අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුතූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන්
1. අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාව කතානායකතුමාට භාරදිය යුතුය. ඒ සදහා අවම වශයෙන් මන්ත්‍රීවරු 20 දෙනෙකු අත්සන් කළ යුතුය.
2. පාර්ලිමේන්තු මහලේකම් හරහා එම යෝජනාවේ නීත්‍යානුකූලභාවය කතානායකතුමා විමසිය යුතුය.
3. එම යෝජනාව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට අනුකූල බව මහලේකම්තුමා විසින් කතානායකතුමාට දැනුම් දිය යුතුය.
4. එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට (Order Book) ඇතුලත් කළ යුතුය.
5. එම න්‍යාය පුස්තකය සිකුරාදා දිනයේදී මුද්‍රය කර සියලුම මන්ත්‍රීවරුන්ට බෙදා හැරිය යුතුය.
6. වැඩකරන දින පහකට පසුව එම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය කිරීමට අවස්ථාව සැලසිය යුතුය.
7. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවෙන් එම න්‍යාය පුස්තකයේ තිබෙන කටයුතු ගැන සලකා බලා ප්‍රමුඛස්ථානය දිය යුත්තේ කුමන කටයුක්තකට දැයි තීරණය කළ යුතුය. (Committee on Parliamentary Business headed by the Speaker) මෙම කාරක සභාවේ මූලාසනය කතානායකතුමා ගන්නා අතර, සභා නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ඇතුලු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ වලින් සමන්විත මන්ත්‍රීන් කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. එසේම විපක්ෂ නායකතුමා ඇතුලු විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් විපක්ෂයෙන් නම් කරන ලද කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. තවද, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකද, නියෝජ්‍ය කාරක සභා සභාපතිද මෙම කමිටුවේ සාමාජිකයන්ය. ඒ අනුව, න්‍යාය පුස්තයේ සදහන් වී ඇති ආණ්ඩුවේ කටයුතු වල ප්‍රමුඛස්ථානය නියම කරන්නේ සභා නායකවරයාය.
8. මෙවැනි විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුලත්වූ පසු එය පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා සභා නායකතුමාගේ සහ ආණ්ඩු පක්ෂයේ කැමැත්ත ඇතිව පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා ලබා දිය හැකි ආසන්නතම දිනය තීරණය කළ යුතුය.
9. එම දිනයේ න්‍යාය පත්‍රයට මෙම යෝජනාව ඇතුලත් කොට අදාළ දිනයට විවාදයට ගන්නා බවට දැනුම් දිය යුතුය.
10. එම විශ්වාශභංගය විවාද කිරීම සදහා ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් අවශ්‍ය කාලය පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසින් තීරණය කළ යුතුය.
11. අදාළ දිනයේදී විවාදය පවත්වා ඡන්දය විමසීම සහ එය ප්‍රකාශ කළ යුතුය.
12. එදින පාර්ලිමේන්තුවේ විවාදය පිළිබද හැන්සාඩ් වාර්තාව නිකුත් කළ යුතුය.
ඉහත කී සියලුම ක්‍රියාවලියන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටද, ස්ථාවර නියෝග
වලටද, පාර්ලිමේන්තු සම්ප්‍රදායන් සහ ක්‍රියා පටිපාටියන් වලට අනුකූලව
සිදු කිරීමට පාර්ලමේන්තුව වගබලා ගත යුතුය.
lol this will take more than 3 weeks taking time for next jimart. api nodanna live tamai sthawara niyoga athhituwan ekath parlimet eke tiyana deyak aluth deyak neme eka
ranil ta genapu wele koccahra kal giya da ithn.

