


- ඔයාගෙ නම මොකද්ද?
- වයස කීයද( නිවාඩු දවස් එක්ක)
- උසස් අධ්‍යාපන සුදුසුකම් මොනවද
- ඇමරිකාව හා ජපානය අතර අර්බුධයක් ඇතිවේවිද
- අද මැච් එකේ පොර ගෙස් කර 7788 එස් එම් එස් කරන්න
- ගංවතුරට සාර්ථකම විසඳුම කුමක්ද?
- අලි මිනිස් ගැටුමෙන් ජය ගන්නේ කවුද?
- සීගිරි බිතුසිතුවම් වලින් නියෝජනය වන්නේ කවුද?
- පාර්ලිමේන්තුවෙ IQ 60 වැඩි කීයක් ඉන්නවද?
![]()
