President ඔබාමාගේ පිටසක්වල Bodyguard.... Must see

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනේ මන්දා.. හිතාගන්න අමාරුයි බං.. මෙච්චර සෙනගක් මැද්දට පිටසක්වල එකෙක් ගෙනෙයිද.. මම නම් හිතන්නෙ ප්ලාස්ටික් සැත්කමක් කරපු කෙනෙක්.. මොකක් හරි අනතුරකින් මූණ විකෘති වෙන්න ඇති..

     

    sanoka

    Well-known member
  • Dec 6, 2007
    5,149
    1,236
    113
    8.gif
    පවු බන් ඌ මේ වීඩියෝ එක දැක්කානම්...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    8.gif
    පවු බන් ඌ මේ වීඩියෝ එක දැක්කානම්...
    මම නම් හිතන්නෙ මචං මූණ විකෘති වෙච්චි මනුස්සයෙක්.. බොඩිගාඩ් කෙනෙක් නිසා මොකක් හරි සීන් එකකදි අනතුරක් වෙන්නැති.. ඇසිඩ් එහෙම වැදුනමත් මූණ විකෘති වෙනවනේ..
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,551
    22,244
    113
    Gotland
    na ban alien + human hybrid wage nam othana inna aya hoyanawane. reporters lath innawane

    may be he has extraordinary vision & sensing ability.

    samahara un innawa train karala thiyenne unta eliye as arala inna ba. unta kaluware samnya minihekuta wada hodata penawa. ballanta wage iwa thiyena unuth innawa.

    oya wage un inna secret service ekak thiye. eke adi manasika balaya thiyena un, anjanam balana unuth innawalu ban.

    balahan u oluwa speed harawanne uta hodata penawa, ahenawa, danenanwa. but human. extraordinary human.