President would not accept NCM

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    umbe me para critical theory eka anuwa meke warada thiyenne usawiye thibane kelinma thinduwa denna ekko hari or wardi kiyala ehema unanam me wage kisi deyak wenne na ekko chande thiyai natham hari wediyata MR wa ain karai usawiya ehema kare naththe hari wediyata nithiyen thinduwa denna one nissa methanath kiyanne hari wediayta wade karanna kiyala(habai hari wediyata wade wenne na othana wali walin kelawara wenawa) mekata hondama de hadisi nowei usawiye thirane enakan inna eka ita passe meka karanam oita wada support ekak enawa UNP+TNA+JVP ekata e wagema minsiunge kamathath enawa.

    Anna usawiye vinusuru marulla tawa aya danna kiyala pohottuwe set eka kiyala dan kohamda seen eka balannko un meka atarinne ne .man boruda kiyanne balanne asadarana vidiyata meka kelawara karanna unge aramuna eka mahindata aluth deyak neme ne. oka nisa tama unp set eka wede parlement eken iwarakaraganna try kranne
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ස්ථාවර නියෝග 135 යටතේ ස්ථාවර නියෝග අත්හිටුවිය හැක්කේ ඇමතිවරයකු නොවන අයකු ගෙනෙ යෝජනාවකට ඡන්ද විමසීමකින් පසු සම්මුතිය ලැබීමෙනි. එවැනි යෝජනාවක් ගෙන ආ හැක්කේ විශේෂ කාර්යයක් සඳහා ය. ඒ කාර්යය කුමක් දැයි සුමන්තිරන් සඳහන් කළේ ද? විශ්වාසභංගයක් විශේෂ කාර්යයක් නො වේ. එය යෝජනාවක් ලෙස ගෙන ආ යුත්තකි.

    සුමන්තිරන් ඇමතිවරයකු නො වේ. ඔහුගේ යෝජනාවට ඡන්ද විමසීමක් කරනු නොලබිණි. ඡන්ද විමසීම් කරන ආකාරය 47 යටතේ දැක්වෙයි. එහි හඬින් කැමැත්ත විමසීමක් සඳහන් නො වේ.

    විශ්වාසභංග යෝජනාවක් ඇතුළු ඕනෑම යෝජනාවක් ගෙනෙන ආකාරය 47 හි සඳහන් වෙයි. යෝජනාවක් පාර්ලිමේන්තු ලේකම්වරයාට ලැබෙන්න සැලැස්විය යුතු අතර ඔහු එය කතානායකගේ විරුද්ධත්වයක් නැත්නම් නීති පුස්තකයට ඇතුළත් කළ යුතු ය. එසේ ඇතුළත් කර දින පහකින් පසුව පමණක් විවාදයට ගත යුතු ය.

    අද සිදු වූයේ ඊනියා විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුළත් නොකර මන්ත්‍රීවරුන්ට යෝජනාවේ පිටපතක් පවා නොදී එදිනම විවාදයට ගැනීම ය. විවාදය අවසන ඡන්දයක් පැවැත්වූයේ නැත. සෙංකෝලය නිසි තැන නොතිබිණි

    පරණ C නිව්ස් :lol: :lol:
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    rajithata genawa wishwasabangeth thama dala naha

    Ranila viruddawa visvasabangaya genapu welawe ekata viduddawa vote kara nati una dan Rajitha gana kakta karana lol mahindwath vote eka danne natuwa maga ariya. unat ona rata gana kakumakwat Raniwa elawimakwat neme andu balaya aran chandekata yanna udinma dinana :lol:
     
    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    this time is critical ea kale andu perallana jimart dala neme Ranil wa paradduwana ain karanna tibba ai ea welawe eka kare natte. dan itng adala wedak ne:dull:

    ithn bung critical,non critical kiyala ekak normal widiyata karannai anika 30 min express widiyata karannai ba ne.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    my3 karaya oka usawi niyage denakan adinawa ita passe thamai wena deyak wenne.:lol::lol::lol:
    ඔව් ඌ ඒක තමයි කරන්නෙ. පට්ට මොළයක් බන් :lol::lol:
    බැරිම උනොත්, යූඑන්පී එකේ කාව හරි පත්කරයි. පත්කරලා උසාවියෙන් ජනාධිපතිට විසුරවන්න පුළුවන් කියන තීන්දුව ගනී. එතකොට අළුතෙන් පත් වෙච්ච යූඑන්පී අගමැති සති දෙක තුනක අගමැති කෙනෙක් වෙනවා. ඒ විතරක් නම් කමක් නෑ, නීත්‍යානූකූල ගැසට් නිවේදනයකට නීත්‍යානූකූල අතුරු තහනම් නියෝගයකදී නීත්‍යානූකූලව පත්වෙච්ච අගමැති කෙනෙක්. කොහොමද සැප? මොනා උනත් සජිත් මොළකාරය බන්. මේ වෙලාවෙ අගමැති වෙන එකාගේ දේශපාලන අනාගතය ඔතනින්ම ඉවරවීමේ සම්භාවිතාව ගොඩක් වැඩියි.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    Anna usawiye vinusuru marulla tawa aya danna kiyala pohottuwe set eka kiyala dan kohamda seen eka balannko un meka atarinne ne .man boruda kiyanne balanne asadarana vidiyata meka kelawara karanna unge aramuna eka mahindata aluth deyak neme ne. oka nisa tama unp set eka wede parlement eken iwarakaraganna try kranne

    source?. MP la kiyana dewal hama ekama video karoth okomala hire danna wenawa umba jiwitheta live raliyak balala na ne sujiwa kiuwe MR janadi pathi wela iddi usawiya sure na satha pahakata aga winisuruwa marala hari wenas karanna one kiyala meke video na mewa kiuwe podi podi chande wenuwen thiyana meeting weala eth eka UNP eke official mathe newi eka sujiwage pudgalika mathe.

    MR ehema karanwa kiyala danawanam thinduwa enakan inna thibane thawa dawas kiyada e kaleta monwada karanna puluwan aluth anduwata ehema e thirane enakan indala meka kara nam MR wa atha arala thawa set ekak join wenawa RW ta lesiyenma 3/2 wage hada ganna thibba ekarala MY3 wa gedara yawanath thibba wiswasa bangayak genath.

    meka monwath newi parana MP la baya wela inne karapu wancha tika adei kiyala ita wada othana set ekakata aya chande dinala parliament ekata enna ba ekai mechara UNF+TNA eka meka nawathaana balanne kohomath my3 ge parliament eka wisaruwupu eka hari kiyala chande kata giyoth aniwa horakam kara kiyala nadu watenawa set ekakata aduma gane chande iwara wenaan bandum kare mulu warthawa eliyata danawa oya tika nissa thaami monwa unath MR MY3 baya naththe chandekata yanna.
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    මේ හැමදේම UNP උන් කරන්නේ උන්ට ඕනා බහුතරේ නෑ කියලා පෙන්නන්න.
    හැබැයි එහෙම පෙන්නන්න යම් කිසි නීති සංග්‍රහයක් තියෙනවා.
    එහෙම කරන්න ගියොත් වැඩේ දෙල් වෙනවා.
    එක නිසා උන් කරන්නේ අපේ ඔය මේවා TV එකෙන් බලලා ආතල් ගන්න චන්ද දායකයෝ ඉන්නේ උන්ව සතුටු කරන්න.නිතිය විදිහට ගියොත් උන්ට මේ මොකවත් කරන්න බෑ.
    මනුස්සයන්ට අහන්න දෙන්නේ උන් අහන්න කැමති දේවල් විතරයි.
    දැන් තීන්දුවක් දුන්නා අතුරු-තහනම් නියෝගයක් DEC 07 වෙනකම්.
    එත් උන් අර මනුස්සයන්ට කියන්නේ පාර්ලිමන්ට් එක විසුරවන එක තහනම් කරා කියලා.
    පාර්ලිමන්ට් එකේ කියනවා බහුතරේ හඩින් එක මතිකව තීන්දු උනා කියලා.
    අනේ ඉතින් මොකුත් දන්නේ නැති මිනිස්සු මුන් කියන ඒවා අහලා හුරේ දානවා.
    ආණ්ඩු පක්ෂේ උන් දන්නවා මේ කරන ඒවාගෙන වැඩක් නෑ..
    උන් DEC 07 වෙනකම් අල්ලන් ඉන්නවා.
    අරුන් නීතියෙන් කරන්න තියෙන දේවල් හඩින් කර කර හු හු කිය කිය ඉන්නවා :lol:
    රටට කෙළවෙන එක අහන්නත් දෙයක්ද :(
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    සුපිරි පොරක්නෙ බන්. මම හිතුවා මෛත්‍රී මේකෙත් මොකක් හරි ඇදයක් හොයාගනී කියලා.

    ටේක් යුවර් ටයිම්
    කීප් කාම් ඇන්ඩ් කීප් ශූටින්
    වෙන් යූ ගෙට් යුවර් චාන්ස්
    ඩෝන්ට් මිස් ද ෆකින් හෙඩ්
    :lol: :lol: :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    මේ හැමදේම UNP උන් කරන්නේ උන්ට ඕනා බහුතරේ නෑ කියලා පෙන්නන්න.
    හැබැයි එහෙම පෙන්නන්න යම් කිසි නීති සංග්‍රහයක් තියෙනවා.
    එහෙම කරන්න ගියොත් වැඩේ දෙල් වෙනවා.
    එක නිසා උන් කරන්නේ අපේ ඔය මේවා TV එකෙන් බලලා ආතල් ගන්න චන්ද දායකයෝ ඉන්නේ උන්ව සතුටු කරන්න.නිතිය විදිහට ගියොත් උන්ට මේ මොකවත් කරන්න බෑ.
    මනුස්සයන්ට අහන්න දෙන්නේ උන් අහන්න කැමති දේවල් විතරයි.
    දැන් තීන්දුවක් දුන්නා අතුරු-තහනම් නියෝගයක් DEC 07 වෙනකම්.
    එත් උන් අර මනුස්සයන්ට කියන්නේ පාර්ලිමන්ට් එක විසුරවන එක තහනම් කරා කියලා.
    පාර්ලිමන්ට් එකේ කියනවා බහුතරේ හඩින් එක මතිකව තීන්දු උනා කියලා.
    අනේ ඉතින් මොකුත් දන්නේ නැති මිනිස්සු මුන් කියන ඒවා අහලා හුරේ දානවා.
    ආණ්ඩු පක්ෂේ උන් දන්නවා මේ කරන ඒවාගෙන වැඩක් නෑ..
    උන් DEC 07 වෙනකම් අල්ලන් ඉන්නවා.
    අරුන් නීතියෙන් කරන්න තියෙන දේවල් හඩින් කර කර හු හු කිය කිය ඉන්නවා :lol:
    රටට කෙළවෙන එක අහන්නත් දෙයක්ද :(

    අපි ඇත්ත කතාකරමුකො බන්. එජාපයට බහුතරේ තියෙනවා. මහින්දට බහුතරේ නැ. මහින්දට කරන බැක් එකක් විදිහට තමයි ජනාධිපති ඕක විසුරවලා දැම්මෙ. ඒත් අතුරු තහනම් නියෝගෙ එක්ක ප්ලෑන අවුල් ගියා. දැන් ප්ලෑන් බී. ඒ තමයි 7 වෙනකම් අතන ඇදැයි මෙතන ඇදයි ගගා ඕක ඇදගෙන යන එක.
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඔව් ඌ ඒක තමයි කරන්නෙ. පට්ට මොළයක් බන් :lol::lol:
    බැරිම උනොත්, යූඑන්පී එකේ කාව හරි පත්කරයි. පත්කරලා උසාවියෙන් ජනාධිපතිට විසුරවන්න පුළුවන් කියන තීන්දුව ගනී. එතකොට අළුතෙන් පත් වෙච්ච යූඑන්පී අගමැති සති දෙක තුනක අගමැති කෙනෙක් වෙනවා. ඒ විතරක් නම් කමක් නෑ, නීත්‍යානූකූල ගැසට් නිවේදනයකට නීත්‍යානූකූල අතුරු තහනම් නියෝගයකදී නීත්‍යානූකූලව පත්වෙච්ච අගමැති කෙනෙක්. කොහොමද සැප? මොනා උනත් සජිත් මොළකාරය බන්. මේ වෙලාවෙ අගමැති වෙන එකාගේ දේශපාලන අනාගතය ඔතනින්ම ඉවරවීමේ සම්භාවිතාව ගොඩක් වැඩියි.

    danam hithenawa MR ge kaleth MR gahapu gata tika gahuwe MY3 kiyala JR tath eha giya pork MY3 kiyanne aurudu 5hak athulatha ke denak rawattuwada.:lol::lol::lol:

    ow oka thamai karanne godak durata MY3 karapu wade hari kiyala thinduwa ei matanam hithena wediyata chandeta yanna bari welawath eka waradi kiuwoth MY3 ta wiswasa bangae gena ekath lesi wenawa eka nissa.

    ow sajith mekata kara gahnne na pora danawa mekata kara gahuwoth aya anatha wenna wenawa kiyala ita wada thawa aurudai ne agamathi wela inna thiyenne eka nissa meka sajith bara ganne na rajithath ganne na ravi natham aya parliament ekata enna wenne nathi kenek gathoth ganne RW passe indala eyawa hasurawai.:yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාවක් ගෙනවිත් එය නීත්‍යානුතූලව සම්මත කර ගැනීමට නම් පාර්ලිමේන්තුව අනුගමනය කළ යුතු ක්‍රියා මාර්ගයන්

    1. අගමැතිතුමාට විරැද්ධව විශ්වාශභංග යෝජනාව කතානායකතුමාට භාරදිය යුතුය. ඒ සදහා අවම වශයෙන් මන්ත්‍රීවරු 20 දෙනෙකු අත්සන් කළ යුතුය.

    2. පාර්ලිමේන්තු මහලේකම් හරහා එම යෝජනාවේ නීත්‍යානුකූලභාවය කතානායකතුමා විමසිය යුතුය.

    3. එම යෝජනාව ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවට සහ ස්ථාවර නියෝගවලට අනුකූල බව මහලේකම්තුමා විසින් කතානායකතුමාට දැනුම් දිය යුතුය.

    4. එම යෝජනාව පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට (Order Book) ඇතුලත් කළ යුතුය.

    5. එම න්‍යාය පුස්තකය සිකුරාදා දිනයේදී මුද්‍ර‍ය කර සියලුම මන්ත්‍රීවරුන්ට බෙදා හැරිය යුතුය.

    6. වැඩකරන දින පහකට පසුව එම යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට භාජනය කිරීමට අවස්ථාව සැලසිය යුතුය.