lol this will take more than 3 weeks taking time for next jimart. api nodanna live tamai sthawara niyoga athhituwan ekath parlimet eke tiyana deyak aluth deyak neme eka
lol this will take more than 3 weeks taking time for next jimart. api nodanna live tamai sthawara niyoga athhituwan ekath parlimet eke tiyana deyak aluth deyak neme eka
UBA mata wada oke inna un oka neethi dannawa weraddak karanwa yanna epa usawi metana wenne wen jilmart ekak. andu balaya aran chandekta yanna mokada etakota itin kattiyata kalla mare neස්ථාවර නියෝග 135 යටතේ ස්ථාවර නියෝග අත්හිටුවිය හැක්කේ ඇමතිවරයකු නොවන අයකු ගෙනෙ යෝජනාවකට ඡන්ද විමසීමකින් පසු සම්මුතිය ලැබීමෙනි. එවැනි යෝජනාවක් ගෙන ආ හැක්කේ විශේෂ කාර්යයක් සඳහා ය. ඒ කාර්යය කුමක් දැයි සුමන්තිරන් සඳහන් කළේ ද? විශ්වාසභංගයක් විශේෂ කාර්යයක් නො වේ. එය යෝජනාවක් ලෙස ගෙන ආ යුත්තකි.
සුමන්තිරන් ඇමතිවරයකු නො වේ. ඔහුගේ යෝජනාවට ඡන්ද විමසීමක් කරනු නොලබිණි. ඡන්ද විමසීම් කරන ආකාරය 47 යටතේ දැක්වෙයි. එහි හඬින් කැමැත්ත විමසීමක් සඳහන් නො වේ.
විශ්වාසභංග යෝජනාවක් ඇතුළු ඕනෑම යෝජනාවක් ගෙනෙන ආකාරය 47 හි සඳහන් වෙයි. යෝජනාවක් පාර්ලිමේන්තු ලේකම්වරයාට ලැබෙන්න සැලැස්විය යුතු අතර ඔහු එය කතානායකගේ විරුද්ධත්වයක් නැත්නම් නීති පුස්තකයට ඇතුළත් කළ යුතු ය. එසේ ඇතුළත් කර දින පහකින් පසුව පමණක් විවාදයට ගත යුතු ය.
අද සිදු වූයේ ඊනියා විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුළත් නොකර මන්ත්‍රීවරුන්ට යෝජනාවේ පිටපතක් පවා නොදී එදිනම විවාදයට ගැනීම ය. විවාදය අවසන ඡන්දයක් පැවැත්වූයේ නැත. සෙංකෝලය නිසි තැන නොතිබිණි


ewa nam be putho me rate bayyoy toyyo nowena tahawat kattiyak innawa 
this time is critical ea kale andu perallana jimart dala neme Ranil wa paradduwana ain karanna tibba ai ea welawe eka kare natte. dan itng adala wedak ne![]()
mekei aula Ranil moka unta ea minihawa ain karana munta mechara rayana one ne. dan ea pakshema set skak innswa Ranil akamati. metana tiyanne wenama seen ekak. meke me chande tiyanna rajya balaya ganime game ekata tama gidin tiyenne. Apo mun tiyana chanda sata pahakata vishawasa ne. achar camera issara ragapu raguma dakkama hitenne nadda mun chandekadi kohoama ragaida kiyalaumbe me para critical theory eka anuwa meke warada thiyenne usawiye thibane kelinma thinduwa denna ekko hari or wardi kiyala ehema unanam me wage kisi deyak wenne na ekko chande thiyai natham hari wediyata MR wa ain karai usawiya ehema kare naththe hari wediyata nithiyen thinduwa denna one nissa methanath kiyanne hari wediayta wade karanna kiyala(habai hari wediyata wade wenne na othana wali walin kelawara wenawa) mekata hondama de hadisi nowei usawiye thirane enakan inna eka ita passe meka karanam oita wada support ekak enawa UNP+TNA+JVP ekata e wagema minsiunge kamathath enawa.
i 100% agree ranil is not suitable for pm. mekei aula Ranil moka unta ea minihawa ain karana munta mechara rayana one ne. dan ea pakshema set skak innswa Ranil akamati. metana tiyanne wenama seen ekak. meke me chande tiyanna rajya balaya ganime game ekata tama gidin tiyenne. Apo mun tiyana chanda sata pahakata vishawasa ne. achar camera issara ragapu raguma dakkama hitenne nadda mun chandekadi kohoama ragaida kiyalai 100% agree ranil is not suitable for pm.

ranil ta genapu wele koccahra kal giya da ithn.