුදුමයක් නෙවේ ඒ මිනිස්සු තේරුම් ගනීවි, කෙල්ල අකමැතියි කියන්න එපා ආය විහිලු කරයි ඇනුම්පද කියයි හාපෝ මෙයාගේ මල කෝලන් කියයි.

    ඊළඟට බොම්බේ පත්තු කරපන් හදිසියේ මේකට හොරෙන්හරි ඇවිත් අම්මට ආරංචි උනොත් වෙඩින් එකටත් එන්න දෙන එකක් නෑ ඒ හින්ද වෙඩින් එකට විතරක් එන්නන් කියල. ප්‍රී ෂූට් එකේදී කොහොමත් මනමාලියි මනමාලයයි නෙ වැඩියෙන් අහුවෙන්නේ කැමරාවට. අනික් අය නිකන් පාළුව මකන්න ඉන්නේ ඔතන එක්කෙනෙක් අඩුවුනා කියල කාටවත් ගානක් නෑ.
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    වෙඩින් ෆොටෝ කාරයෝ preshoot කියලා එකක් පටන් අරගෙන හෙන කරුමයක් බන්.

    මේකයි සීන් එක. අපේ ලඟම නෑදැයෝ වෙන අක්ක කෙනෙක්ගේ bridemaids කෙනෙක් විදියට මගේ වෙන්ඩ වයිෆ්වත් ගත්තා. ඒ අක්කල ටිකක් සල්ලි තියෙන මිනිස්සු. අපි සාමාන්‍ය මිනිස්සු. මගේ වෙන්ඩ වයිෆ් එහෙමත් සාමාන්‍ය පවුලක කෙල්ලෙක්.

    ඒ ගොල්ලෝ වෙඩින් එක ඔක්කොම කරන්නේ එක theme එකකට. කවුද නිළියකගේ වෙඩිමක විදියට තමයි ඔක්කොම කරන්නේ. කොහොමහරි preshoot එක තියෙන්නේ ලබන සතියේ සෙනසුරාදා. location book කරලා ඔක්කොම හරි.

    ඊයේ ගිහින් ඇඳුම් ගත්තා කට්ටියටම. වැඩේ තියෙන්නේ බන් ඒකෙ එක beach එකේ කරන shoot එකකට අඳින්න තියෙන්නේ ශෝර්ට්ස්. ශෝර්ට්ස් කිව්වට බන් නොර්මල් ඒවා නෙමෙයි මේ ජංගි කොට වගේ ඒවා. අපේ එක්කෙනත් එක්ක ඉන්න අනිත් bridsmaids ලා දෙන්නට අවුලක් නැහැලු. ඒත් අපේ එක්කෙනා ගෙදරටවත් එහෙම ඒවා අඳින්නේ නෑ. දැන් අපේ එක්කෙනා කුරු කුරු ගානවා ඒක ඇඳන් preshoot එකට ඉන්න ලැජ්ජයි කියලා. මොකද එදාට එයාගේ අම්මත් එනවලු එයත් එක්ක. අම්මගේ හෙන නීති බන්.

    දැන් එයා ඒකට නොගිහින් ඉන්න අහනවා. ඔක්කොම කරලා ඉවර වෙලා අන්තිම මොහොතේ එහෙම කියන්න බෑනේ බන්. අනික ඇඳුම් එහෙමත් ඔක්කොම අරගෙන මහන්න දීලත් තියෙන්නේ. මම පැහැදිලි කරලා දුන්නට යන්න බෑ මයි කියනවා බන්.

    එක්කෝ නෑදෑයෝ තරහ කරගන්න වෙන්නේ. කොහොමද කටක් ඇරලා අර මිනිස්සුන්ට කියන්නේ ෂෝට කොට වැඩි නිසා එන්න බෑ කියනවා කියලා. මෙයාට විතරක් දිගට අඳින්නත් බෑනේ. අනිත් කෙල්ලෝ දෙන්නටනම් ගානක්වත් නෑලු.

    මේකෙන් බේරෙන්න විදියක් කියපන්කො. බලපන්කො සඳුදා උදේ පාන්දරම ඔලුව විකාර වෙන ප්‍රශ්නයක් සෙට් වුනානේ.

    Pre Shoot එක කරලා අපිටත් දාහන් බලන්න :P
    බඩ තියෙනවා නම් ඔය කොට කෑලි ගැහුවම කැතයි බන්
     
    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    ඔව් බන්. මාත් දැක්ලා තියෙනවා ඕක. ඒක album එකට දාන්නේ නෑ. වෙනම CD එකට දාල දෙන්නේ. අපේ අයිය කෙනෙක් ඉන්නවා වෙඩින් ෆොටෝග්‍රැෆි කරන. :P

    මනමාලි චූටි කලිසම් කොටයක් ගහන් ඇඳ උඩ පුප උඩ දාගෙන ඉන්නවා. මනමාලයා shirt එක නැතුව ඇවිත් මනමාලිගේ යටි පතුල් කිස් කරනවා. ඇඟ උඩ නගිනවා. තව නයිට් ඩ්‍රෙස් එක පිටින් මනමාලිව වඩාගෙන බැල්කනි එකේ ඉන්නවා. ඉර බහින වෙලාවේ බැල්කනි එකේ මනමාලයා දනගහලා මනමාලිගේ අත කිස් කරනවා බැල්කනි එකේ ඉඳන්.

    මනමාලිගේ ඔක්කොම ටික අරෙහෙන් මෙහෙන් පේනවා. තව ටික දවසකින් අහවල් වැඩේ කරන එකත් ෆොටෝ ෂූට් එකකට ගනියි බලපන්කො.

    upload කරපන්කෝ හුත්තෝ
    ඔන්න ඔය වෙලාවට තමයි හිතෙන්නේ හොම්බ දිග කැමරාවක් අරන් පොටෝ ගහන්න යන්න :angry:
     
    Dodama

    Member
    Sep 29, 2016
    547
    48
    0
    මොන හු#තක් කලත් තමන් අකමැති නම් බැහැ තමයි. මොකද කලින් කිව්වේ නැහැනේ ඔහොම ඕව අඳින්න ඕනේ කියල. කලින් කිව්වා නම් උඹේ කෙල්ල වැරදියි. පැහැදිලිව කියපන් මෙහෙම ඒවා ඇඳගෙන ෆොටෝ ෂූට් එකට එන්න බැහැ කියල.

    අමතක කරන්න එපා ප්‍රී ෂූට් කරන උන් උන්ගේ ප්‍රොෆයිල් එක අප් කරගන්න ඔය ඔක්කොම FB, youtube දානවා. අන්තිමේ උඹේ කෙල්ල නතරවෙන්නේ ලංකාවේ ගොසිප් සයිට් වල. කැමැත්තෙන් ඉන්න උන් අවුලක් නැහැ. නමුත් අකමැත්තෙන් නම් ඉන්න එපා. මොකද වෙබ් එකට රිලීස් උනාට පස්සේ උඹට ආයේ ඕක ලෝකේ වටේ whatsapp, viber ගෘප් ඇතුළු හැමතැනම ෂෙයාර් වෙන එක නවත්තන්න වෙන්නේ නැහැ.

    උඹට තියෙන විසඳුම තමයි කියපන්. අනිත් ඒවාට ඉන්නම් හැබැයි ඔය කොට ඇඳුම් වීඩියෝ, ෆොටෝ ඉන්න බැහැ කියල එක නිසා උඹේ කෙල්ලගේ බොඩි සයිස් එකේ වෙන කෙල්ලෙක් සල්ලි දීල හරි හොයාගන්න කියල.

    ඉන්න අනිත් කෙල්ලන්ටත් කියලපන් මේ ෆොටෝස් ඔන්ලයින් ෂෙයාර් වෙන එක. සමහරුන් ඕවට කැමතියි. එහෙම උන්ට අවුලක් නැහැ.

    Sira Kathawa wena ekak hoyaganna kipn
     
    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    මචන් උබේ කෙල්ල හොද කෙනෙක් උබේ කෙල්ලගේ ෆොටෝ බලන් කොල්ලෝ අතේ ගහනවට උබ කැමතිද
    කෙල්ලට කියපන් මොකා තරහ වුනත් යන්න එපා කියපන්
     
    • Like
    Reactions: ^Buddhika^

    Depression

    Well-known member
  • Aug 16, 2018
    2,050
    228
    63
    හරිම සිම්පල්. එක්කෝ කලින් කියපන් කෙල්ලට මොකක් හරි Exam එකක් හරි Interview එකක් හරි තියෙනවා කියල ඒ දවසට. නැත්නම් ඔය වැඩේට කලින් දවසේ කෙල්ල ලෙඩ වෙලා කියල කියපන්. කරන්න තියෙන්නේ එච්චරයි...!

    කැරි වැඩ කරන්න එපා :angry:
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    :yes::yes::yes:
    මොන හු#තක් කලත් තමන් අකමැති නම් බැහැ තමයි. මොකද කලින් කිව්වේ නැහැනේ ඔහොම ඕව අඳින්න ඕනේ කියල. කලින් කිව්වා නම් උඹේ කෙල්ල වැරදියි. පැහැදිලිව කියපන් මෙහෙම ඒවා ඇඳගෙන ෆොටෝ ෂූට් එකට එන්න බැහැ කියල.

    අමතක කරන්න එපා ප්‍රී ෂූට් කරන උන් උන්ගේ ප්‍රොෆයිල් එක අප් කරගන්න ඔය ඔක්කොම FB, youtube දානවා. අන්තිමේ උඹේ කෙල්ල නතරවෙන්නේ ලංකාවේ ගොසිප් සයිට් වල. කැමැත්තෙන් ඉන්න උන් අවුලක් නැහැ. නමුත් අකමැත්තෙන් නම් ඉන්න එපා. මොකද වෙබ් එකට රිලීස් උනාට පස්සේ උඹට ආයේ ඕක ලෝකේ වටේ whatsapp, viber ගෘප් ඇතුළු හැමතැනම ෂෙයාර් වෙන එක නවත්තන්න වෙන්නේ නැහැ.

    උඹට තියෙන විසඳුම තමයි කියපන්. අනිත් ඒවාට ඉන්නම් හැබැයි ඔය කොට ඇඳුම් වීඩියෝ, ෆොටෝ ඉන්න බැහැ කියල එක නිසා උඹේ කෙල්ලගේ බොඩි සයිස් එකේ වෙන කෙල්ලෙක් සල්ලි දීල හරි හොයාගන්න කියල.

    ඉන්න අනිත් කෙල්ලන්ටත් කියලපන් මේ ෆොටෝස් ඔන්ලයින් ෂෙයාර් වෙන එක. සමහරුන් ඕවට කැමතියි. එහෙම උන්ට අවුලක් නැහැ.
    :yes::yes::yes:
     
    psenarath

    Well-known member
  • Dec 31, 2007
    1,277
    377

    unta hXXaganna kiyala ,, epa kiyapan owa karanna . . meka puduma karadarayakne photo huxxannalagen. iye pereda sohonaka aragena thibuna neda oya wage preshoot magulak , , olmada weda munge
     
    harshana123

    Well-known member
  • Nov 13, 2007
    1,669
    797
    113
    වෙඩින් ෆොටෝ කාරයෝ preshoot කියලා එකක් පටන් අරගෙන හෙන කරුමයක් බන්.

    මේකයි සීන් එක. අපේ ලඟම නෑදැයෝ වෙන අක්ක කෙනෙක්ගේ bridemaids කෙනෙක් විදියට මගේ වෙන්ඩ වයිෆ්වත් ගත්තා. ඒ අක්කල ටිකක් සල්ලි තියෙන මිනිස්සු. අපි සාමාන්‍ය මිනිස්සු. මගේ වෙන්ඩ වයිෆ් එහෙමත් සාමාන්‍ය පවුලක කෙල්ලෙක්.

    ඒ ගොල්ලෝ වෙඩින් එක ඔක්කොම කරන්නේ එක theme එකකට. කවුද නිළියකගේ වෙඩිමක විදියට තමයි ඔක්කොම කරන්නේ. කොහොමහරි preshoot එක තියෙන්නේ ලබන සතියේ සෙනසුරාදා. location book කරලා ඔක්කොම හරි.

