Pressuer washer gelp

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,827
    6,699
    113
    38
    Galle
    banz මට Pressuer washer එකක් ගන්න ඕන. ගෙදර වාහනේ හෝදන වැඩ වලට. දම්රෝ එකේ දෙකක් තියනවා. එක ළඟ ගණන්.

    පාවිච්චි කරන අය පොඩි feedback එකක් දෙන්න


    2ltlvmq.jpg



    2h33o2f.jpg
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    කල්පැවැත්ම ගැනනම් දන්නෙ නෑ. ලඟදි ගත්ත දන්න එකෙක් ඉනොවෙක්ස් එක. අවුලක් නම් නෑ ප්‍රෙෂර් එකත් හොඳයි. හැබැයි කාචර් එක තරම්නම් හොඳ නෑ මං හිතන්නෙ.
     

    Rummy678

    Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    Last one year I'm using Innovex high pressure it is ok.....Yes when compare with other branded High pressures Innovex is little behind..but worth for the cost...
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,556
    508
    113
    39
    Mama use karanneth innovex eka. Awulak naa hodayi.
    Damro eke power eka tikak wadiyi. Mama ganna giyeth damro eka. Eth eka stock thibune nathi nisa innovex gaththa. Gane hatiyata watinawa.

    Damro eka thiyenawa num eka ganin
     

    Promo G.

    Member
    Oct 6, 2014
    173
    5
    0
    mata hamba una ekak thiyenwa, damro warranty ekka eka parai use kale nikan balanna.
    hodanna wahanayak na :D

    oni nam kiyapan. aduwata dennam. Inbox karapn,