Good Post Gihan Aiya,Nice words![]()
We all Fed up with thz Political threads.
People are arguing n insulting one another cz of thz Presidential Election.
Better to get the right decision n use our vote @ the right moment than show off![]()
![]()
, thanx for the commentමට ස්වර්නවාහිනියේ මගේ ත්රෙඩ් එකක් දකින්න ඕනේ නැහැගිහානෙෆ්එක්ස් this is so not you![]()

අර කවුද කිව්වා වගේ 'ගොනා කියලා මසට දෙන්නද' බංඔබ් බන් සිරාවට, මේකත් තවත් එක පොලිටිකල් ත්රෙඩ් එකක් කරන්න හදනව

මමත් දේශපාලන ත්රෙඩ් ව්ල පොස්ට් දාපු කෙනෙක්, අපි ගහගත්ත, මරා ගත්ත, ඒත් අදින් පස්සේ මඩ දේශපාලනය අතාරිමු![]()

mokada hamoma danne maraganna witharai.. point ekata katha karana kawuruth na
)සිරාවට අමිල, තව ටිකකින් බලපන් මේකෙ යුද්දය පටන් ගන්න හැටිඅර කවුද කිව්වා වගේ ගොනා කියලා මසට දෙන්නද බං![]()

, අපිත් ඔය හැම ජාතියෙ වැඩක්ම කලsame here!
replies nam damma.. habai kunuharapa nathuwa wadagath widihata.. (ehema ewata godak wita reply namokada hamoma danne maraganna witharai.. point ekata katha karana kawuruth na
)
ඒත් හිතුන මේ කරන්නේ මහ මෝඩ වැඩක් කියල,මමත් දේශපාලන ත්රෙඩ් ව්ල පොස්ට් දාපු කෙනෙක්, අපි ගහගත්ත, මරා ගත්ත, ඒත් අදින් පස්සේ මඩ දේශපාලනය අතාරිමු![]()
සිරාවට අමිල, තව ටිකකින් බලපන් මේකෙ යුද්දය පටන් ගන්න හැටි![]()

මං සිගි ඩිසේබල් කරලා තියෙන්නේ වෙලාවට ඒ ගොං පාර්ට් පේන්නෑඒකනෙ බන් මම මගෙ SIGI ය වෙනස් කලේ..
![]()



GihanFX me etthatama oyada??(monawa unath kathawa ettha
)
බීල නැහැම් හොද සිහියෙන්උබව තමයි එහෙනම් එලවන්න වෙන්නෙඅපි එලවමු ot යන උන්ව![]()

ඔබත් එක තේරුම් ගෙන ඇතැයි මම සිතමිඑල ඔබට යතාර්තය අවබෝදවීම පිලිබද බගෙ ප්රනාමය![]()

එලELAS PATTA
මං සිගි ඩිසේබල් කරලා තියෙන්නේ වෙලාවට ඒ ගොං පාර්ට් පේන්නෑ
මං කිව්වේ මේකෙ පින්තූරයි කමෙන්ටුයි දාපු එවුන් ගැන
ඔය කෑ ගහන බහුතරේකට ඡන්දෙ නෑ ..ඒකයි මෙතන ඡන්දේ දාන්න හදන්නේ![]()



ත්රෙඩ් එකක පෝස්ට් නම් දැම්මත් මොක්ද බං..
මේ ඇඩ් දාන එවුන්නේ මළ වදයක් වෙලා තියෙන්නේ බං..රෑට කෑවෙ මොනවද ඇහුවත් කියන්නේ SF එහෙමත් නැත්තම් මහාරජානෝ කියලා
ත්රෙඩ් එකක පෝස්ට් නම් දැම්මත් මොක්ද බං..
මේ ඇඩ් දාන එවුන්නේ මළ වදයක් වෙලා තියෙන්නේ බං..රෑට කෑවෙ මොනවද ඇහුවත් කියන්නේ SF එහෙමත් නැත්තම් මහාරජානෝ කියලා
ත්රෙඩ් එකක පෝස්ට් නම් දැම්මත් මොක්ද බං..
මේ ඇඩ් දාන එවුන්නේ මළ වදයක් වෙලා තියෙන්නේ බං..රෑට කෑවෙ මොනවද ඇහුවත් කියන්නේ SF එහෙමත් නැත්තම් මහාරජානෝ කියලා