    7. පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවෙන් එම න්‍යාය පුස්තකයේ තිබෙන කටයුතු ගැන සලකා බලා ප්‍ර‍මුඛස්ථානය දිය යුත්තේ කුමන කටයුක්තකට දැයි තීරණය කළ යුතුය. (Committee on Parliamentary Business headed by the Speaker) මෙම කාරක සභාවේ මූලාසනය කතානායකතුමා ගන්නා අතර, සභා නායක, ආණ්ඩු පක්ෂයේ ප්‍ර‍ධාන සංවිධායක ඇතුලු ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ වලින් සමන්විත මන්ත්‍රීන් කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. එසේම විපක්ෂ නායකතුමා ඇතුලු විපක්ෂයේ පක්ෂ නියෝජනය කරමින් විපක්ෂයෙන් නම් කරන ලද කණ්ඩායමක් ඇතුලත් විය යුතුය. තවද, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායකද, නියෝජ්‍ය කාරක සභා සභාපතිද මෙම කමිටුවේ සාමාජිකයන්ය. ඒ අනුව, න්‍යාය පුස්තයේ සදහන් වී ඇති ආණ්ඩුවේ කටයුතු වල ප්‍ර‍මුඛස්ථානය නියම කරන්නේ සභා නායකවරයාය.

    8. මෙවැනි විශ්වාසභංග යෝජනාවක් න්‍යාය පුස්තකයට ඇතුලත්වූ පසු එය පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා සභා නායකතුමාගේ සහ ආණ්ඩු පක්ෂයේ කැමැත්ත ඇතිව පාර්ලිමේන්තුවේ විවාද කිරීම සදහා ලබා දිය හැකි ආසන්නතම දිනය තීරණය කළ යුතුය.

    9. එම දිනයේ න්‍යාය පත්‍ර‍යට මෙම යෝජනාව ඇතුලත් කොට අදාළ දිනයට විවාදයට ගන්නා බවට දැනුම් දිය යුතුය.

    10. එම විශ්වාශභංගය විවාද කිරීම සදහා ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් අවශ්‍ය කාලය පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව විසින් තීරණය කළ යුතුය.

    11. අදාළ දිනයේදී විවාදය පවත්වා ඡන්දය විමසීම සහ එය ප්‍ර‍කාශ කළ යුතුය.

    12. එදින පාර්ලිමේන්තුවේ විවාදය පිළිබද හැන්සාඩ් වාර්තාව නිකුත් කළ යුතුය.

    ඉහත කී සියලුම ක්‍රියාවලියන් ආණ්ඩුක්‍ර‍ම ව්‍යවස්ථාවටද, ස්ථාවර නියෝග
    වලටද, පාර්ලිමේන්තු සම්ප්‍ර‍දායන් සහ ක්‍රියා පටිපාටියන් වලට අනුකූලව
    සිදු කිරීමට පාර්ලමේන්තුව වගබලා ගත යුතුය.

    ඕවා කොහෙද බන් ගූ එන් පී කාරයොන්ට ඕනේ මොන දේ කරලා හරි චන්දෙ තියන එක නවත්තන්න. උන් දන්නවා අනිවා චන්දයක් තිබ්බොත් මිනිස්සු ගූ ගහල එලවන්නේ කියල. අදිකරණ තීන්දුව දෙනකම් ඉමුකො. මුන් හිතන්නේ අවසන් තීන්දුව දීල ඉවරයි කියල :lol:
     
    • Like
    Reactions: sithija.h

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක

    අපි ඇත්ත කතාකරමුකො බන්. එජාපයට බහුතරේ තියෙනවා. මහින්දට බහුතරේ නැ. මහින්දට කරන බැක් එකක් විදිහට තමයි ජනාධිපති ඕක විසුරවලා දැම්මෙ. ඒත් අතුරු තහනම් නියෝගෙ එක්ක ප්ලෑන අවුල් ගියා. දැන් ප්ලෑන් බී. ඒ තමයි 7 වෙනකම් අතන ඇදැයි මෙතන ඇදයි ගගා ඕක ඇදගෙන යන එක.

