Presidential Election 2024

Presidential Election 2024

  • GR / BR / NR

    Votes: 19 5.5%
  • Sajith

    Votes: 6 1.7%
  • Champika

    Votes: 39 11.3%
  • AKD

    Votes: 176 50.9%
  • Pathum Kerner

    Votes: 11 3.2%
  • Other option

    Votes: 32 9.2%
  • Not going to vote

    Votes: 63 18.2%

  • Total voters
    346

tha123

Well-known member
  • Mar 4, 2015
    6,610
    1
    6,321
    113
    vote karanne nethi unuth me rate prashna walata wagakiyanna ona.. mokada un mole pawichchi karala hari party ekakata chande dunna nam... weradi party ekak dinnath ...political pressure ekak enawa.. minissu wenas wenawa kiyala denenawa.. ethakota weradi party eke ayath karana weradi adu karaganna balanawa...

    eth godak minissu buruwo wage paul palanaya wage dewal walata chande denawa... ehema natnam chande nodi innawa..

    hena loku wedak kala kiyala hithanne thamange vote eka use nokarana eka..
    Exactly you spoke my mind :)
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    This time For AKD. Bim mattamath wenas weegena enne.
    Yes.

    සජිත් කීයන්නේ ගොන් නාම්බෙක්. ඕකව පාලනය කරන්නේ උගේ ආර්යාව (anybody who has met him+wife in any business meeting knows what I'm talking about)... තමන්ට කියලා අදහසක් නැති ඩයල් එකක්. උගේ වටේ ඉන්නේ, බදුර්දීන්, රාජිත, කිරිඇල්ල...

    පරන එපාම කරපු සක්කිලි ටිකමයි. පක්ෂේ භාණ්ඩාගාරික බදුර්දීන්. චන්දෙකට සල්ලි හොයන්නෙ බදුර්දීන්. ආණ්ඩුව ගත්තොත් සජිත් බදුර්දීන්ගේ අල්ලේ නැටවෙන්නේ..

    Without a total change of this corrupted system from top to bottom, no investor will invest in Sri Lanka. Our reputation for corruption has become legendary. This certainly cannot be achieved by appointing the same assholes whom the people rejected before due to corruption, back again. What's the logic in that?

    The only group who can even try this even half way is jeppo. At least there will be less corruption in the first year. Even that is something
     
    Last edited:

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,814
    113
    Kalin Harshala, Iranla, Kabirla idala kale pakak 😅 Sajith kiyanne mona buruwekda oi. Eeta wada Namalayath hodai.
    aa thopi wage daara buruwonta namalaya honda. karapu wada hoyala balapn gon pakoo

    Yes.

    සජිත් කීයන්නේ ගොන් නාම්බෙක්. ඕකව පාලනය කරන්නේ උගේ ආර්යාව (anybody who has met him+wife in any business meeting knows what I'm talking about)... තමන්ට කියලා අදහසක් නැති ඩයල් එකක්. උගේ වටේ ඉන්නේ, බදුර්දීන්, රාජිත, කිරිඇල්ල...

    පරන එපාම කරපු සක්කිලි ටිකමයි. පක්ෂේ භාණ්ඩාගාරික බදුර්දීන්. චන්දෙකට සල්ලි හොයන්නෙ බදුර්දීන්. ආණ්ඩුව ගත්තොත් සජිත් බදුර්දීන්ගේ අල්ලේ නැටවෙන්නේ..

    Without a total change of this corrupted system from to to bottom, no investor will incest in Sri Lanka. Our reputation for corruption has become legendary. This certainly cannot be achieved by appointing the same assholes who people rejected before due to corruption back again. What's the logic in that?

    The only group who can even try this even half way is jeppo. At least there will be less corruption in the first year. Even that is something
    ow ow gon naambek hinda tamai akd buruwa wagee kiyawa kiawa inne natuwa minissunta wadak karanne
    ------ Post added on Mar 12, 2022 at 1:49 PM
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,200
    1
    16,645
    113
    −273.15°C
    275295019_479708723847596_6612637705109975354_n.jpg
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    Thopita ohoma hari kaala adala inna ratak thiyenne ka hindada kiyala amathaka unada harakune... ee mahinda mathiya nisa
     

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    ow itin nattan graduate jobs dennada kiyanne unta. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: full video eka baluwoth daki graduate and AL pass unta honda place ekak denwa. plus beela pissu kelapu ekekta palenna banna uge putha issaraha.

