එ කියන්නෙ උබ කැමති සජිත් දිනනවටනෙ
රනිල් සජිත්ට චන්ද එන ක්‍රම කවර් කරා උදා අනුර ඉල්ලන එකෙන් වගෙ, එ ගැන උබෙ අදහාස
මම කැමති ලංකාව දිනනවාට, මිනිස්සු දිනනවාට
රනියා එල කොල්ලා පට්ට කපටියා හැබැයි සුද්දට ගොට්ට අල්ලනවා. සජිත් දිනනවාට මගෙ කිසිම කැමත්තක් නැහැ... යහපාලනය Part 2 තමයි
ගොථාභය දිනුවොත් ගොථා ඉදෙමෙන්නෙ නැතුව ඉතා සුක්ශම පරිදින අයව ඉවත් කර යුතුයි.