    UNP+TNA ekath meka 7 thinduwa denakan indala karanam iwarai katawath parshnayak wenne na eth un ehma nokara meka danma karanna try karanne 7 wenida ena thinduwa e gollonta wasi thinduwak wenne nathi nissa natham 7 wenida iwara wela meka karanam lesiyen 3/2 aran MR wa ain karanna thibba aniwarayen set ekak paniniwa RW langata MY3 ta wiswasa bangayak genath MY3 ain karanna th puluwan etha kota.
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    ඔව් ඌ ඒක තමයි කරන්නෙ. පට්ට මොළයක් බන් :lol::lol:
    බැරිම උනොත්, යූඑන්පී එකේ කාව හරි පත්කරයි. පත්කරලා උසාවියෙන් ජනාධිපතිට විසුරවන්න පුළුවන් කියන තීන්දුව ගනී. එතකොට අළුතෙන් පත් වෙච්ච යූඑන්පී අගමැති සති දෙක තුනක අගමැති කෙනෙක් වෙනවා. ඒ විතරක් නම් කමක් නෑ, නීත්‍යානූකූල ගැසට් නිවේදනයකට නීත්‍යානූකූල අතුරු තහනම් නියෝගයකදී නීත්‍යානූකූලව පත්වෙච්ච අගමැති කෙනෙක්. කොහොමද සැප? මොනා උනත් සජිත් මොළකාරය බන්. මේ වෙලාවෙ අගමැති වෙන එකාගේ දේශපාලන අනාගතය ඔතනින්ම ඉවරවීමේ සම්භාවිතාව ගොඩක් වැඩියි.

    විසිරෙව්වට පස්සේ චන්දේ තියෙන තෙක් අගමැති හා කැබිනට් මණ්ඩලය තියෙනවා. නැතිනම් ආණ්ඩුවක් නෑ. මහින්ද දඟලන්නේ ඕකට. අගමැති වෙනවා, විසුරුව ගන්නවා, චන්දෙ එනකන් ඕන තරම් රාජ්‍ය සම්පත් චන්දෙට පාවිච්චි කරනවා - සිම්පල් ප්ලෑන්

    සිරාටත් ඕනෙ, මහින්ද අගමැතිව තියාගෙන පාර්ලිමේන්තුව විසුරවලා ඌට ඕනෑ විධියට ගේම ගහන්න ඉඩ දෙන්න.

    යූ එන් පී එක විතර නෙමෙයි, නඩු දාපු ඔක්කොමලා ඕක දන්නවා.

    ගේමෙ ස්ට්‍රැටජිය ඕකයි. උසාවි තීන්දුවෙන් විසුරුවන්න කිව්වොත්, ඒ වෙනකන් මහින්දව තියාගෙන ඉන්න එක සිරාගෙ ප්ලෑන.

    හිකෙන්නෙ උසාවිය නීත්‍යානුකූල නෑ කිව්වොත් - ඒක තමයි විනිසුරු මඩුල්ල වෙනස් කරන්න දැන් දඟලන්නේ.

    හැබැයි කොයි පැත්තෙන් බැලුවත්, අන්තිමට පරදින්නේ සිරා. ඌ හිතනවානම් රාජපක්ෂලා චන්දෙන් අගමැති වෙලා ඊට පස්සෙ ජනාධිපති වරනේ අපේක්ෂකත්වය මෙන්න සර් කියලා ඌට දෙයි කියලා........ ඌ වගේ ගොනෙක්.

    චන්ද්‍රිකා, මහින්දට අගමැති කම දීලා කෙලව ගත්ත හා සමානවම සිරත් කෙලව ගන්නවා. අන්තිමට විශ්‍රාමික ජනාධිපතිවරුන්ට දෙන කිසිම රාජ්‍ය සැලකුමක් නැතුව, පඹයා වගේ පොලොන්නරුවට වෙලා මැරෙන කන් බලාගෙන හිටියෑකි.

