තරහ වෙන්න එපා, මේ පාර මම දෙන්නේ රජයේ සේවකයන්ට අඩුවෙන්න පඩිය වැඩි කරන කෙනාට, මට ඔය සුදු අලි පෙන්නන්න බැහැ
10,000 හොද නැද්ද?
තරහ වෙන්න එපා, මේ පාර මම දෙන්නේ රජයේ සේවකයන්ට අඩුවෙන්න පඩිය වැඩි කරන කෙනාට, මට ඔය සුදු අලි පෙන්නන්න බැහැ
100% ක් කථාව ඇත්ත මචන්.......... දැන් වෙන්නේ දෙගොල්ලොම හරි හරියට මඩ ගහගන්න එක විතරයි. කාටවත් එතනින් එහාට නිවැරදි දැක්මක් නැහැ.දශක ගනනාවක් පැවතුන කුරිරු යුද්දයෙන් රට නිදසක් කල නායකයන් දෙපලට මඩ ගසා අපි පහත් ජාතියක් බව ලොවට පෙන්නනවාට වඩා තමන් කැමති නායකයාට ඔබේ චන්දය චන්ද පලේදී ප්‍රකාශ කරන එක යහපත් නොවේද ?
දිනන්නේද, පරදින්නේද වීරයෙකි !!
ජයවේවා මචන්100% ක් කථාව ඇත්ත මචන්.......... දැන් වෙන්නේ දෙගොල්ලොම හරි හරියට මඩ ගහගන්න එක විතරයි. කාටවත් එතනින් එහාට නිවැරදි දැක්මක් නැහැ.
Rep added ++
තෑන්ක්ස්අනේ මොන රෙප්ද අමිල, එලකිරි එකේ 18+, මඩ, කුනු දාල (සිගියේ රෙප් ඉල්ලල අඩල) ගන්න රෙප් වලට වදා මනුස්සයෙක් හිත හොදින් පෝස්ට් එක කියවන එකම අපිට වටිනවවැදගත් දෙයක් ගිහාන්..
රෙප් දෙන්න විදිහක් නෑ![]()
අනේ මොන රෙප්ද අමිල, එලකිරි එකේ 18+, මඩ, කුනු දාල (සිගියේ රෙප් ඉල්ලල අඩල) ගන්න රෙප් වලට වදා මනුස්සයෙක් හිත හොදින් පෝස්ට් එක කියවන එකම අපිට වටිනව



අරූ ජාතිද්‍රෝහියා, මූ දේශප්‍රේමියා කිය කිය ඉන්නවට වඩා මේක කොච්චර හොදද![]()
සිරා කතාව....
no one wants to listen machan,ela machan this is extractly what I want to tell them.