    ඕකුන්ට කියලා වැඩක් නෑ බන් වහල්ලුන්ට.මෙච්චර රටේ ප්‍රශ්න වෙලා තියෙනවා ඕකුන් කටෙන් බතල හිටව හිට්ව ගේ අස්සට වෙලා ඉන්නවා.sjb එකෙන් විතරයි උද්ඝෝෂණයක් හරි කරන්නේ.ඕකුන් මිනිස්සුන්ව අමාරුවේ දාන්නනම් උද්ඝෝෂණ 1000ක් උනත් කරවයි.ඒ වුනාට ආණ්ඩුවට විරුද්දව වචනයක් කියලා නිකන් ඉන්නවා.
     
    • Love
    Reactions: kasunkaru

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,814
    113
    ඕකුන්ට කියලා වැඩක් නෑ බන් වහල්ලුන්ට.මෙච්චර රටේ ප්‍රශ්න වෙලා තියෙනවා ඕකුන් කටෙන් බතල හිටව හිට්ව ගේ අස්සට වෙලා ඉන්නවා.sjb එකෙන් විතරයි උද්ඝෝෂණයක් හරි කරන්නේ.ඕකුන් මිනිස්සුන්ව අමාරුවේ දාන්නනම් උද්ඝෝෂණ 1000ක් උනත් කරවයි.ඒ වුනාට ආණ්ඩුවට විරුද්දව වචනයක් කියලා නිකන් ඉන්නවා.
    SJB ekka 3% jeppo unta harennawat baa. UNP eken galawuna okkoma bullet tika inne SJB. gon lapayata ena athmewat president wenna baa basil ekka deal daana dial ekanee. Harhsala wage econnomy eka ganna danna ekekwat inwada jepponge? ganikawoo neethigata karanna puka dena gon party ekak. duwanna hambenne okunta
     

    ravindu sadul

    Active member
  • Aug 7, 2021
    403
    156
    43
    SJB ekka 3% jeppo unta harennawat baa. UNP eken galawuna okkoma bullet tika inne SJB. gon lapayata ena athmewat president wenna baa basil ekka deal daana dial ekanee
    උන්ට හරි හමන් ප්‍රතිපත්තියක් වත් නෑනේ බන්.හොදම උදාහරණය- මුන් පුද්ගලික විශ්වවිද්‍යාල වහන්න කියනවා.හැබැයි ලපයගෙයි අනිත් ගොඩක් උන්ගෙයි ලමයි ඉගෙන ගෙන තියෙන්නේ private uni වල.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,814
    113
    උන්ට හරි හමන් ප්‍රතිපත්තියක් වත් නෑනේ බන්.හොදම උදාහරණය- මුන් පුද්ගලික විශ්වවිද්‍යාල වහන්න කියනවා.හැබැයි ලපයගෙයි අනිත් ගොඩක් උන්ගෙයි ලමයි ඉගෙන ගෙන තියෙන්නේ private uni වල.
    ow gon lapayage putha pitarata. lankaawe economy eka kannama ipaduna kaala kanniyo tika jeppo .LTTE ekka loku wenasak naa okunge.80 gananwala ltte eka iwara karanna bari wune jepi parattayoo hinda. Okun mee paara andenna kanne premadasage puthagen tamai. 💪💪💪
     
    • Like
    Reactions: ravindu sadul

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,814
    113
    Mechara kalayak rata kaalath Pradhana paksha dekata denawa kiyanne ithin ..... Hmmm:oo:
    pradaana paksha walin rata goda daapu kalayakut tibba 1977-1993.jeppoi ltte degollo ekkama gaamak gahuwa aa kaale. aa kaale karpu hydrop projects, export zones , roads gana hoyala balpn. lankaawata waidyenma kela wunee 2004-2014. jeppot 3 years witra hityaa aa kaale
     
    Last edited: