Presidential election 2024 - Prediction

Kamal1996

Well-known member
  • Jun 25, 2021
    1,001
    1,179
    113
    3% ක් ගත්ත අනුර දිනයි පකක්🤣

    Online ඌ දිනන්නේ උන්ගේ කුලී හේවායෝ නිසා🤦
    Itim Raniltai Sajithtai Kuli hewayekwath hoyaganna bari nisada online ewa paradinne ? :baffled: :baffled: :baffled: :baffled:
     
    • Haha
    Reactions: vibhashana

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Mekai ban kalinuth raswim wala inne ganen vote gana kiyanna ba bro kalin mathakane kalin election waladi sahenna sengaga hitiye 50% Ganna ba katawath
    මේ පාර කියන්නේ රැස්වීම වලට එන ගානෙන් නෙමෙයි මචන්. 50% ගන්න බැරි වෙන එක මම පිලිගන්නවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. වැඩි චන්ද ගන්න කෙනා පත් වෙනවා
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,369
    1,668
    113
    wanathamulla
    මේ පාර කියන්නේ රැස්වීම වලට එන ගානෙන් නෙමෙයි මචන්. 50% ගන්න බැරි වෙන එක මම පිලිගන්නවා. ඒක ප්‍රශ්නයක් නෙමෙයි. වැඩි චන්ද ගන්න කෙනා පත් වෙනවා
    Ow ban dan balapan lapaya koi kale I danda chnade illanne thama 3%
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Rw thamai
    ඉතින් බන් උබට ok ද unp එකේ political culture එක. මන්දා , උබේ කැමත්තක් ඉතින්. අනේ මන්දා. Business කාරයන්ගෙන් සල්ලි අරන් චන්දේ ඉල්ලනවා. ඊට පස්සේ උන්ට contract දෙනවා. අපේ බදු සල්ලි වලට දෙවි පිහිටයි
     
    • Angry
    Reactions: Brandy2020

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,681
    1,201
    113
    Mars
    Dinanne Sajith.
    Anurata oya kiyana tharam votes enne na.
    Ranil boho vita ellana ekak naha.
    Pohottuwa candidate kenek dai.

    Habai surprise wenna puluwan parliament eka dissolve karoth. Gov. ekata tikak hari wasi eka.
     
    • Haha
    Reactions: yapa100

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Dinanne Sajith.
    Anurata oya kiyana tharam votes enne na.
    Ranil boho vita ellana ekak naha.
    Pohottuwa candidate kenek dai.

    Habai surprise wenna puluwan parliament eka dissolve karoth. Gov. ekata tikak hari wasi eka.
    Thanks for your opinion
     

    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,369
    1,668
    113
    wanathamulla
    ඉතින් බන් උබට ok ද unp එකේ political culture එක. මන්දා , උබේ කැමත්තක් ඉතින්. අනේ මන්දා. Business කාරයන්ගෙන් සල්ලි අරන් චන්දේ ඉල්ලනවා. ඊට පස්සේ උන්ට contract දෙනවා. අපේ බදු සල්ලි වලට දෙවි පිහිටයි
    Aulak na anu ratata Oya nikan okkoma denawa kiyanne
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,929
    31,716
    113
    අපෝ ඒ ගැන බයවෙන්න එපා. අපි ගානට, වෙලාවට මේවා බම්ප් කරලා දෙන්නම් විශ්ලේෂකයන්ගේ තරම පෙන්න.
    hmmm @yapa100 ge ewata wage...
     

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    Aulak na anu ratata Oya nikan okkoma denawa kiyanne
    ඔව් බන් දෙන උන් ගොඩක් ඉන්නවා.
    අපිත් දෙනවා. Financial gains ගැන හිතලා නෙමෙයි. රටේ නීතිය සාදාරනත්වය ඇති කරයි කියලා හිතලා
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    දැනට තියන තත්වය අනුව රනිල් වෙනම ඉල්ලනවා, පොහොට්ටුවෙන් එකෙක් දානවා, සජිත් සහ අනුර එනවා කියන උපකල්පනයෙන් බැලුවොත්

    AKD - 30
    SAJITH - 25
    RANIL - 27
    SLPP - 18

    හැබැයි ඕක වෙන්නේ දෙන්නේ නෑ. රනිල් දිනන්න බැරිනම් ඌ ප්ලෑන් කරන්නේ සරත් ෆොන්සේකා දාන්න. ඌට අගමැති දෙන්න කියලා. එතකොට ෆොන්සේකට පුලුවන් සජිත්ගේ ඡන්ද ටිකක් කඩන්න. එතකොට වෙන්නේ

    AKD - 29
    SAJITH - 24
    FONSEKA - 29
    SLPP - 18

    මම හිතනවා පොඩි මාර්ජින් එකකින් ෆොන්සෙකා දිනයි කියලා. මොකෝ 50% අඩු උන ගමන් තුන් වෙනියට ලැබුන දෙවන මනාප බලනවා. කවුරුත් මේක දාන්නේ නෑ. එ නිසා ලීඩ් කරපු එකා දිනනවා අනිත් අපේක්ෂකයෝ (තුන් වෙනිකා ඇතුලුව ) ඉවත් කරන නිසා

    හැබැයි මේ තත්වයන් ඉදිරියේදි වෙනස් වෙන්න පුලුවන්. මොකෝ විජේදාස රාජ්පක්ෂයත් ඉල්ලන්න බලන් ඉන්නවා. ඌට පුලුවන් තව ඡන්ද කඩන්න. එකෙන් වාසි වෙන්නේ අනුරට. ඒ නිසා මන් හිතන්නේ නෑ කොච්චර කිව්වත් 3ට වඩා වැඩියෙන් සෙට් වෙයි කියලා චැලෙන්ජ් එකට. මොකෝ අනුර හැර අනිත් කවුරු ආවත් උන්ට ගැටළුවක් නෑ
     
    • Like
    Reactions: Ritigala Jayasena69

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,157
    25,298
    113
    දෙවෙනි මනාපේ ගහන්න ඕනේ යටම ඉන්න එකෙක් ට ..... 😜
     

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,422
    6,644
    113
    Gedara
    රට බන්කොලොත් උන වෙලාවෙත් මේකේ එවුන් මාර ප්‍රෙඩික්ශන් දුන්නා නේද? හෙන පඩි ටෝක් අන්න ඒ වගේ තමා චන්දෙටත් වෙන්නෙ
     
    • Haha
    Reactions: iworld

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,620
    113
    මගෙ ප්‍රෙඩික්ශන් එක
    01. අනුර ජනාදිපති වෙන්නෙ නෑ, වෙන කෙනෙක් තමයි එන්නේ. හේතුව අලුත් ලමයි අනුරට දුන්නට තාමත් බහුතර වැඩිහිටියන් ජේවීපි සන්කල්පයට කැමති නෑ. අනුරට එකපාර ලොකු චන්ද ප්‍රතිශතයකට යන්න බෑ.
    02. පොහොට්ටුවෙන් එකෙක් දැම්මොත් ඌ එන්න තියෙන ප්‍රතිශතය වැඩියි, හේතුව මේ රටෙ ඉන්නෙ 60-70% අමු ගොන්නු
    03. රනිල් වෙනම පෙරමුනක් හදාගෙන ආවොත් චාන්ස් එකක් නෑ
    04. අකමැත්තෙන් උනත් මේ රටේ දෙවෙනි බලවේගය වෙන සජබෙ එන්න ඉඩ තියෙනවා.

    ඒ නිසා මම හිතන්නෙ
    01. සජිත්
    02. පොහොට්ටුව
    03. අනුර
    04. රනිල්

    රනිල් පොහොට්ටුවෙන් ඉල්ලුවොත්
    01. රනිල්
    02. සජිත්
    03. අනුර
    අමු ගොනෙක් මූ