Presidential Election 2010 ( දැන්වත් ඇන කොටා ගැනීම නවත්තමුද ?)

GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC

Good Post Gihan Aiya,Nice words :D
We all Fed up with thz Political threads.:dull:
People are arguing n insulting one another cz of thz Presidential Election.:oo:
Better to get the right decision n use our vote @ the right moment than show off
11.gif
11.gif

lets hope no more mud :), thanx for the comment
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
මමත් දේශපාලන ත්‍රෙඩ් ව්ල පොස්ට් දාපු කෙනෙක්, අපි ගහගත්ත, මරා ගත්ත, ඒත් අදින් පස්සේ මඩ දේශපාලනය අතාරිමු :)

same here! :cool:
replies nam damma.. habai kunuharapa nathuwa wadagath widihata.. (ehema ewata godak wita reply na :P mokada hamoma danne maraganna witharai.. point ekata katha karana kawuruth na :rofl: )
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
අර කවුද කිව්වා වගේ ගොනා කියලා මසට දෙන්නද බං :baffled:
සිරාවට අමිල, තව ටිකකින් බලපන් මේකෙ යුද්දය පටන් ගන්න හැටි :(
 
GihanFX

Member
Jan 4, 2008
13,062
483
0
LK/DC
same here! :cool:
replies nam damma.. habai kunuharapa nathuwa wadagath widihata.. (ehema ewata godak wita reply na :P mokada hamoma danne maraganna witharai.. point ekata katha karana kawuruth na :rofl: )
, අපිත් ඔය හැම ජාතියෙ වැඩක්ම කල :lol: ඒත් හිතුන මේ කරන්නේ මහ මෝඩ වැඩක් කියල,
 
thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    මමත් දේශපාලන ත්‍රෙඩ් ව්ල පොස්ට් දාපු කෙනෙක්, අපි ගහගත්ත, මරා ගත්ත, ඒත් අදින් පස්සේ මඩ දේශපාලනය අතාරිමු :)

    එල ඔබට යතාර්තය අවබෝදවීම පිලිබද බගෙ ප්‍රනාමය
    11.gif
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    :cool::cool:ඒකනෙ බන් මම මගෙ SIGI ය වෙනස් කලේ..:cool::cool:
    මං සිගි ඩිසේබල් කරලා තියෙන්නේ වෙලාවට ඒ ගොං පාර්ට් පේන්නෑ :rofl:

    මං කිව්වේ මේකෙ පින්තූරයි කමෙන්ටුයි දාපු එවුන් ගැන :nerd:

    ඔය කෑ ගහන බහුතරේකට ඡන්දෙ නෑ ..ඒකයි මෙතන ඡන්දේ දාන්න හදන්නේ :baffled:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    GihanFX me etthatama oyada?? :confused: (monawa unath kathawa ettha :) )

    මම තමයි :lol: බීල නැහැම් හොද සිහියෙන්

    අපි එලවමු ot යන උන්ව:lol:
    උබව තමයි එහෙනම් එලවන්න වෙන්නෙ :lol:
    එල ඔබට යතාර්තය අවබෝදවීම පිලිබද බගෙ ප්‍රනාමය
    11.gif
    ඔබත් එක තේරුම් ගෙන ඇතැයි මම සිතමි :lol:

    ELAS PATTA
    එල
     
    amila_90210

    Member
    Jul 5, 2008
    17,444
    436
    0
    ෴පද පේළී෴
    Originally Posted by GihanFX
    මමත් දේශපාලන ත්‍රෙඩ් ව්ල පොස්ට් දාපු කෙනෙක්, අපි ගහගත්ත, මරා ගත්ත, ඒත් අදින් පස්සේ මඩ දේශපාලනය අතාරිමු :)
    ත්‍රෙඩ් එකක පෝස්ට් නම් දැම්මත් මොක්ද බං..
    මේ ඇඩ් දාන එවුන්නේ මළ වදයක් වෙලා තියෙන්නේ බං..රෑට කෑවෙ මොනවද ඇහුවත් කියන්නේ SF එහෙමත් නැත්තම් මහාරජානෝ කියලා
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    මං සිගි ඩිසේබල් කරලා තියෙන්නේ වෙලාවට ඒ ගොං පාර්ට් පේන්නෑ :rofl:

    මං කිව්වේ මේකෙ පින්තූරයි කමෙන්ටුයි දාපු එවුන් ගැන :nerd:

    ඔය කෑ ගහන බහුතරේකට ඡන්දෙ නෑ ..ඒකයි මෙතන ඡන්දේ දාන්න හදන්නේ :baffled:
    මහින්දට ඡන්දෙ දුන්නොත්... සරත් පරදයි,
    සරත්ට ඡන්දෙ දුන්නොත්..... මහින්ද පරාදයි,
    කාට ඡන්දෙ දුන්නත්.. වීරයෙක් පරාදයි....:(:nerd:
    කරුණාකර ඔබගේ ඡන්දය NGOපචබාහුට දෙන්න...:rofl:
    mirage04june.gif
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ත්‍රෙඩ් එකක පෝස්ට් නම් දැම්මත් මොක්ද බං..
    මේ ඇඩ් දාන එවුන්නේ මළ වදයක් වෙලා තියෙන්නේ බං..රෑට කෑවෙ මොනවද ඇහුවත් කියන්නේ SF එහෙමත් නැත්තම් මහාරජානෝ කියලා

    ඒක ඇත්ත, මේන් පේජ් එක නිකන් දේශපාලන වේදිකාවක් වගේ
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    ත්‍රෙඩ් එකක පෝස්ට් නම් දැම්මත් මොක්ද බං..
    මේ ඇඩ් දාන එවුන්නේ මළ වදයක් වෙලා තියෙන්නේ බං..රෑට කෑවෙ මොනවද ඇහුවත් කියන්නේ SF එහෙමත් නැත්තම් මහාරජානෝ කියලා

    00020468.gif
    00020468.gif
    00020468.gif
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ත්‍රෙඩ් එකක පෝස්ට් නම් දැම්මත් මොක්ද බං..
    මේ ඇඩ් දාන එවුන්නේ මළ වදයක් වෙලා තියෙන්නේ බං..රෑට කෑවෙ මොනවද ඇහුවත් කියන්නේ SF එහෙමත් නැත්තම් මහාරජානෝ කියලා

    ඔයා කිවුවෙ අතුල මාම ගැනද...?:cool: