One of the best appropriate thread for the time machan
including වසරේ කියමන
Great wrk Gihan u see the point
Truth is out there![]()
yep
kathawa sampurana aththa

sampoornayen eththa katahawa machan.... chande kiyanne thamange kemeththa ne... addala dawasata chanda madyaasthanayata gihin thaman kemathi kenata kathire gahala thamange paduwe innawanam kisi karadarayak nehene
ඔව්, ඔය ෆේක් අයිඩී කාරයන්ව බෑන් කරන්න ඕන උන් ආපු ගමන්oya katawa nam aththa
ath itn oka kriyathmaka wenne nat 1i duka
fake id karayek awit atal ganna gattama ape ayat form wenawa

ඔව්, ඔය ෆේක් අයිඩී කාරයන්ව බෑන් කරන්න ඕන උන් ආපු ගමන්![]()

නැහැ බන් උන් එක්ක සෙල්ලම් කරල පුරුදු උන්ට දැක්ක ගමන් හොයා ගන්න පුලුවන්එ උනාට ඉතිං උන්ව හොයන්නෙ කොහොමද ??
බෝඩ් ගහං එන්නෙ නැ නෙ මම ෆෙක් කියලා![]()
නැහැ බන් උන් එක්ක සෙල්ලම් කරල පුරුදු උන්ට දැක්ක ගමන් හොයා ගන්න පුලුවන්



දශක ගනනාවක් පැවතුන කුරිරු යුද්දයෙන් රට නිදසක් කල නායකයන් දෙපලට මඩ ගසා අපි පහත් ජාතියක් බව ලොවට පෙන්නනවාට වඩා තමන් කැමති නායකයාට ඔබේ චන්දය චන්ද පලේදී ප්රකාශ කරන එක යහපත් නොවේද ?
දිනන්නේද, පරදින්නේද වීරයෙකි !!



Athta machan..amam owata kamatima na..api kamati ekata dunna...iwarai...methana nikan maragannawa..kee denek tharaha welada...mu okkothama depsapalana H1N1da koheda...
Moda yakku............
දිනන්නේද, පරදින්නේද වීරයෙකි !

බොහෝම ඉස්තූතියි සහෝදරය, දැන් බපන්න මේ ඇඩ් එකක් නිසා ඇතිවෙලා තියෙන ප්රශ්න ? යුරාජ් සහ ඇඩ්මින් අතර ප්රශ්න, බොරදියේ මාලි බාන එක ඒව තවත් වැඩි කරන්න් හදනවeka elakiri adahasak
ape yaluwo mewata argue kalata gaththata chanden passe MR la,SF la ekathu wei.
a nisa me deiriwadikan nawathwamu.
දිනන්නේද, පරදින්නේද වීරයෙකි !!
meka nam sampurna aththa kathawak.
worth add rep++++++
සහතික ඇත්ත, වැඩ කාරයන්ට බොරු බැහැ, බොරු කාරයන්ට වැඩ බැහැවැඩ කාරයා බොරු බැ
බොරු කාරයට වැඩ බැ![]()
මේව අන්තිමට කෙරවල වෙන්නේ පලි ගෑනීම් වලින්
ow....hariyatama hari..............
මේව අන්තිමට කෙරවල වෙන්නේ පලි ගෑනීම් වලින්
ow....hariyatama hari..............
ඔන්න ඕක තෙරුම් ගන්න කොට අපි පරක්කු වැඩි වෙන්න පුලුවන්
ඇත්තඔන්න ඕක තෙරුම් ගන්න කොට අපි පරක්කු වැඩි වෙන්න පුලුවන්