Presidential Election 2024

මැතිවරනය 2024 ඔබේ ජන්දය කාටද?

  • Npp 🧭 Anura Kumara

    Votes: 141 68.4%
  • Ranil wickramasinghe

    Votes: 41 19.9%
  • Dilith Jayaweera

    Votes: 4 1.9%
  • SJB ☎️ Sajith premadasa

    Votes: 3 1.5%
  • Patali Champika Ranawaka

    Votes: 9 4.4%
  • Sarath Fonseka

    Votes: 1 0.5%
  • Dammika perera

    Votes: 7 3.4%

  • Total voters
    206

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,588
    40,144
    113
    මට රනිල් හැර මරු කියන්න චරිතයක් අදටත් නෑ බං. අනිත් ඔක්කොම පේන්නේ හෙනම යටිමගඩි කැරියො කියලා මයි.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,934
    86,142
    113
    ආශ්චර්යමත් රටක
    මට මෙයා නම් මරු කියන්න චරිතයක් අදටත් නෑ බං. ඔක්කොම පේන්නේ හෙනම යටිමගඩි කැරියො කියලා මයි.

    මට මෙයා නම් මරු කියන්න චරිතයක් අදටත් නෑ බං. ඔක්කොම පේන්නේ හෙනම යටිමගඩි කැරියො කියලා මයි. (2)


    එහෙම චරිත ඕන නෑ බන්.
    රොබෝ කෙනෙක් වගේ 1,0 විදියට හිතලා දෙන්න තියෙන්නෙ.
    අවුරුදු ගානක් බලේ තිබිලත් අබ ඇටේක දියිුණුවක් රටට කරපු නැති, හොරා කාපු එක පැහැදිලිව පේන්න තියෙන, වංචා කරපු උන්ව හලලා ඉතුරු ටිකෙන් එකෙක්ව තෝරගන්නයි තියෙන්නෙ.
     

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    7,940
    14,327
    113
    වැලිවේරිය
    images (1).jpeg
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,703
    33,934
    113
    මේ පාර මුලු රටම මාලිමාවට. අනුරයියා 60% පන්නලා ගන්නවා. මන්ද බුද්ධික නොවන සියල්ලගේම කතිරය මාලිමාවට
     
    • Like
    Reactions: ComanMan

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,842
    10,370
    113
    බැසිලුයි ලක්‍ෂමන් ෆොන්සෙකයි අන්තිමට තියන මිටීමේ තීරණය කරන්නේ කාවද දාන්නේ කියල. මෙච්චර කට්ටිය එන්නේ නෑ බන්.
    ලක්‍ෂමන් වගේ අය ගැන ගොඩක් අය දන්නේවත් නෑ බන් , දැන් රුවන් ෆර්ඩි කොහෙද ඉන්නේ මචන් ?