08 වෙනිදා වෙද්දී රටේ තත්වය මිට වඩා වෙනස් වෙයි. ඒ හින්දා දැන්ම කියන්න අමාරුයි හරි තත්වය. පොදු විපක්ෂයේ ප්‍රචාරණ ව්‍යාපාරයට කලින් මහින්ද වැඩ අල්ලපු නිසා දැනට මහින්ද ටිකක් ඉදිරියෙන් ඉන්නවා කියලා තමයි හිතෙන්නේ. ඒත් 08 වෙනිදා ලංවෙන්න ලංවෙන්න මෛත්‍රීපාලට ඡන්ද වැඩිකරගන්න පුළුවන් ජනතාවට මිට වැඩිය ජනපති ධුරයේ විධායක බලතල අහෝසි කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව කරුණු පැහැදිලිව කියලා ඒත්තු ගන්වන්න පුලුවන්නම්. අනිත් පැත්තෙන් ආණ්ඩුවත් මහින්දත් දවසින් දවස නාගන්නවා මේ දවස්වල. තාම ගොඩක් මිනිස්සුන්ට හරි තීරණයක් නෑ වගේ කාටද ඡන්දේ දෙන්නේ කියලා පෙන හැටියටනම්