    ඊයේ ගිහින් ඇඳුම් ගත්තා කට්ටියටම. වැඩේ තියෙන්නේ බන් ඒකෙ එක beach එකේ කරන shoot එකකට අඳින්න තියෙන්නේ ශෝර්ට්ස්. ශෝර්ට්ස් කිව්වට බන් නොර්මල් ඒවා නෙමෙයි මේ ජංගි කොට වගේ ඒවා. අපේ එක්කෙනත් එක්ක ඉන්න අනිත් bridsmaids ලා දෙන්නට අවුලක් නැහැලු. ඒත් අපේ එක්කෙනා ගෙදරටවත් එහෙම ඒවා අඳින්නේ නෑ. දැන් අපේ එක්කෙනා කුරු කුරු ගානවා ඒක ඇඳන් preshoot එකට ඉන්න ලැජ්ජයි කියලා. මොකද එදාට එයාගේ අම්මත් එනවලු එයත් එක්ක. අම්මගේ හෙන නීති බන්.

    දැන් එයා ඒකට නොගිහින් ඉන්න අහනවා. ඔක්කොම කරලා ඉවර වෙලා අන්තිම මොහොතේ එහෙම කියන්න බෑනේ බන්. අනික ඇඳුම් එහෙමත් ඔක්කොම අරගෙන මහන්න දීලත් තියෙන්නේ. මම පැහැදිලි කරලා දුන්නට යන්න බෑ මයි කියනවා බන්.

    එක්කෝ නෑදෑයෝ තරහ කරගන්න වෙන්නේ. කොහොමද කටක් ඇරලා අර මිනිස්සුන්ට කියන්නේ ෂෝට කොට වැඩි නිසා එන්න බෑ කියනවා කියලා. මෙයාට විතරක් දිගට අඳින්නත් බෑනේ. අනිත් කෙල්ලෝ දෙන්නටනම් ගානක්වත් නෑලු.

    මේකෙන් බේරෙන්න විදියක් කියපන්කො. බලපන්කො සඳුදා උදේ පාන්දරම ඔලුව විකාර වෙන ප්‍රශ්නයක් සෙට් වුනානේ.

    ඇයි බන් කොන්ද පණ ඇතුව ඕක කියන්න බැරි. වෙන වෙන උන්ට ඕන විදිහට නටන්නද අපේ ජීවිත තියෙන්නෙ. කෙලින් කියපන් කොට වැඩි නිසා එන්න බෑ කියලා.
     
    MR.BILLA

    Well-known member
  • Jun 24, 2011
    6,152
    1,523
    113
    ai kiyanna oneda?
    Den uba yewwa kiyamuko. menna me wage kawdo ekkenek koiwele hari elakiri eke daai mehema :lol::lol:

    2v145uc.jpg

    කොහොමද මනමාලිගේ පුක?

    උඹේ කෙල්ලත් මේ වගේ පුක ඉල්ලිප්පිලා පේන කොට කලිසමකුත් ගහගෙන ෆොටෝ ගහන එවුන්ට පුක පෙන්න පෙන්න ඉඳීවි. තව කී දාහක් දකීවිද? කී දෙනෙක් උඹේ කෙල්ලගේ පුකයි ගල් දෙකයි දිහා බලාගෙන අත් ට්‍රැක්ටරේ පදීවිද? යන්න දෙන්න එපා බන් ඔය වගේ ඒවාට. අනිත් එක එහෙම ලොකුවට වියදම් කරලා කරන එකක් නම් ඔය ෆොටෝ ප්‍රසිද්ද වෙනවත් වැඩියි. උඹේ කෙල්ල ජන්ගිකොට වගේ ඒවා ඇඳන් ඉන්න ෆොටෝ magazine වල එහෙම යද්දී කොහොමද?

    :P
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    උබ අක්ක ව හම්බෙලා කියපන් කෙල්ලගේ අම්ම කැමති නෑ කියල කොට කලිසම් සීන් එකට.අක්ක තේරුම් ගනී. beach එකේ සීන් එක විතරක් අනික් කෙල්ලෝ දෙන්න එක්ක කරන්න කියපන්. උබේ කෙල්ල ඇබරි ඇබරි හිටියොත් photos ටිකත් අවුල් යයි:nerd:
     
    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    Machan e aduma adala ganna photos walata witarak ba kiyapan. anith ewata yanna kiyapan. athota photo ganna eka ube girl nathuwa balance karala photo ganiwi. short adinna akamathi nam eka kiyana eka hodai neda? eka waradak neweine. athakota kawuruth taraha wenne na. wade shape.

