President Obama cries during gun violence speech

mag123

Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    :yes:

    ඔන්න එකට ලංකාවේ හිටපු සහ ඉන්න දේශපාලකයෝ (දේශපාලුවෝ ):(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    ඒ උනාට බං ඔය වීඩියෝ එකේ තියෙන කොමන්ට්ස් බලපන්කො..සමහර ඇමරිකන් උන් කියලා තියෙනවා ඔබාමා කියන්නේ හොද නළුවෙක් කියලා.සම්මානයක් දෙන්න වටිනවලු.ගොඩක් අය වීඩියෝ එක dislike කරලා..දේශපාලනය කරන අය නරකක් කරත් හොදක් කරත් බැනුම් වලින් නම් ඉවරයක් නැහැ නේද..
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    mehe un adauwata newi ban vote karanne principles & constitution waltai face to face interview karaddi debts walati monawada katha karanne boru kiwwoth no votes
     
    Last edited:

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,028
    16,714
    113
    tumblr_nygmgo0AyE1tpg4boo1_400.gif
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒ උනාට බං ඔය වීඩියෝ එකේ තියෙන කොමන්ට්ස් බලපන්කො..සමහර ඇමරිකන් උන් කියලා තියෙනවා ඔබාමා කියන්නේ හොද නළුවෙක් කියලා.සම්මානයක් දෙන්න වටිනවලු.ගොඩක් අය වීඩියෝ එක dislike කරලා..දේශපාලනය කරන අය නරකක් කරත් හොදක් කරත් බැනුම් වලින් නම් ඉවරයක් නැහැ නේද..

    Obama === Mahinda
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඒ උනාට බං ඔය වීඩියෝ එකේ තියෙන කොමන්ට්ස් බලපන්කො..සමහර ඇමරිකන් උන් කියලා තියෙනවා ඔබාමා කියන්නේ හොද නළුවෙක් කියලා.සම්මානයක් දෙන්න වටිනවලු.ගොඩක් අය වීඩියෝ එක dislike කරලා..දේශපාලනය කරන අය නරකක් කරත් හොදක් කරත් බැනුම් වලින් නම් ඉවරයක් නැහැ නේද..

    true machoo obama win kare uge thiyena talks walata kattiya paditi wuna :lol: nath nam dinanne John McCain machoo muge thiyenne straight constitution witharai mu katha karaddi kisima fun ekak denne naha ape mahinda wage ekai aula wune hek :lol: USA eth ehemai koheth ekai lol :lol:
     
    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    ඒ උනාට බං ඔය වීඩියෝ එකේ තියෙන කොමන්ට්ස් බලපන්කො..සමහර ඇමරිකන් උන් කියලා තියෙනවා ඔබාමා කියන්නේ හොද නළුවෙක් කියලා.සම්මානයක් දෙන්න වටිනවලු.ගොඩක් අය වීඩියෝ එක dislike කරලා..දේශපාලනය කරන අය නරකක් කරත් හොදක් කරත් බැනුම් වලින් නම් ඉවරයක් නැහැ නේද..

    may be, but still in USA racial discrimination is there, and some people doesn't like Obama
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,356
    1,312
    113
    Malabe
    ඔබාමා ඇමරිකාව අතට ගන්නකොට තිබ්බ ආර්ථික තත්වේයි දැන් තියෙන තත්වෙයි අතර සසඳලා බලන්න.
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඒ උනාට බං ඔය වීඩියෝ එකේ තියෙන කොමන්ට්ස් බලපන්කො..සමහර ඇමරිකන් උන් කියලා තියෙනවා ඔබාමා කියන්නේ හොද නළුවෙක් කියලා.සම්මානයක් දෙන්න වටිනවලු.ගොඩක් අය වීඩියෝ එක dislike කරලා..දේශපාලනය කරන අය නරකක් කරත් හොදක් කරත් බැනුම් වලින් නම් ඉවරයක් නැහැ නේද..

    ඒක ඉතින් විපක්ෂ මත දරන අය කියන කතා නේ. එක ඕනෙම රටකට පොදුයි.
     
    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    ඔබාමා ඇමරිකාව අතට ගන්නකොට තිබ්බ ආර්ථික තත්වේයි දැන් තියෙන තත්වෙයි අතර සසඳලා බලන්න.

    ita wada hodata thibba bill clinton awama e kale movement eka katha karee salli walata monawada karanne kiyala ita passe thamai George W Bush balayata path wunahama kela wune :)