    සමහරවිට දැන් රඟන චතුරිකා සිරිසේන දුවත් උසාවිගානේ රස්තියාදු වෙනවා බලන්නත් පුලුවන්
     
    Last edited:

    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau

    අපි ඇත්ත කතාකරමුකො බන්. එජාපයට බහුතරේ තියෙනවා. මහින්දට බහුතරේ නැ. මහින්දට කරන බැක් එකක් විදිහට තමයි ජනාධිපති ඕක විසුරවලා දැම්මෙ. ඒත් අතුරු තහනම් නියෝගෙ එක්ක ප්ලෑන අවුල් ගියා. දැන් ප්ලෑන් බී. ඒ තමයි 7 වෙනකම් අතන ඇදැයි මෙතන ඇදයි ගගා ඕක ඇදගෙන යන එක.

    මම දන්නවා බං බහුතරේ නෑ කියලා,
    ඉතින් එක හඩින් ඔප්පු කරලා හරියනවද නිකන් චන්ද දායකයෝ සතුටු කරන්න.
    උන්ට නීති පොතට අනුව යන්න බෑ.එකට යම්කිසි කාලයක් ඕනා.
    එතකොට ඔක්කොම වෙලා ඉවරයි.
    ඉතින් දැන් උන් චන්දේ දවස් වලට් කියන්න හෙඩ්ලයින් හදාගන්නවා.
    චන්දේ තියන්න කියලා නියෝගය දුන්න ගමන් ඔය කරපු එකක්වත් වැඩක් නෑ,
    එත් කියන්න දේවල් ටික තියෙනවා.උන් එක තමයි මේ දැන් කරන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    danam hithenawa MR ge kaleth MR gahapu gata tika gahuwe MY3 kiyala JR tath eha giya pork MY3 kiyanne aurudu 5hak athulatha ke denak rawattuwada.:lol::lol::lol:

    ow oka thamai karanne godak durata MY3 karapu wade hari kiyala thinduwa ei matanam hithena wediyata chandeta yanna bari welawath eka waradi kiuwoth MY3 ta wiswasa bangae gena ekath lesi wenawa eka nissa.

    ow sajith mekata kara gahnne na pora danawa mekata kara gahuwoth aya anatha wenna wenawa kiyala ita wada thawa aurudai ne agamathi wela inna thiyenne eka nissa meka sajith bara ganne na rajithath ganne na ravi natham aya parliament ekata enna wenne nathi kenek gathoth ganne RW passe indala eyawa hasurawai.:yes::yes::yes:
    :yes::yes:
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මම දන්නවා බං බහුතරේ නෑ කියලා,
    ඉතින් එක හඩින් ඔප්පු කරලා හරියනවද නිකන් චන්ද දායකයෝ සතුටු කරන්න.
    උන්ට නීති පොතට අනුව යන්න බෑ.එකට යම්කිසි කාලයක් ඕනා.
    එතකොට ඔක්කොම වෙලා ඉවරයි.
    ඉතින් දැන් උන් චන්දේ දවස් වලට් කියන්න හෙඩ්ලයින් හදාගන්නවා.
    චන්දේ තියන්න කියලා නියෝගය දුන්න ගමන් ඔය කරපු එකක්වත් වැඩක් නෑ,
    එත් කියන්න දේවල් ටික තියෙනවා.උන් එක තමයි මේ දැන් කරන්නේ.

    උසාවි තීන්දුව එනකන් සිරා තට්ටු දදා ඉන්නවා. අනෙක් පැත්තෙන් සුප්‍රීම් කෝට් එකටත් දාන්න පුලුවන් ප්‍රෙෂර් දානවා ඇති.

    නාකියා කරගන්නෙත්, චන්ද්‍රිකා මහින්දට අගමැති කමදීලා අන්තිමට "මට තේ ටිකක් හදාගන්න තේකොලවත් නෑ, ඔපිස් එකක් නෑ, වාහනයක් නෑ...ගුණමකු මහින්ද ඒවා ඔක්කොම කපලා දාලා කියලා ඇඬුවා වගේ අඬන්න.