Presidential Election 2010 ( දැන්වත් ඇන කොටා ගැනීම නවත්තමුද ?)

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    තරහ වෙන්න එපා, මේ පාර මම දෙන්නේ රජයේ සේවකයන්ට අඩුවෙන්න පඩිය වැඩි කරන කෙනාට, මට ඔය සුදු අලි පෙන්නන්න බැහැ

    10,000 හොද නැද්ද?
     
    L KNG

    Well-known member
  • May 17, 2008
    1,461
    217
    63
    ♔♔ D E H I W A L A ♔♔
    දශක ගනනාවක් පැවතුන කුරිරු යුද්දයෙන් රට නිදසක් කල නායකයන් දෙපලට මඩ ගසා අපි පහත් ජාතියක් බව ලොවට පෙන්නනවාට වඩා තමන් කැමති නායකයාට ඔබේ චන්දය චන්ද පලේදී ප්‍රකාශ කරන එක යහපත් නොවේද ?

    දිනන්නේද, පරදින්නේද වීරයෙකි !!
    100% ක් කථාව ඇත්ත මචන්.......... දැන් වෙන්නේ දෙගොල්ලොම හරි හරියට මඩ ගහගන්න එක විතරයි. කාටවත් එතනින් එහාට නිවැරදි දැක්මක් නැහැ.

    Rep added ++
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    100% ක් කථාව ඇත්ත මචන්.......... දැන් වෙන්නේ දෙගොල්ලොම හරි හරියට මඩ ගහගන්න එක විතරයි. කාටවත් එතනින් එහාට නිවැරදි දැක්මක් නැහැ.

    Rep added ++
    ජයවේවා මචන් :) තෑන්ක්ස්
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    වැදගත් දෙයක් ගිහාන්..
    රෙප් දෙන්න විදිහක් නෑ :(
    අනේ මොන රෙප්ද අමිල, එලකිරි එකේ 18+, මඩ, කුනු දාල (සිගියේ රෙප් ඉල්ලල අඩල) ගන්න රෙප් වලට වදා මනුස්සයෙක් හිත හොදින් පෝස්ට් එක කියවන එකම අපිට වටිනව
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,518
    5,881
    113
    හෝම් ස්වීට් හෝම්
    අනේ මොන රෙප්ද අමිල, එලකිරි එකේ 18+, මඩ, කුනු දාල (සිගියේ රෙප් ඉල්ලල අඩල) ගන්න රෙප් වලට වදා මනුස්සයෙක් හිත හොදින් පෝස්ට් එක කියවන එකම අපිට වටිනව

    :lol::lol::lol: