PRESIDENT TO ADDRESS NATION TOMORROW #BREAKING

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,253
    113
    KY
    කර්ෆිව් දවස් වල ඇමතුවා නම් ගෙදර ඉද්දි තිබ්බ ස්ට්‍රෙස් ගතිය හරි නැති වෙන්න තිබ්බා 😅 ජෝක් සාගරයක් වෙයි අෆ්ෆා
     

    keshannilanga

    Well-known member
  • Aug 1, 2009
    5,032
    3,418
    113
    Sri Lanka
    නන්දෙ ලොන්තය මයික් එක ඉස්සරහ පැනික් වෙයිද නැත්තම් එයා විතරක් පාඩම් කරගත්ත කතාවක් කරන හින්ද පොර වගේ මයික් පලයිද?
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,801
    21,829
    113
    ගම මහනුවරයි
    Proud Of You Yes GIF
     
    • Haha
    Reactions: Ragna_SL

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,522
    5,420
    113
    නන්දෙ ලොන්තය මයික් එක ඉස්සරහ පැනික් වෙයිද නැත්තම් එයා විතරක් පාඩම් කරගත්ත කතාවක් කරන හින්ද පොර වගේ මයික් පලයිද?
    Live neweine
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,928
    13,458
    113
    පෘථිවිය
    ඩී සිල්වා නිදහස් කිරීම සාධාරණියකරණය කිරීම අද සිදුවේ!


    ගරු ජනතාවනි,

    නොකළ මිනීමැරුමක් අරභයා දේශපාලන පළිගැනීමකට ලක්ව සිටි ඩී සිල්වා මා සියලු දෙනාගේ ඉල්ලීම පරිදි ජනපති සමාව දී ඊයේ දිනයේ නිදොස් කොට නිදහස් කළා.

    සිල්වා වෙඩිතියන අවස්ථාවේ එතැන සිටි බවට සාක්ෂි තිබ්බත් වෙඩි තැබීම ඔහු විසින් සිදුකලා යැයි බොරු සාක්කි දුන් මට්ටක්කුලියේ බට්ටා සහ මෝදර මොයකටා විසින් පාපොච්චාරණය කරනු ලැබීය.
    මේ පාපොච්චාරණය සැලකිල්ලට ගෙන මොහු අනවශ්‍ය ලෙස හිරේ තැබීම වැරදි බව පෙනීගිය හෙයින් ඔහු නිදොස් කොට නිදහස් කරා.

    ඉදිරියේදී මෙසේ මරණ දණ්ඩනය හිමි අනෙකුත් අය ගැනද සොයාබැලීමට කමිටුවක් පත්කරන අතර එහි නායකත්වය සිල්වා මහතාට ලබාදීමට මා තීරණය කරා.

    ඔබ සැමට සුභ අනාගත් අනාගතයක්!


    මෙයට, විශ්වාසී

    රටේ රාල
     
    Last edited:

    YESno

    Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    සියලු වැඩ අත් හැරල අහන්න වෙනව
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    මොනා කියන්නද? බුකියේ කොල්ලො හදන මීම් වලට උත්තර දීගෙන යයි. නිදහස් දවසේ කළෙත් ඒකනෙ.