    කියන්න පුළුවන් බන්. එත් ඉතින් කාඩ් නම් කුඩු. ඒ මිනිස්සු හිතයි මම බඳින්න ඉන්නේ මහ ගොඩේ කෙල්ලෙක් කියලා. අනික මම කැමති නෑ බන් මගේ කෙල්ලව ඒ මිනිස්සු අතරේ කොන් වෙනවට.

    කොටට අඳින සීන් එක දැනගෙන කෙල්ලගේ අම්ම එන්න දෙන්නේ නෑ කියපන් ඉවරයි නෙ. අම්ම කෙනෙක් ඕකට විරුද්ද වෙනවා කියන එක පුදුමයක් නෙවේ ඒ මිනිස්සු තේරුම් ගනීවි, කෙල්ල අකමැතියි කියන්න එපා ආය විහිලු කරයි ඇනුම්පද කියයි හාපෝ මෙයාගේ මල කෝලන් කියයි.

    ඊළඟට බොම්බේ පත්තු කරපන් හදිසියේ මේකට හොරෙන්හරි ඇවිත් අම්මට ආරංචි උනොත් වෙඩින් එකටත් එන්න දෙන එකක් නෑ
    ඒ හින්ද වෙඩින් එකට විතරක් එන්නන් කියල. ප්‍රී ෂූට් එකේදී කොහොමත් මනමාලියි මනමාලයයි නෙ වැඩියෙන් අහුවෙන්නේ කැමරාවට. අනික් අය නිකන් පාළුව මකන්න ඉන්නේ ඔතන එක්කෙනෙක් අඩුවුනා කියල කාටවත් ගානක් නෑ.

    මොන හු#තක් කලත් තමන් අකමැති නම් බැහැ තමයි. මොකද කලින් කිව්වේ නැහැනේ ඔහොම ඕව අඳින්න ඕනේ කියල. කලින් කිව්වා නම් උඹේ කෙල්ල වැරදියි. පැහැදිලිව කියපන් මෙහෙම ඒවා ඇඳගෙන ෆොටෝ ෂූට් එකට එන්න බැහැ කියල.

    අමතක කරන්න එපා ප්‍රී ෂූට් කරන උන් උන්ගේ ප්‍රොෆයිල් එක අප් කරගන්න ඔය ඔක්කොම FB, youtube දානවා. අන්තිමේ උඹේ කෙල්ල නතරවෙන්නේ ලංකාවේ ගොසිප් සයිට් වල. කැමැත්තෙන් ඉන්න උන් අවුලක් නැහැ. නමුත් අකමැත්තෙන් නම් ඉන්න එපා. මොකද වෙබ් එකට රිලීස් උනාට පස්සේ උඹට ආයේ ඕක ලෝකේ වටේ whatsapp, viber ගෘප් ඇතුළු හැමතැනම ෂෙයාර් වෙන එක නවත්තන්න වෙන්නේ නැහැ.

    උඹට තියෙන විසඳුම තමයි කියපන්. අනිත් ඒවාට ඉන්නම් හැබැයි ඔය කොට ඇඳුම් වීඩියෝ, ෆොටෝ ඉන්න බැහැ කියල එක නිසා උඹේ කෙල්ලගේ බොඩි සයිස් එකේ වෙන කෙල්ලෙක් සල්ලි දීල හරි හොයාගන්න කියල.

    ඉන්න අනිත් කෙල්ලන්ටත් කියලපන් මේ ෆොටෝස් ඔන්ලයින් ෂෙයාර් වෙන එක. සමහරුන් ඕවට කැමතියි. එහෙම උන්ට අවුලක් නැහැ.
    [/COLOR]

    රතු- කතාව ඇත්ත කොල්ලෝ.. උබේ කෙල්ලටත් ඕවා අන්දපන් පුරුදු කරපන් හැබැයි තනියම trip යන වෙලාවට. ඔය preeshoot නම් fb upload වෙනවම තමා.:(

