alien movies wadi pura balapuwahama ohoma wenawavideo eka hadapu ekata pissuda danne naha. nikan inna minihawa alien karanna hadanawa.![]()

අනේ මන්දා.. හිතාගන්න අමාරුයි බං.. මෙච්චර සෙනගක් මැද්දට පිටසක්වල එකෙක් ගෙනෙයිද.. මම නම් හිතන්නෙ ප්ලාස්ටික් සැත්කමක් කරපු කෙනෙක්.. මොකක් හරි අනතුරකින් මූණ විකෘති වෙන්න ඇති..