    කොළ- ඒ විදිහට කරපන්. කෙල්ලවයි නෑදැයෝයි ඔක්කොම බේරගන්න පුළුවන්.:yes:

    දම්- කලින් එකෙකුත් දීලා තිබ්බ reply එකම තමා දෙන්න තියෙන්නේ. නෑදෑයෝද කෙල්ලද කියලා උබම තීරණය කරපන්කොන්ද කෙලින් තියන් පිරිමියෙක් වගේ:angry: (තව එකෙකුත් කියලා තිබ්බ වගේ නෑයෝ ගොඩක් විට වාසියට විතරයි, උඅබටත් අත්දැකීම් ඇතිනේ කල්පනා කරලා බලපන්.)
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    මට එහෙම අවුලක් නැහැ බන්. මම හදන්නෙත් එයාව යවන්න. එයා කැමති නෑ. එයාගේ අම්මලා කැමති නෑ බන් එහෙම ඇඳුම් අඳිනවට.

    කෙල්ලට අවුලක් නෑ බන් අම්ම එන්නේ නැත්නම් ඒකිගේ. මම බැලුවේ එයාගේ අම්ම එයත් එක්ක එන එක නවත්තන්න මොකක් හරි කරන්න පුලුවන්ද කියලා.

    ෂෝට කොට වැඩි නිසා එවන්න බෑ කියන්නේ කොහොමද බන්? ඒ අක්කලා හිතයි මම බඳින්න ඉන්න කෙල්ල හෙන ගොඩේ කෙල්ලෙක් කියලා.

    මෙහෙමයි machan, උබගේ කෙල්ල ගොඩේ කියල තමයි උබ ඉන්ඩිරෙක්ට් කියන්නේ.හැන්ගිලා short dress photoshoot ගහලා මිනිස්සු ඒවබලද්දී ලජ්ජ නෑ.අම්ම ඉන්නතැන කොටට අදින්න ලැජ්ජයි.ගොඩේ නොවන පොශ් අය කොටට අදිනවානම් අම්ම නෙවෙයි තාත්තා හිටියත් අදින්ව උන්ගේ පැකිලීමක් නෑ කවුද ඉන්නේ කියන එක මත.
    කොලබ ඔනතරම් ෆැමිලි පිටින් ඇවිත් ශොපින්ග් කරන්නේ, හොටෙල්වල(Star) ඉන්නේ.
    උබේ කෙල්ල පොශ් නෑ මචන්, ගොඩේ තමයි.අයේ අක්ක කියන්න ඔනේනෑ.ඒනිසා අක්කලාට ඇත්ත හන්ගන්න එපා.එයාට එහෙම කොටට අදින්න තරම් ආත්මශක්තියක්නෑ.කොටට අදින්න ආසව තිබ්බට හැන්ගිලා ඒව කරන්නයි කැමති.ඒකැමත්ත කියන්නේ පොශ් නෙවෙයි.
    අනිත්පැත්තෙන් උබත් ගොඩේතමයි, උබ පොශ්නම් ගොඩේ කෙල්ලෙක් සෙට්වෙන්නෑ පොශ් එකෙක්ට. ඒනිසා.තමුන් තමුන් විදියට හිටියනම් හරි.

    උබ බලෙන් එයාව පොශ්කරවන්න යන්න එපා.සාමාන්‍ය ජීවිතයේ පොශ් කෙල්ලක්ට ඒවගේ කොට සීන් නෝර්මල්.ඒත් ප්‍රීශූට් එකේ කොට ගහලා උබ ඒකිව පොශ් විදියට පෙන්නන්න හිතනවනම් ඒක නිකන් කිරිහොදි බිස්කට් වගේ. ගැලපෙන්නෑ.උබ උබ විදියටත් , කෙල්ල කෙල්ල විදියටත් ඈස් ඉටීඑස් ලෝකෙට පෙන්නපන්.පොශ් කියන්නේ තමුන්ගේ හැසිරීමෙන් ජීවත් වීමෙන් එලියට පේන මිම්මක් මිසක් , දවසෙ 365 දවසම ලජ්ජාවෙන් ඇබරිලා එකදවසක් ශොවෙටක් ගහලා මමත් පොශ් කියලා කරන රගපෑමක් නෙවෙයි.
     
    Last edited: